Sri Lanka vs South Africa

Mr:Virus

Well-known member
  • May 24, 2011
    5,897
    1,236
    113
    Colombo
    ඊයේ නිමාව දුටු තරගය ගැන කට්ටිය මොනවද කියන්න තියෙන්නෙ. දකුනු අප්‍රිකානු කණ්ඩාමය හොදද? නැත්නම් අපේ කණ්ඩායම දුර්වදල. මෙතනින් කොකද හරි. අපි සුදුසු කණ්ඩායමද ක්‍රීඩාකලේ. ඇයි අපිට බැරි හොද වේගපන්දු යවන්නෙක් හොයාගන්න. හොදට ක්‍රීඩා කර කර හිටපු වාස්ව අයින්කරල කරගත්තෙ ලොකුම ගොන් කමක්. අපිට අනිවා කුලසේකර වගේ හොද සීම් බොලර් කෙනෙක් ඉන්න ඕනෙ. අනික ඩිල්ෂාන්. ඔහුනම් කිසි සේත්ම නායකයෙකුට සුදුසු නෑ. දැන්වත් අපේ තේරීම් කමිටුවට ඇස් ඇරෙනවනම් ලොකු දෙයක්. නැත්නම් අපි කෙන්යානු කණ්ඩාමයත් අන්ත වෙනවා.
     
    wowdon

    Well-known member
  • Aug 11, 2007
    1,863
    257
    83
    Worldwide
    SA awun Rubber ballekinda koheda play kale.un ball karanakota balle bounce enawa...ape awun ta pressure 1 play karanna baha akai seen
     
    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,236
    113
    Colombo
    SA awun Rubber ballekinda koheda play kale.un ball karanakota balle bounce enawa...ape awun ta pressure 1 play karanna baha akai seen

    උන්ගෙ බෝලර්ස්ල සුපිරිනෙ බන්. බලපන් අපේ දිල්හාරයට එහෙම එක බෝලයක් වත් දාගන්න පුලුවන් උනාද? ඌ මොනව දීලද මන්ද මෙච්චර ෆේල වෙලත් ටීම් එකට ගන්නෙ.
     
    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,890
    978
    113
    New York, USA
    cricket එපා උනි.. නැවත ජීවිතේට cricket තරගයක් බලන්නේ නැත.​
    :frown::frown:
     
    chaja

    Member
    Feb 8, 2007
    1,782
    248
    0
    -------ek-------
    උන්ගෙ බෝලර්ස්ල සුපිරිනෙ බන්. බලපන් අපේ දිල්හාරයට එහෙම එක බෝලයක් වත් දාගන්න පුලුවන් උනාද? ඌ මොනව දීලද මන්ද මෙච්චර ෆේල වෙලත් ටීම් එකට ගන්නෙ.

    monada ithin P** tami..
     
    melanxpress

    Well-known member
  • Aug 18, 2008
    4,819
    223
    63
    33
    Malaysia & Kandy
    ape kollonta padi gewala na bn World Cup eken passe. dan masa 10k witara. Untanm salli walin aduwak na. eth kawda bn kamathi padi nathuwa job ekak karana. oya loku talks dana Amathiya masa 10k padi nathuwa ideeda?
    Lankawe sports nathi wela iwarai. aye lesiyen goda eemak nam na. Dakane me lagadi comte ekak path karagatha widiya.

    Tharanga captncy ekata dana ynwa kiyala kathawak thynw neda
     
    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    ඔය තේරීම් කමිටුව අයින් කරල දාල, ක්‍රීඩකයන්ගෙ ලිස්ට් එකක් දීල මිනිස්සුන්ට වෝට් කරන්න කිව්වනම් හරි. මොකද සාමාන්‍ය මහජනතාව දන්නව ක්‍රීඩකයො තෝරන්න තේරීම් කමිටුවට වඩා හොඳට.
    ක්‍රිකට් ක්‍රීඩාව දේශපාලනීකරනය කරවීම වහා නවතනු!!!
     
    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,236
    113
    Colombo
    ape kollonta padi gewala na bn World Cup eken passe. dan masa 10k witara. Untanm salli walin aduwak na. eth kawda bn kamathi padi nathuwa job ekak karana. oya loku talks dana Amathiya masa 10k padi nathuwa ideeda?
    Lankawe sports nathi wela iwarai. aye lesiyen goda eemak nam na. Dakane me lagadi comte ekak path karagatha widiya.

    Tharanga captncy ekata dana ynwa kiyala kathawak thynw neda

    තරංගයව දැම්මොත් නම් ලොවෙත් නෑ. මේකට කව්රුත් කථා කරන්නෑනේ.
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    ape kollonta padi gewala na bn World Cup eken passe. dan masa 10k witara. Untanm salli walin aduwak na. eth kawda bn kamathi padi nathuwa job ekak karana. oya loku talks dana Amathiya masa 10k padi nathuwa ideeda?
    Lankawe sports nathi wela iwarai. aye lesiyen goda eemak nam na. Dakane me lagadi comte ekak path karagatha widiya.

    Tharanga captncy ekata dana ynwa kiyala kathawak thynw neda

    ICC eken 50% wage directly settle kala machan players la ge accounts walata.Padi hambela na kiyanna ba ne dan :no:

    උන්ගෙ බෝලර්ස්ල සුපිරිනෙ බන්. බලපන් අපේ දිල්හාරයට එහෙම එක බෝලයක් වත් දාගන්න පුලුවන් උනාද? ඌ මොනව දීලද මන්ද මෙච්චර ෆේල වෙලත් ටීම් එකට ගන්නෙ.
    Aneda kiyanne Dilhara pons wa mokata da team ekata tama select karanne sirawata ? :baffled: yako muta wadiya hondata and economically bowl karanna Mahela tath puluwan wei :P :rofl:
    Dilhara ge spot ekata Team Manager play karath uth oita wadiya hondata sellam karai :rolleyes: :rofl:

    anyway man nam kiyanne aluth captain kenek enakan match balanna epa,current bill eka aparade ban mehema matches balanna gihilla :dull: