oya methana awilla koi kawruth baila gauwath machan.. hitha athule wada karanne.. aneee thawa 6 hari 4 hari gahapan budu puthey kiyala.. 100 wath gahuwoth nam ela..kula ta bat karanna puluwan.. indala gauwoth niyamai ithin
ai ban?? ai???අරූ දැන් නෑ නේ..
ඒ හින්දා අලුත් එකෙක් ට ටැලන්ට් එක පෙන්නන්න
හොද අවස්ථාවක්..
ව්හිළුවක් නෙවෙයි..
ගැහුවේ නැතත් මැච් එකේ ඔවර් 50 ම ඉන්න පුලුවන් කම තියෙනවා කියන්නෙත්..
අලුත් එකෙක්ට දිනුමක් වගේ තමයි..
tawa wicket 3i come on south africa....
mama dannawa oyata puluwan...



ai ban?? ai???
over 50 nemi mun lakunu 50 gahagaththoth loku deyak....
duka naa bn..මේ වෙලාවේ දුකට කියවෙන කවි නේ මචන් .![]()


ow... team ekama ekatu wela half centuriyak damai....උඹලාගේ කටටම අරූන් ටික ඉදලා ගහයි..



mey dan dinna baha ney bn
aduma gaaney lakunu 50k gahagattath nambui

Can't believe that, what's going with SL CRICKET?
-Sanga-

හරි හරි, පලවෙනි ටෙස්ට් එකත් කැවනේ... නමුත් දෙවෙනි එකේ දුන්නනේ... තුන්වෙනි එක පොඩ්ඩකට අමතක කරමුකො....![]()


50 ta issalla 36k gaha gatthoth athi record eken berenna puluwan!![]()
