ඕකෙ user agreement එක පුලුවන්නම් කවුරුහරි දානවද බලන්න


අන්තිමේදි එරිලා කර කියා ගන්න දෙයක් නැති වුණාම කස්ටිය හොයලා දායි
![]()
http://www.slt.lk/broadband/p_family.html
me month eke usage eka balanna one mulinma
Code:http://www.slt.lk/broadband/p_family.html
03 To avoid speed reduction, customer can request for additional volume. Rs.250 per GB will be charged for
additional usage.
machan uba exchange idan kochchara durakinda inne bn? mamath me maru karanna kiyala beluwe... mama exchange idan 4.5 kilometers wage inne....
03 To avoid speed reduction, customer can request for additional volume. Rs.250 per GB will be charged for
additional usage.
අපිට 25GB වඩා භාවිතා කරන්න ඕන උනොත් වෙනම ඉල්ලීමක් කරන්න ඕනෙද
ඕකට අහුවෙන්න එපා මුන් හදන්නේ අන්ලිමිටඩ් ඒවාට කෙලවන්න
bari welawath limit nathuwa 8mbps awoth 25GB walatath passe tak gala naththal pappata liyumak yawapan thanks kiyala.
උඹේ Port ID එක ලොග් උන account ඒකේ වැටුනාම බඩු බනිස්වෙන යූසර් නේම් එකකින් ලොග් වෙනවා![]()








වෙන යූසර් නේම් එකකින් ලොග් වෙනවා![]()


උඹේ Speed එක ආයේ 512 වලට දාලාද ?SLT eke idala apia 1KM adui
poyadawase tama slt 1mb une eka nisa mama 10 GB dl kara.... danata balahan dl wela tiyena gana...
![]()
![]()
mu dan mage 512 ekata bassala gon hatta. adsl parana users la maru wenna epa aluth ekata ubalata passe terevi. balahan mata una seen eka..
GT ayye mona naththal thagida meee
පොඩ්ඩා;11831043 said:උඹේ Port ID එක ලොග් උන account ඒකේ වැටුනාම බඩු බනිස්![]()
රැට විතරක් එනවා කිව්ව බුවා මේ උදේත් එන්නේ
එතකොට 25 මදි වෙන එකක් නැද්ද
මට නම් ගෙදර හිටියත් නොහිටියත් 60ජිබි ඩවුන්ලෝඩ් වෙනවා
මාසයකට
කකුල කඩන් ඉස්පිරිතාලේ හිටපු කාලේ විතරයි යුසේජ් එක අඩු වෙලා තිබ්බේ