Congratulation Sri Lankan Team

nuwan741

Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle

    එරියල් දෙකටත් අහු වෙනවා බං.. අපි වගේ දුප්පත් එවුන්ට..
    ඒ හින්දා ටියුන් කරලා බලහන්..

    අපේ ගෙදරට UHF චැනල් අහුවෙනව හොරයි බං
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,472
    5,858
    113
    උඹලා ලැජ්ජා වෙන්න ඕනේ.. ලංකාවේ ඉදලා..
    උඹලාට ලංකාවේ ටිම් එක ගැන විශ්වාසයක් ගොඩ නගා ගන්න විදියක් නෑ කියලා හිතද්දි..
    :baffled:

    sirawata machan umbath nikan indian karayek wage ne.. we love sl team anyways wht ever happens.. paradina eka kohomath paradinawa...sathya peni peni wena labbak kohomada ban hitha ganne..

    35 wadiyen gahuwoth mata nam dinum wage thama
     
    • Like
    Reactions: qtel

    qtel

    Well-known member
  • Apr 17, 2011
    1,119
    111
    63
    OUT OF HOME
    හොද ආදර්ශයක්

    ලංකාවේ ඉදන් ලංකාවේ නොමිලය් දෙන EDUCATION , HEALTH FACILITIES (අඩුම ගානේ නිකන් දෙන පැනඩෝල් ටිකවත් ) වගේ මෙරට අහිංසක මිනිස්සුන්ගේ සල්ලි වලින් ප්‍රයෝජන අරගෙන ඒවාටම ගරහන (ලංකාව කියන්නේ මහින්දගේවත් sf ගෙවත් රනිල්ගේ හෝ වෙන කිසිම දේශපලුවන්ගේවත් කිසිම ජාතියකට ආගමකට සින්න වෙච්ච එකක් නෙවේ .ලංකාව මේ රටේ පොළොවේ පයගහල ඉන්න හැම මනුස්සයකුගේම සතා සිව්පවකෙගුම නිජබිම .) අවජාතකයන් එළකිරි එකෙන් විතරක් නෙවෙයි මේ රටිනුත් පන්නන්න ඕනේ .

    gtrz ඔබ ගත් මේ පියවරට මගේ ප්‍රණාමය.:yes::yes::yes::yes:
     
    • Like
    Reactions: Lokka Ayya

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මේ වෙද්දි ලකුණු 9 ට විකට් 4යි ඒත් අපි සැලෙන්න හොද නෑ..
    අපිට තව දුරටත් බලාපොරොත්තු තියා ගන්න පුලුවන්..
    හොද සම්බන්ධ කමක් තියා ගත්තා නම් ගොඩ..
    ලංකාවට අපෙන් සුභ පැතුම්..
    :oo:

    නෑ, ලකුණු 9 ට දැන් 5ක් වුනා.. ඒත් දුක නෑ..
    අපේ කොල්ලොන් හැමෝටම වැරදෙන්න විදියක් නෑ නේ..
    එකෙක් හරි ලංකාව ගැන හිතලා තරග කරයි.. තව කඩුලු 5ක් ම තියෙන එකේ..
    දිනන්න අවස්ථාව තවම තියෙනවා..
    :oo:
    thota hodatama pissu ban:baffled: gihin beeth ganin:baffled: mata uba gana bayayi
    එ කින්ඩියක් දාන්නෙ බන් :rofl: අපෙ උන්ට (ඔලුව අත ගාලා ටොකු අනිනවා නොවෙ):rofl:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    sirawata machan umbath nikan indian karayek wage ne.. we love sl team anyways wht ever happens.. paradina eka kohomath paradinawa...sathya peni peni wena labbak kohomada ban hitha ganne..

    35 wadiyen gahuwoth mata nam dinum wage thama

    ගහයි ගහයි බලාගෙන හිතපන්..
    උඹලා ම මේ විදියට හිතන්න පටන් ගත්තාම..
    කොහොම ද..
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,472
    5,858
    113

    ගහයි ගහයි බලාගෙන හිතපන්..
    උඹලා ම මේ විදියට හිතන්න පටන් ගත්තාම..
    කොහොම ද..

    ithin ban..api hithuwa neme..methana dinanna kiyala pol gahu wath ekam redda thama wenne.. wena mona karannada..oka kreedawak withrai ne.. dinnawa paradinaw.a. oya jara mara serama wenawa ithin.. ewa ithin api pili ganna ona
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    බලපල්ලා පැරදෙයි කියලා හිතන එවුන්...
    අපේ නුවන් ගහන 4 පාරවල්...
    උඹලා වෙනුවෙන් මයි අරු ගහන්නේ..
    අමාරුවෙන් හරි රට වෙනුවෙන් හිතලා..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ithin ban..api hithuwa neme..methana dinanna kiyala pol gahu wath ekam redda thama wenne.. wena mona karannada..oka kreedawak withrai ne.. dinnawa paradinaw.a. oya jara mara serama wenawa ithin.. ewa ithin api pili ganna ona

    අනිවාර්යෙන් ම මචන්...
    ඒත් දිනුම කොහොම වුනත්.. අපේ එවුන්..
    ලේසියෙන් මේ ගේම දෙන්නේ නම් නැති වෙයි..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    නුවන් සහෝදරයාත් ගියා..
    දැන් අලුතින් එන එකෙක් ට හොද අවස්ථාවක් ..
    එවුන්ගේ ටැලන්ට් පෙන්නන්න..
    24/7
     

    casper_fms

    Member
    Feb 11, 2008
    1,438
    21
    0
    quick n promt replies & action from GTRZ.. great work... this should be done for all the people who spoiling ELAKIRI with bad languages, unwanted quarrels and stupid post which insult any religion or our own nation Sri Lanka.....

    welldone...

    Long Live Sri Lanka !!!
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,472
    5,858
    113
    අනිවාර්යෙන් ම මචන්...
    ඒත් දිනුම කොහොම වුනත්.. අපේ එවුන්..
    ලේසියෙන් මේ ගේම දෙන්නේ නම් නැති වෙයි..

    oya methana awilla koi kawruth baila gauwath machan.. hitha athule wada karanne.. aneee thawa 6 hari 4 hari gahapan budu puthey kiyala.. 100 wath gahuwoth nam ela..kula ta bat karanna puluwan.. indala gauwoth niyamai ithin