meka adareda ???? plzz kiyapallaa

Probodha

Member
Nov 16, 2008
603
12
0
machola iye mara seeen akak une mage fb ake inna gal kenek & ayage yaluwooo set akak akka aliyata podiii rawumak danna giya..... mama ahema gal kenek akka aliyata giye goda kalekin..... passe apiii set rawuma dala iwara wela gedara yanna haduwee passe baladdii mama adurana gal ge 4n aka nathii wela apiii apuu bus ake watila da koheda... passe akiii mamaiii 3weeeel akak aran bus nawaththana thanata giya a welawee akita mara duke hitiye mage urahisata oluwa thiyan aduwa matath mara awul... mama akige oluwa atha gaga hitiyaa... bt ane ita passe bus aketh bauwa thibbe na... akita mage atha thada karan allan hodatama aduwa mata marama mara duakaiii .. mama ahema gal kenek ta lan une akkenek ta witharaiii mama ita passe adare kare na katawath ..... passe akiwa clz aka gawin gihilla damma akii mata kiss akak dunna thanzzz karala ane manda(munata dunne) ..... mama thanzz kiyala kiyawuna machoooo hehehehe ...
bt gedara willa akiwamaiii mathak une .... ada ayata clz passe akii mata call karala kiyanawa oya mage aiya wage thanx aiya iye 4n aka hoyanna awata... iye dewal waradiyata hithanna apa kiyala ...... mama monawada bn karanne ???????????
 
shenu

Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo
    ape issarahageda inna nangith owage deyak karala... yaluwenna kemathida kiyala ahewwama bea kiwwa :P
     
    visalperera

    Member
    Mar 17, 2007
    102
    5
    0
    hmmmmmm.....taraha wenna epa machoo....kiwwata ..... kello kiss denawa..... thanks kiyanawa...uba help karama un ehema kiyanawa......godak kellon ge hati aa........ samahara wita kollo inna kelloth ehema karanawa..anthimnata....kolla chuun wela passen enakota un kiyanawa...oya mata ayya wage..mama kawadawath ehema hithuwe,,naa kiyala. ...ube muunata kiss deepu ekay...adapu ekay nam....pissu wadawal ban...owa....... adare nemi oya ..kellon ge wes* kam wala tawath part ekak...uba ta oni nam ...boruwata love karahan...karala balahan...aniwaa...eki mul tikee nam kiyay ayyaa kenek wage kiyala hehehe.... .anika thopi adare karana kella ta eki meki gaanna epa ...ubath ehema adarayak na wage .... athaarala daapan...sira nam hariyannema naa...eka sure .....
     
    • Like
    Reactions: C h o p p e

    Probodha

    Member
    Nov 16, 2008
    603
    12
    0
    umata monawada karanna ona ?

    aiyya wage lu
    kiss ekak dila munata
    uba thanks kiwwaa

    umata monawada kerenna ona kiyapankoo mulin ma ?

    akita mama adareii da kiyala therenne na bn .... akigen ahannath hithenawa bt ahannath bayaiii yaluwek nathii weiii kiyala
     
    May 5, 2006
    282
    12
    0
    hell
    hikz..umbata oni nam aiya wenath puluwan...oni nam pem kumaraya wenath puluwan..ehemath natnam ekiwa kohe hari adinnath puluwan wei tika dawasakata.. :p ..

    antimata kiwa ekata tarha wena epa..thatz my opinion about that type of girls macho..
     
    Dec 7, 2010
    277
    7
    0
    hmmmmmm.....taraha wenna epa machoo....kiwwata ..... kello kiss denawa..... thanks kiyanawa...uba help karama un ehema kiyanawa......godak kellon ge hati aa........ samahara wita kollo inna kelloth ehema karanawa..anthimnata....kolla chuun wela passen enakota un kiyanawa...oya mata ayya wage..mama kawadawath ehema hithuwe,,naa kiyala. ...ube muunata kiss deepu ekay...adapu ekay nam....pissu wadawal ban...owa....... adare nemi oya ..kellon ge wes* kam wala tawath part ekak...uba ta oni nam ...boruwata love karahan...karala balahan...aniwaa...eki mul tikee nam kiyay ayyaa kenek wage kiyala hehehe.... .anika thopi adare karana kella ta eki meki gaanna epa ...ubath ehema adarayak na wage .... athaarala daapan...sira nam hariyannema naa...eka sure .....

    ekanam sira kathawa... mata owa atht=dakeemen thiyanawa... ganunge mayam walata ahuwenna epa macho... parissamin..... api danneth na api ahu wenakal..... anthimata andanna thamai wenne.....
     
    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,887
    966
    113
    New York, USA
    උඹේ කතාව නිකන් යන්නේ කොහෙද මල්ලෙ පොල් වගේනේ.. දැන් ඔය කෙල්ල ඇඞුවෙ මොකටද? :lol:
     
    Probodha

    Member
    Nov 16, 2008
    603
    12
    0
    hmmmmmmmm thanx machoooooooooooooooooooo mama atha arala danawa

    adare nokala lokayak....
    sihinayak see bodaunu jiwitheyata....
    thawath sihina mawannata apa....
    sina lowin midunuu mata.....

    single fun aka happy ban adare mata galapenne na :) (nikan hithuna pada peliyak )
     
    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,887
    966
    113
    New York, USA
    hehehehe 4n aka nathii una hinda :)

    දැන් ඔය ෆෝන් එක නැති උනේ උඹත් එක්ක ගිය සෙට් එකේ කෙල්ලෙක්ගෙද නැත්නම් අඳුරන කෙල්ලෙක්ගෙද? :rofl:
     
    Probodha

    Member
    Nov 16, 2008
    603
    12
    0
    දැන් ඔය ෆෝන් එක නැති උනේ උඹත් එක්ක ගිය සෙට් එකේ කෙල්ලෙක්ගෙද නැත්නම් අඳුරන කෙල්ලෙක්ගෙද? :rofl:

    adurana kella ban....
     
    nelik

    Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    ඕකනම් මචන් ඕනෑවටත් වඩා හිතන්න ඕන ප්‍රශ්නයක් නෙමේ. :dull:
    දැන් ඔයාට නිකන් කිචි වගේනම් ඕක නම් පුතේ මොකක්ද කියන්න දන්නේ නැහැ.:no:
    මට හිතාගන්න බැරි එකම හේතුව මෙහෙමත් කිස් දෙනවද එකපාර කෙල්ලෝ හින්දි ෆිල්ම් වල වගේ. :shocked:
    එකනම් නිකන් මචන් සිහිනයක් වගේ. නමුත් මේ ප්‍රශ්නෙට ගිහින් උනේ උබේ හිතේ නිකන් පොඩි දෙයක් කැරකෙනවා. :P
    ඔහොමනෙ දැන් වෙන්නේ නේද? ඕක ආදරේනම් මචන් කෙල්ල එක්ක කතා කරපන්. මට මේක කියවද්දී මචෝ මාව
    හින්දි පුරයට විසි උනා වගේ මටනම් දැනුනේ සිරාවටම ..... :rofl:

    පොඩ්ඩක් නිකන් හිතපන් මචෝ ෆෝන් එකකට කොල්ලෙක් ට තුරුල් වෙලා අඩුවනම්...
    වෙන දෙයක් නැති උනානම් කොහොම අඩයිද...
    :baffled:
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ඔය වගේ කෙල්ලො ආශ්‍රය කරන්න එපා, කවදහරි උඹට ඇත්තටම ආදරේ කරන්න, බඳින්න කෙනෙක් හම්බ උන දාට ඔයවගේ එවුන් තමයි ලොකුම වාතෙ වෙන්නෙ. ඒ හින්ද දැන්ම අයින් කරලා දාපං
     
    Probodha

    Member
    Nov 16, 2008
    603
    12
    0
    ඕකනම් මචන් ඕනෑවටත් වඩා හිතන්න ඕන ප්‍රශ්නයක් නෙමේ. :dull:
    දැන් ඔයාට නිකන් කිචි වගේනම් ඕක නම් පුතේ මොකක්ද කියන්න දන්නේ නැහැ.:no:
    මට හිතාගන්න බැරි එකම හේතුව මෙහෙමත් කිස් දෙනවද එකපාර කෙල්ලෝ හින්දි ෆිල්ම් වල වගේ. :shocked:
    එකනම් නිකන් මචන් සිහිනයක් වගේ. නමුත් මේ ප්‍රශ්නෙට ගිහින් උනේ උබේ හිතේ නිකන් පොඩි දෙයක් කැරකෙනවා. :P
    ඔහොමනෙ දැන් වෙන්නේ නේද? ඕක ආදරේනම් මචන් කෙල්ල එක්ක කතා කරපන්. මට මේක කියවද්දී මචෝ මාව
    හින්දි පුරයට විසි උනා වගේ මටනම් දැනුනේ සිරාවටම ..... :rofl:

    පොඩ්ඩක් නිකන් හිතපන් මචෝ ෆෝන් එකකට කොල්ලෙක් ට තුරුල් වෙලා අඩුවනම්...
    වෙන දෙයක් නැති උනානම් කොහොම අඩයිද...
    :baffled:
    sirawata machooo matath a wage danuna iye... mata adare hambunema nathii kenek aka hinda mata aka daraganna amaruu athiii ban... kellata nam sulu deyak wenna athii oka