SLT 8Mbp/s = (1MB/s) My New Speed

cj4ever

Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    ඕකෙ user agreement එක පුලුවන්නම් කවුරුහරි දානවද බලන්න

    අන්තිමේදි එරිලා කර කියා ගන්න දෙයක් නැති වුණාම කස්ටිය හොයලා දායි:baffled:
    :dull:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    අන්තිමේදි එරිලා කර කියා ගන්න දෙයක් නැති වුණාම කස්ටිය හොයලා දායි:baffled:
    :dull:

    Code:
    http://www.slt.lk/broadband/p_family.html
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    ඔය මොකක්ද කනෙක්ශන් එක ගාන කීයද?

    96183545.png

    42994429.png

    89478127.png
     
    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    Code:
    http://www.slt.lk/broadband/p_family.html

    03 To avoid speed reduction, customer can request for additional volume. Rs.250 per GB will be charged for
    additional usage.

    අපිට 25GB වඩා භාවිතා කරන්න ඕන උනොත් වෙනම ඉල්ලීමක් කරන්න ඕනෙද
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    03 To avoid speed reduction, customer can request for additional volume. Rs.250 per GB will be charged for
    additional usage.

    අපිට 25GB වඩා භාවිතා කරන්න ඕන උනොත් වෙනම ඉල්ලීමක් කරන්න ඕනෙද

    ඔව් බන් ඔය දන්න සිංහලෙන්ම දාලා තියෙන්නේ කස්ටමර් කැන් රෙක්වෙස්ට් කියලා

    නිකන්ම වෙන්නේ නැති එක හොදයි

    මතකද එළකිරියේ බුවෙක්ට ඉස්සර එන්ටි පැකේජ් එකක් අරන් 14000 ක බිලක් ආපු සීන් එක

    කාලයකට කලින්
     
    -Nipuna1989-

    Well-known member
  • Sep 3, 2009
    4,877
    585
    113
    MaTaRa
    ඕකට අහුවෙන්න එපා මුන් හදන්නේ අන්ලිමිටඩ් ඒවාට කෙලවන්න

    SLT eke idala apia 1KM adui

    poyadawase tama slt 1mb une eka nisa mama 10 GB dl kara.... danata balahan dl wela tiyena gana...

    YfKd5.png

    QaEL9.png

    mu dan mage 512 ekata bassala gon hatta. adsl parana users la maru wenna epa aluth ekata ubalata passe terevi. balahan mata una seen eka..

    GT ayye mona naththal thagida meee

    bari welawath limit nathuwa 8mbps awoth 25GB walatath passe tak gala naththal pappata liyumak yawapan thanks kiyala.
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    වෙන යූසර් නේම් එකකින් ලොග් වෙනවා :P:P

    රැට විතරක් එනවා කිව්ව බුවා මේ උදේත් එන්නේ:rolleyes:
    එතකොට 25 මදි වෙන එකක් නැද්ද

    මට නම් ගෙදර හිටියත් නොහිටියත් 60ජිබි ඩවුන්ලෝඩ් වෙනවා:P

    මාසයකට
    කකුල කඩන් ඉස්පිරිතාලේ හිටපු කාලේ විතරයි යුසේජ් එක අඩු වෙලා තිබ්බේ
     
    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    SLT eke idala apia 1KM adui

    poyadawase tama slt 1mb une eka nisa mama 10 GB dl kara.... danata balahan dl wela tiyena gana...

    YfKd5.png

    QaEL9.png

    mu dan mage 512 ekata bassala gon hatta. adsl parana users la maru wenna epa aluth ekata ubalata passe terevi. balahan mata una seen eka..

    GT ayye mona naththal thagida meee
    උඹේ Speed එක ආයේ 512 වලට දාලාද ?
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    පොඩ්ඩා;11831043 said:
    උඹේ Port ID එක ලොග් උන account ඒකේ වැටුනාම බඩු බනිස් :lol::lol::lol::lol::(:(:(:(

    කියලනේ ඉල්ලගන්නේ , අවුලක් නෑ , ලොල්
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    රැට විතරක් එනවා කිව්ව බුවා මේ උදේත් එන්නේ:rolleyes:
    එතකොට 25 මදි වෙන එකක් නැද්ද

    මට නම් ගෙදර හිටියත් නොහිටියත් 60ජිබි ඩවුන්ලෝඩ් වෙනවා:P

    මාසයකට
    කකුල කඩන් ඉස්පිරිතාලේ හිටපු කාලේ විතරයි යුසේජ් එක අඩු වෙලා තිබ්බේ

    මම ඔෆීසියේ ඉන්නේ බන්