ඊයේ නිමාව දුටු තරගය ගැන කට්ටිය මොනවද කියන්න තියෙන්නෙ. දකුනු අප්‍රිකානු කණ්ඩාමය හොදද? නැත්නම් අපේ කණ්ඩායම දුර්වදල. මෙතනින් කොකද හරි. අපි සුදුසු කණ්ඩායමද ක්‍රීඩාකලේ. ඇයි අපිට බැරි හොද වේගපන්දු යවන්නෙක් හොයාගන්න. හොදට ක්‍රීඩා කර කර හිටපු වාස්ව අයින්කරල කරගත්තෙ ලොකුම ගොන් කමක්. අපිට අනිවා කුලසේකර වගේ හොද සීම් බොලර් කෙනෙක් ඉන්න ඕනෙ. අනික ඩිල්ෂාන්. ඔහුනම් කිසි සේත්ම නායකයෙකුට සුදුසු නෑ. දැන්වත් අපේ තේරීම් කමිටුවට ඇස් ඇරෙනවනම් ලොකු දෙයක්. නැත්නම් අපි කෙන්යානු කණ්ඩාමයත් අන්ත වෙනවා.




yako muta wadiya hondata and economically bowl karanna Mahela tath puluwan wei 
