2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.
Nov 18, 2011
1,826
165
0
In Your Shadow
අඩෝ ඔරියා ... මම අහල තියෙනවා පිටසක්වල ජීවින් කියන්නේ එකදිපතියෝ කියලා... එක ඇත්තද .. එතකොට එහෙ අනෙක් ජිවින්ට තමන්ට රිසි සේ ජීවත්වෙන්න අයිතියක් නැද්ද ?
 
Orionstar

Banned
Jul 14, 2011
529
13

එහේ ඇති ඒකාධිපතියෙක් නැත. හැබයි දියුණු ජීවින්ට තියෙන බලය,ප්‍රාථමික අයට වඩා වැඩියි.ඒ කියන්නේ ඒ අයගේ නායකයෙක් නැත.නමුත් ඒ අයගේ ආරක්ෂාව පරිණාමයේ පහල තැනක ඉන්න බුද්ධිමත් අයට තියෙනවා.
 
Nov 18, 2011
1,826
165
0
In Your Shadow
මේ මචන් මම බලපු ෆිල්ම් එකක තිබුනා පිටසක්වලයන්ගේ ගැහැණු පිරිමි කියලා බේදයක් නැහැ කියලා... ඉන්නේ එක ජාතියක් විතරලු ... ඇත්තද එක ... ඇයි අපිට පින්තුරයකවත් ගැහැණු පිටසක්වල ජීවියෝ දකින්න නැත්තේ... නැත්නම් අර මුස්ලිම් උන් වගේ පිටසක්වලයොත් පුරුශාදිපත්ය බාවිතා කරලා ගැහැණුන්ව ගෙවල් වලට කරලද තියෙන්නේ
 
ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
මේ මචන් මම බලපු ෆිල්ම් එකක තිබුනා පිටසක්වලයන්ගේ ගැහැණු පිරිමි කියලා බේදයක් නැහැ කියලා... ඉන්නේ එක ජාතියක් විතරලු ... ඇත්තද එක ... ඇයි අපිට පින්තුරයකවත් ගැහැණු පිටසක්වල ජීවියෝ දකින්න නැත්තේ... නැත්නම් අර මුස්ලිම් උන් වගේ පිටසක්වලයොත් පුරුශාදිපත්ය බාවිතා කරලා ගැහැණුන්ව ගෙවල් වලට කරලද තියෙන්නේ

Are aliens muslim:eek:
 
Orionstar

Banned
Jul 14, 2011
529
13
0
මේ මචන් මම බලපු ෆිල්ම් එකක තිබුනා පිටසක්වලයන්ගේ ගැහැණු පිරිමි කියලා බේදයක් නැහැ කියලා... ඉන්නේ එක ජාතියක් විතරලු ... ඇත්තද එක ... ඇයි අපිට පින්තුරයකවත් ගැහැණු පිටසක්වල ජීවියෝ දකින්න නැත්තේ... නැත්නම් අර මුස්ලිම් උන් වගේ පිටසක්වලයොත් පුරුශාදිපත්ය බාවිතා කරලා ගැහැණුන්ව ගෙවල් වලට කරලද තියෙන්නේ
:lol::lol:
nope
 
Orionstar

Banned
Jul 14, 2011
529
13
0
scaled.php
 
Status
Not open for further replies.