අම්මා කියන චරිතය ගැන කියන්න වචන නෑ..
මගේ අම්මා හැම ආත්මෙකම මගේම අම්මා වෙන්න කියලා තමයි ඉල්ලන්නේ..



අම්මා කියන චරිතය ගැන කියන්න වචන නෑ..
මගේ අම්මා හැම ආත්මෙකම මගේම අම්මා වෙන්න කියලා තමයි ඉල්ලන්නේ..



Thawa kumak kiyannada,.......... ithiriwa atthe nethin galana kadulu kata pamani,...........
මම නම් මෙහෙම හිතන්නේ නැහැ.. මම මෙහෙම හිතන එක ටිකක් ආත්මාර්තකාමී කියල මට හිතෙනවා..
නමුත්, මම හිතන්නේ මට ඊලඟ භවයකදි හා අනිත් හැම භවයකදීම මම මගේ අම්මගේ අම්ම වෙලා ඉපදෙන්න කියලයි.... එතකොට මගේ අම්ම මට දීපූ ආදරේ මම මගේ අම්මට අම්මකෙනෙක් වෙලා ඉපදිලා උපරිම උපරිමයෙන් මගේ අම්මට ආදරය දෙනවා.


gedara yanna oni..




















මෙහෙමයි මචන්,, ඔතන ඒ අම්මට වෙන මනුස්සයෙක්ගේ අවශ්‍යතාවය ඕන වෙන්නේ පවුලේ බර තමන්ට තනියෙන් දරන්න බැරිකම කියන කාරනේ මත විතරයි..තාත්තා මැරුණට පස්සෙ ඔක්කොම බර අම්මගෙ කරට වැටුනා. ඒක දුෂ්කර කාලයක්. අපි බඩගින්නෙ දුක් වින්දා. අපිට එතකොට උදව් කලේ මගේ මාමා. අපිට තියෙන කරදර දැකපු ගොඩාක් අය අම්මට කිව්වෙ නැවත වරක් කසාද බඳින්න කියලා. එතකොට අම්මා කිව්වෙ "මට වෙන පිරිමි කෙනෙකුගෙ ආදරය ඕන නැහැ"
අම්මා මට කිව්ව පස්වෙනි බොරුව ඒකයි.
Methanadi nam me Amma a tharam hoda kenek neve neda,Mehema kenekta Amma kiyana 1ka varadi

