meka adareda ???? plzz kiyapallaa

Probodha

Member
Nov 16, 2008
603
12
0
ubata love karanna onenam issella sira karanne nethiwa karala balapan anika issara wage neme den inna kello unta kiss 1k denawa kiyanne normal deyak uba lokuwata hitanna apa ban owa gena

hmmm aka thamaii awula mata mekigen ahanna bayaiii ... mata ayata duka hithena deyak karannath ba mama yaluwek wagema innawa bn aka sapaiiii
 
Probodha

Member
Nov 16, 2008
603
12
0
sirawatama hamotama thanx elakiriiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiii :D
 
jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
වාත කේස් වලින් මට තරම් කෙලවෙච්ච එවුන් තව ඉන්නවද මන්ද :lol:
දැන්නම් යහපත් කල්කිරියාව නිසා හැමදේම හොඳින් ;)

dan ubata moko une kiyapan :P
ane api nodanna ube yahapath kal kiriyawa ;)
 
jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
අපෝ තියෙනවා මචෝ. බට් මෙහෙම අසාමාන්‍ය මොහොතක නෙමේ ... :no:
මෙහෙම කිස් එකක් ලැබෙන්නත් වාසනා කරන්න ඕන ඒකාතකට ... මොකද මේ වගේ ඒවා වෙනවා අඩුයි.
:D:D

ow mata kiyanna obwa 80 dashake da 90 dahake hindi film ekata ragana giye :D
ow mehema siddiyak num wenwa adui tama..
 
lahiru118

Member
Jan 7, 2011
46
0
0
umata monawada karanna ona ?

aiyya wage lu
kiss ekak dila munata
uba thanks kiwwaa

umata monawada kerenna ona kiyapankoo mulin ma ?
 
chint

Well-known member
  • Oct 3, 2007
    16,236
    408
    83
    cgtech.lk
    like%252520a%252520brother%25255B4%25255D.png

    :rofl:
     
    Chamindu M.Y

    Member
    Jan 11, 2012
    113
    7
    0
    ඕක සාමාන්‍ය දෙයක් යාළුවා. ගොඩක් සාමාන්‍ය දෙයක්. උඹ ගොඩක් කෙල්ලො ආශ්‍රය කරලා නැති නිසා තමයි. උඹට ඕකට මොල්වෙලා තියෙන්නේ. මම නම් කියන්නේ ෆ්රෙන්ඩ්ෂිප් එක නැති කරගන්න එපා. ඔය වගේ සීන් මට නම් ඕනේ තරම් වෙලා තියෙනවා. ඒත් මම නම් උඹ වගේ ගොඩක් හිතන්න ගියේවත් පස්සෙන් දිවුවේවත් නැහැ‍.
     
    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    ඕක සාමාන්‍ය දෙයක් යාළුවා. ගොඩක් සාමාන්‍ය දෙයක්. උඹ ගොඩක් කෙල්ලො ආශ්‍රය කරලා නැති නිසා තමයි. උඹට ඕකට මොල්වෙලා තියෙන්නේ. මම නම් කියන්නේ ෆ්රෙන්ඩ්ෂිප් එක නැති කරගන්න එපා. ඔය වගේ සීන් මට නම් ඕනේ තරම් වෙලා තියෙනවා. ඒත් මම නම් උඹ වගේ ගොඩක් හිතන්න ගියේවත් පස්සෙන් දිවුවේවත් නැහැ‍.

    ඒක ඇත්ත, යාලුකම නැතිකරගන්න එපා. ගැණු යාලුවො ඉන්න එකේ රසයක් තියෙනවා. වැඩිය හිතට ගත්තේ නැතිඋනාට කමක් නෑ :lol:

    එහෙම නොහිතන වෙලාවකට යාලුවෙක් හාද්දක් දුන්න ගමන් මම කරපු ආතල්ම දේ තමයි පට්ගාල සාක්කුවට අතදාල ලේන්සුව අරන් කෙල ටික පිහාගන්න එක :eek: :yes:
    එතකොට කෙල්ල කියයි "අපෝ වැඩේමයි" කියලා ;)
     
    visalperera

    Member
    Mar 17, 2007
    102
    5
    0
    ekanam sira kathawa... mata owa atht=dakeemen thiyanawa... ganunge mayam walata ahuwenna epa macho... parissamin..... api danneth na api ahu wenakal..... anthimata andanna thamai wenne.....

    :yes::yes::yes::yes::yes: *meka nam sirawata machan kiyanne* Kello pata gaala wenas wenawa ... eka sarayak wenas weccha kellek ta 1000 paarak tawa wenas wenna puluwan wage ...wenas nowuna kellek ta eka paarak hari wenas wenna puluwan :yes::yes: kisima deyak mekedi rare chance wen naa..aniwa wenas wenawa..... oya wage athin allan .. nalalata kis dunna...owa wadiya hitanna epa... ubata wagema anith untath ,owa eki karanwa..ona nam karahan,,.,sira nemi.. nikan love karahan...set unoth ehemay...set nattam ehemai..mage theory eka nam ..badala hari mata set nattam devorce :rolleyes::rolleyes: ay oii api nikan duk widinne,,,, my car my patrol ne :yes:
     
    visalperera

    Member
    Mar 17, 2007
    102
    5
    0
    ඕක සාමාන්‍ය දෙයක් යාළුවා. ගොඩක් සාමාන්‍ය දෙයක්. උඹ ගොඩක් කෙල්ලො ආශ්‍රය කරලා නැති නිසා තමයි. උඹට ඕකට මොල්වෙලා තියෙන්නේ. මම නම් කියන්නේ ෆ්රෙන්ඩ්ෂිප් එක නැති කරගන්න එපා. ඔය වගේ සීන් මට නම් ඕනේ තරම් වෙලා තියෙනවා. ඒත් මම නම් උඹ වගේ ගොඩක් හිතන්න ගියේවත් පස්සෙන් දිවුවේවත් නැහැ‍.

    *SIRA* sirawta machan........ :no::no: kellon ta kiyanna ona dewal thiyanwa..nokiya yuthu dewal thiyanwa...ahuwwath ...un kiyana eka ahana system ekak thiyanawa... nattam ithin api ta sorry thamay :no::no: uba la mehema nuuul daana kota apita aatal ekak wath ganna hiten naa oii.... :eek::eek:kocchara asawen da mama me inne mage...me parana ID ekata katha naamayak gaawaganna.. :no::no::no:
     
    Probodha

    Member
    Nov 16, 2008
    603
    12
    0
    ඒක ඇත්ත, යාලුකම නැතිකරගන්න එපා. ගැණු යාලුවො ඉන්න එකේ රසයක් තියෙනවා. වැඩිය හිතට ගත්තේ නැතිඋනාට කමක් නෑ :lol:

    එහෙම නොහිතන වෙලාවකට යාලුවෙක් හාද්දක් දුන්න ගමන් මම කරපු ආතල්ම දේ තමයි පට්ගාල සාක්කුවට අතදාල ලේන්සුව අරන් කෙල ටික පිහාගන්න එක :eek: :yes:
    එතකොට කෙල්ල කියයි "අපෝ වැඩේමයි" කියලා ;)

    thanx machooo... mama therum gaththa seen aka akita thanikamaii bayaii hinda mata lan wenna athiii ..... bt mama thama chuu kolla ne :D