<<< අම්මා කියූ බොරු : බැලිය යුතුමයි >>>

Sep 4, 2006
59
2
0
Mihi mandale anduru kuse diya ulpatha amma..
ahas thalen maru katharata wahina wassa amma..
nil derane thuruliya matha mal sampatha amma..
thuruliya matha pipi kusume pala sampatha amma...
 
Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,204
    12,205
    113
    Ohio, USA

    මම නම් මෙහෙම හිතන්නේ නැහැ.. මම මෙහෙම හිතන එක ටිකක් ආත්මාර්තකාමී කියල මට හිතෙනවා..
    නමුත්, මම හිතන්නේ මට ඊලඟ භවයකදි හා අනිත් හැම භවයකදීම මම මගේ අම්මගේ අම්ම
    වෙලා ඉපදෙන්න කියලයි.... එතකොට මගේ අම්ම මට දීපූ ආදරේ මම මගේ අම්මට අම්මකෙනෙක් වෙලා ඉපදිලා උපරිම උපරිමයෙන් මගේ අම්මආදරය දෙනවා.
    :love::love::love::love::love:

    :yes::love:
     
    DK119

    Junior member
  • Nov 3, 2008
    221
    12
    18
    Colombo, Srilanka.
    තාත්තා මැරුණට පස්සෙ ඔක්කොම බර අම්මගෙ කරට වැටුනා. ඒක දුෂ්කර කාලයක්. අපි බඩගින්නෙ දුක් වින්දා. අපිට එතකොට උදව් කලේ මගේ මාමා. අපිට තියෙන කරදර දැකපු ගොඩාක් අය අම්මට කිව්වෙ නැවත වරක් කසාද බඳින්න කියලා. එතකොට අම්මා කිව්වෙ "මට වෙන පිරිමි කෙනෙකුගෙ ආදරය ඕන නැහැ"

    අම්මා මට කිව්ව පස්වෙනි බොරුව ඒකයි.

    Methanadi nam me Amma a tharam hoda kenek neve neda,Mehema kenekta Amma kiyana 1ka varadi
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    තාත්තා මැරුණට පස්සෙ ඔක්කොම බර අම්මගෙ කරට වැටුනා. ඒක දුෂ්කර කාලයක්. අපි බඩගින්නෙ දුක් වින්දා. අපිට එතකොට උදව් කලේ මගේ මාමා. අපිට තියෙන කරදර දැකපු ගොඩාක් අය අම්මට කිව්වෙ නැවත වරක් කසාද බඳින්න කියලා. එතකොට අම්මා කිව්වෙ "මට වෙන පිරිමි කෙනෙකුගෙ ආදරය ඕන නැහැ"

    අම්මා මට කිව්ව පස්වෙනි බොරුව ඒකයි.

    Methanadi nam me Amma a tharam hoda kenek neve neda,Mehema kenekta Amma kiyana 1ka varadi
    මෙහෙමයි මචන්,, ඔතන ඒ අම්මට වෙන මනුස්සයෙක්ගේ අවශ්‍යතාවය ඕන වෙන්නේ පවුලේ බර තමන්ට තනියෙන් දරන්න බැරිකම කියන කාරනේ මත විතරයි.. :yes::yes: