ඔය වගේ කෙල්ලො ආශ්‍රය කරන්න එපා, කවදහරි උඹට ඇත්තටම ආදරේ කරන්න, බඳින්න කෙනෙක් හම්බ උන දාට ඔයවගේ එවුන් තමයි ලොකුම වාතෙ වෙන්නෙ. ඒ හින්ද දැන්ම අයින් කරලා දාපං
hmmm wenna puluwan ban ... thanx machoooo
ඔය වගේ කෙල්ලො ආශ්‍රය කරන්න එපා, කවදහරි උඹට ඇත්තටම ආදරේ කරන්න, බඳින්න කෙනෙක් හම්බ උන දාට ඔයවගේ එවුන් තමයි ලොකුම වාතෙ වෙන්නෙ. ඒ හින්ද දැන්ම අයින් කරලා දාපං
ape issarahageda inna nangith owage deyak karala... yaluwenna kemathida kiyala ahewwama bea kiwwa![]()
ඕකනම් මචන් ඕනෑවටත් වඩා හිතන්න ඕන ප්‍රශ්නයක් නෙමේ.
දැන් ඔයාට නිකන් කිචි වගේනම් ඕක නම් පුතේ මොකක්ද කියන්න දන්නේ නැහැ.
මට හිතාගන්න බැරි එකම හේතුව මෙහෙමත් කිස් දෙනවද එකපාර කෙල්ලෝ හින්දි ෆිල්ම් වල වගේ.
එකනම් නිකන් මචන් සිහිනයක් වගේ. නමුත් මේ ප්‍රශ්නෙට ගිහින් උනේ උබේ හිතේ නිකන් පොඩි දෙයක් කැරකෙනවා.
ඔහොමනෙ දැන් වෙන්නේ නේද? ඕක ආදරේනම් මචන් කෙල්ල එක්ක කතා කරපන්. මට මේක කියවද්දී මචෝ මාව
හින්දි පුරයට විසි උනා වගේ මටනම් දැනුනේ සිරාවටම .....
පොඩ්ඩක් නිකන් හිතපන් මචෝ ෆෝන් එකකට කොල්ලෙක් ට තුරුල් වෙලා අඩුවනම්...
වෙන දෙයක් නැති උනානම් කොහොම අඩයිද...![]()

මෙහෙමත් කිස් දෙනවද එකපාර කෙල්ලෝ හින්දි ෆිල්ම් වල වගේ.![]()

hambela nadda 
eeka e kella hadila tiyana smaja thathwe anuwa wenas wenwa..ඔය වගේ කෙල්ලො ආශ්‍රය කරන්න එපා, කවදහරි උඹට ඇත්තටම ආදරේ කරන්න, බඳින්න කෙනෙක් හම්බ උන දාට ඔයවගේ එවුන් තමයි ලොකුම වාතෙ වෙන්නෙ. ඒ හින්ද දැන්ම අයින් කරලා දාපං
ath dakeemen wage 
ath dakeemen wage
![]()

hmmmmmm.....taraha wenna epa machoo....kiwwata ..... kello kiss denawa..... thanks kiyanawa...uba help karama un ehema kiyanawa......godak kellon ge hati aa........ samahara wita kollo inna kelloth ehema karanawa..anthimnata....kolla chuun wela passen enakota un kiyanawa...oya mata ayya wage..mama kawadawath ehema hithuwe,,naa kiyala. ...ube muunata kiss deepu ekay...adapu ekay nam....pissu wadawal ban...owa....... adare nemi oya ..kellon ge wes* kam wala tawath part ekak...uba ta oni nam ...boruwata love karahan...karala balahan...aniwaa...eki mul tikee nam kiyay ayyaa kenek wage kiyala hehehe.... .anika thopi adare karana kella ta eki meki gaanna epa ...ubath ehema adarayak na wage .... athaarala daapan...sira nam hariyannema naa...eka sure .....

ඒ හරියේදි තමයි බොහෝ දෙනෙකුට වැරදෙන්නේ..
කෙල්ලෙක් ඇඩුව පලියට කෙල්ලෙක් අපේ අත අල්ලාගෙන හිටිය පලියට..
ඒ වගේම අපිත් එක්ක ආදරයෙන් කතා කරපු පලියට..
අපේ අය ඒ දේවල් වැරදි විදියට හිතට ගන්නවා..
ඒ හින්දායි තේරුමක් නැති ප්‍රශ්නවලට බොහෝ දෙනෙක් මුහුණ දෙන්නේ..
කොහොම වුනත්.. අර කෙල්ල කිස් එකක් දෙන්න ඇත්තේ වෙන හැගිමකින් නෙවෙයි.. ඒ කෙල්ල ඒ වේලාවේ තනියෙන් හිටියා නම්.. ඒ ෆොන් එක නැති වුන දුකට ඒ කෙල්ලට තනියෙන් විද දරාගන්න බැරි වෙයි..ඒත් උඹ හිටිය හින්දා. ඒ කෙල්ලගේ හිතේ දුකක් තිබ්බාත් ඒ දුකට උඹ සෙවනැල්ලක් වේලා හිටියේ..
ඒ හින්දා ඒ කෙල්ලට ඒ ලැබුන සෙවනැල්ලට සැනසිම හින්දායි ඒ කෙල්ල අර විදියට තෑග්ගක් දිලා තියෙන්නේ.. අර කෙල්ල කිස් කලේ මුහුණට නේ.. ඒක සාමාන්‍ය දෙයක්.. ලිප්ස් එකට කිස් එකක් දිලා තිබ්බා නම් තමයි අපි වැරදි විදියට හිතන්න ඕනේ..
කොහොම වුනත් මේක හිනයක් කියලා හිතලා අත හැරලා දාන්න..
ඒත් ඒ කෙල්ලගේ ජිවිතයෙන් වෙන් වෙන්න එපා..
යාලුවෙක් විදියට ආශ්‍රය කරන්න..
ඕය සහෝදරයාට සුභ පතනවා.. ඉදිරි ජිවිතයට.

from my opinion..that is not a love..but you had a crush on her..didn't you![]()
oowa budu fit ekatat wenawa machn..
kattiya kiyala tiyana widiahta ayya part indan anthimata ubala kelal yananth puluwan..
kiss eka gana hitanna epa baneeka e kella hadila tiyana smaja thathwe anuwa wenas wenwa..
anduwa eka gana num no idea..but kello andanna hari dassai..ubage hitat itin e weddi unu wenwa neh .. but ooka echara ganan ganna epa..shape eke yaman..

ඕකනම් මචන් ඕනෑවටත් වඩා හිතන්න ඕන ප්‍රශ්නයක් නෙමේ.
දැන් ඔයාට නිකන් කිචි වගේනම් ඕක නම් පුතේ මොකක්ද කියන්න දන්නේ නැහැ.
මට හිතාගන්න බැරි එකම හේතුව මෙහෙමත් කිස් දෙනවද එකපාර කෙල්ලෝ හින්දි ෆිල්ම් වල වගේ.
එකනම් නිකන් මචන් සිහිනයක් වගේ. නමුත් මේ ප්‍රශ්නෙට ගිහින් උනේ උබේ හිතේ නිකන් පොඩි දෙයක් කැරකෙනවා.
ඔහොමනෙ දැන් වෙන්නේ නේද? ඕක ආදරේනම් මචන් කෙල්ල එක්ක කතා කරපන්. මට මේක කියවද්දී මචෝ මාව
හින්දි පුරයට විසි උනා වගේ මටනම් දැනුනේ සිරාවටම .....
පොඩ්ඩක් නිකන් හිතපන් මචෝ ෆෝන් එකකට කොල්ලෙක් ට තුරුල් වෙලා අඩුවනම්...
වෙන දෙයක් නැති උනානම් කොහොම අඩයිද...![]()
Good morning Bro........ mama eth baluwa mokada ubage comnt eka Mechchara late ai kiyala![]()
![]()
hambela nadda
![]()

hikz..umbata oni nam aiya wenath puluwan...oni nam pem kumaraya wenath puluwan..ehemath natnam ekiwa kohe hari adinnath puluwan wei tika dawasakata....
antimata kiwa ekata tarha wena epa..thatz my opinion about that type of girls macho..
ubata koma ekakwath hadunada ban?

from my opinion..that is not a love..but you had a crush on her..didn't you![]()
oowa budu fit ekatat wenawa machn..
kattiya kiyala tiyana widiahta ayya part indan anthimata ubala kelal yananth puluwan..
kiss eka gana hitanna epa baneeka e kella hadila tiyana smaja thathwe anuwa wenas wenwa..
anduwa eka gana num no idea..but kello andanna hari dassai..ubage hitat itin e weddi unu wenwa neh .. but ooka echara ganan ganna epa..shape eke yaman..
uba kiyana kathawa hariii sahooo thanxxඒ හරියේදි තමයි බොහෝ දෙනෙකුට වැරදෙන්නේ..
කෙල්ලෙක් ඇඩුව පලියට කෙල්ලෙක් අපේ අත අල්ලාගෙන හිටිය පලියට..
ඒ වගේම අපිත් එක්ක ආදරයෙන් කතා කරපු පලියට..
අපේ අය ඒ දේවල් වැරදි විදියට හිතට ගන්නවා..
ඒ හින්දායි තේරුමක් නැති ප්‍රශ්නවලට බොහෝ දෙනෙක් මුහුණ දෙන්නේ..
කොහොම වුනත්.. අර කෙල්ල කිස් එකක් දෙන්න ඇත්තේ වෙන හැගිමකින් නෙවෙයි.. ඒ කෙල්ල ඒ වේලාවේ තනියෙන් හිටියා නම්.. ඒ ෆොන් එක නැති වුන දුකට ඒ කෙල්ලට තනියෙන් විද දරාගන්න බැරි වෙයි..ඒත් උඹ හිටිය හින්දා. ඒ කෙල්ලගේ හිතේ දුකක් තිබ්බාත් ඒ දුකට උඹ සෙවනැල්ලක් වේලා හිටියේ..
ඒ හින්දා ඒ කෙල්ලට ඒ ලැබුන සෙවනැල්ලට සැනසිම හින්දායි ඒ කෙල්ල අර විදියට තෑග්ගක් දිලා තියෙන්නේ.. අර කෙල්ල කිස් කලේ මුහුණට නේ.. ඒක සාමාන්‍ය දෙයක්.. ලිප්ස් එකට කිස් එකක් දිලා තිබ්බා නම් තමයි අපි වැරදි විදියට හිතන්න ඕනේ..
කොහොම වුනත් මේක හිනයක් කියලා හිතලා අත හැරලා දාන්න..
ඒත් ඒ කෙල්ලගේ ජිවිතයෙන් වෙන් වෙන්න එපා..
යාලුවෙක් විදියට ආශ්‍රය කරන්න..
ඕය සහෝදරයාට සුභ පතනවා.. ඉදිරි ජිවිතයට.
kello hithana vidiya venas bun. eka gana nam vadak na katha karala![]()