Congratulation Sri Lankan Team

kazzen

Well-known member
  • Dec 3, 2007
    6,187
    3,304
    113
    Maligawatta
    Sri lanka va ha South Africa athara pevethvena palamu ekdina tharagayen..palamuva panduvata paharadun south africa pila lakunu 301/8 seema kireemata lankave prabala pandu yavanno samath vooha....

    Daksha pandu yeveemaka nirathavu Dilhara Fernando - over 9 ta lakunu 65k da :rofl:, Ajantha mendis Over 8 ta lakunu 54k laba dunha:rofl::rofl:

    Thava tikakin Lanka vata badu hambavena bava itha sathutin denum demi:yes::yes:
     
    nimb

    Banned
    Nov 23, 2011
    19
    3
    0
    a wise decision. no matter what your religion is.its your country.its Sri Lanka.we all are Sri Lankan.

    lankawe hitiya paliyata lankaawata sup karana kiyala koheda neethi thiyenne? apoo srilanka maha chaa team ekek ne. i hate sl team
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    lankawe hitiya paliyata lankaawata sup karana kiyala koheda neethi thiyenne? apoo srilanka maha chaa team ekek ne. i hate sl team

    ehema neethiyak na. Namuth eyage okkoma threads thiyenne lankawata apahasa kalla saha elakiri eke members la athara aagam prashna athi karanna dapu ewa. Ekai eya ban.

    Oya methana reply karapu eka loku deyak, mokada oyage post balanakotath ewage ewamai thiyenne. Enisa oyath ban.
     
    lakshan6010

    Member
    Jan 4, 2008
    943
    18
    0
    ehema neethiyak na. Namuth eyage okkoma threads thiyenne lankawata apahasa kalla saha elakiri eke members la athara aagam prashna athi karanna dapu ewa. Ekai eya ban.

    Oya methana reply karapu eka loku deyak, mokada oyage post balanakotath ewage ewamai thiyenne. Enisa oyath ban.

    GUd Work Admin!!!
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මේ වෙද්දි ලකුණු 9 ට විකට් 4යි ඒත් අපි සැලෙන්න හොද නෑ..
    අපිට තව දුරටත් බලාපොරොත්තු තියා ගන්න පුලුවන්..
    හොද සම්බන්ධ කමක් තියා ගත්තා නම් ගොඩ..
    ලංකාවට අපෙන් සුභ පැතුම්..
     
    gjey2ejey

    Active member
  • Oct 19, 2009
    788
    93
    28
    Gampaha
    මේ වෙද්දි ලකුණු 9 ට විකට් 4යි ඒත් අපි සැලෙන්න හොද නෑ..
    අපිට තව දුරටත් බලාපොරොත්තු තියා ගන්න පුලුවන්..
    හොද සම්බන්ධ කමක් තියා ගත්තා නම් ගොඩ..
    ලංකාවට අපෙන් සුභ පැතුම්..

    :rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    නෑ, ලකුණු 9 ට දැන් 5ක් වුනා.. ඒත් දුක නෑ..
    අපේ කොල්ලොන් හැමෝටම වැරදෙන්න විදියක් නෑ නේ..
    එකෙක් හරි ලංකාව ගැන හිතලා තරග කරයි.. තව කඩුලු 5ක් ම තියෙන එකේ..
    දිනන්න අවස්ථාව තවම තියෙනවා..
     
    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,157
    917