2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
ඔයා පව් පින් ගැන විශ්වාස කරනවනේ.නමුත් එහෙම දේවල් නැත.ඒක තමයි ඈත්ත. ගුඩ් සහ බෑඩ් අපේ පැවත්මට උපකාර වෙනවා.නමුත් මැරුනට පස්සේ ඒවා එලවගෙන එන්නේ නෑ.ඒක අපේ රටේ පාලකයො පවා දන්න දෙයක්.

අම්මව විකුණපු තොට මොන පවු පිංද බොල.
වලක් හාරං වැලලියං නම්බු කාර විදියට.
අහල පහල එවුන් ඕවා දැනගත්තොත් අද හෙටම ස්වර්ගස්ථ කරයි උඹව :lol::rofl:
 
Warrior-FX

Member
Dec 31, 2011
2,341
167
0
පැටියා;11841583 said:
අම්මව විකුණපු තොට මොන පවු පිංද බොල.
වලක් හාරං වැලලියං නම්බු කාර විදියට.
අහල පහල එවුන් ඕවා දැනගත්තොත් අද හෙටම ස්වර්ගස්ථ කරයි උඹව :lol::rofl:

:lol::lol::lol: :lol::lol::lol:
 
Warrior-FX

Member
Dec 31, 2011
2,341
167
0
මගේ අම්මා නෑ.ඒක නිසා තාත්තා පල්ලා,මම පල්ලා කීවා
:D

ඔරියගේ තාත්ත මැරිලා ගොඩක් කල්

ඔරියගේ තාත්තා නෑ. අම්ම ඉන්නවා

මචන්ලා ඔය උඩ තියෙන ලින්ක් දෙක බලපල්ලා....

මූ තමන්ගේ ජීවත් වෙන අම්ම මැරිලා කියල කියනවා.

මුගේ තාත්ත තමයි මැරිලා තියෙන්නේ.

ඔය උඩ ලින්ක් දෙකේම ඒක තියෙනවා

පිටු අංක 185 දී මූ මුගේ මැරිච්ච තාත්ත ගැන දිවුරුවා.

ජීවත් වෙන අම්ම මැරිලා කියල කිව්වා.

උඹ නම් මේ ලෝකේ ජීවත් වෙන්න සුදුසු බල්ලෙක් නෙවෙයි

:angry:
 
dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එකෙක් අන්තර්සක්වල තුල දත් කාරයන්ට ජොබ් නැති වෙයි කියලා බය වෙලා.අන්තර් සක්වල තුල දත් කාරයෝ මොකටද? වෛද්‍යවරුන්ගේ වැඩ හුඟක් සීමිතයි.
    මට නම් පේන්නේ අසීමිතව වෙහෙසෙන්න වෙයි වගේ මානසික වෛද්‍යවරුන්ට උඹේ තියන මානසික රෝගෙ හොයා ගන්න.
    ඒලියන් කෙනෙක් විසින් දූෂණයට ලක් වෙලාද දන්නෙත් නෑ............
    නැත්නම් ඒලියන් ගැන්ග් බැන්ග් එකක්.......!!!!:lol::lol::lol:
     
    Orionstar

    Banned
    Jul 14, 2011
    529
    13
    0
    [/QUOTE]අපි එක්ස් ෆයිල්ස් මුළු සීරීස් එකම බලපු උන්.......!!!!![/QUOTE]
    මම කීවනේ මම පොඩි කාලේ ඉඳන්ම ලොකයේ විවිධ රටවල එක්ස් ෆයිල්ස් වල අන්තර්ගත කෙනෙක්.ඒක නිසා 2012 වසරේ ආරම්භයේදීම පෘථිවිය පිටසක්වල යට වෙන වසර කියලා කීවාම එක හුඟක් අයට තරු විසික් වෙන ප්‍රකාශයක් කියලා.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    කොහොද බන් අපායවල් තියෙන්නේ.පිටසක්වල ජීවින් නෑ කියන අය අපායවල් තියෙනවලු. අපායවල් කියලා දෙයක් නෑ.ග්‍රහලෝක තමයි තියෙන්නේ.ග්‍රහලෝක කියන්නේ අපායවල්නම් නෙවෙයි.

    සිඟිති පො^නයෝ.
    අපාය කියලා වෙනම ලොකයක් නෑ කියලා මාත් දන්නවා. උඹ වගේ අපාය පොලව යට තියන එකක් කියලා හිතන්න තරං මම මොලේ නොමේරූ එකෙක් නෙවෙයි.

    අපාය තියෙන්නෙ මේ ලෝිකෙම තමා. උඹත් ඔය ඉන්නෙ අපායක තමා. :lol:
    ඇත්ත ඇති සැටියෙන් දකින්න තරං තෝ පිං කරලා නෑ.
    දැං වත් පවු නොකර ඉඳහං :lol:ලබන ආත්මෙ වත් ඔය අපායෙන් ගොඩ එන්න. :lol:
     
    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    මට නම් පේන්නේ අසීමිතව වෙහෙසෙන්න වෙයි වගේ මානසික වෛද්‍යවරුන්ට උඹේ තියන මානසික රෝගෙ හොයා ගන්න.
    ඒලියන් කෙනෙක් විසින් දූෂණයට ලක් වෙලාද දන්නෙත් නෑ............
    නැත්නම් ඒලියන් ගැන්ග් බැන්ග් එකක්.......!!!!:lol::lol::lol:

    පට්ට කතාව මචෝ :lol::lol::lol: :lol::lol::lol:
     
    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    මගේ අම්මා නෑ.ඒක නිසා තාත්තා පල්ලා,මම පල්ලා කීවා
    :D

    ඔරියගේ තාත්ත මැරිලා ගොඩක් කල්

    ඔරියගේ තාත්තා නෑ. අම්ම ඉන්නවා

    මචන්ලා ඔය උඩ තියෙන ලින්ක් දෙක බලපල්ලා....

    මූ තමන්ගේ ජීවත් වෙන අම්ම මැරිලා කියල කියනවා.

    මුගේ තාත්ත තමයි මැරිලා තියෙන්නේ.

    ඔය උඩ ලින්ක් දෙකේම ඒක තියෙනවා

    පිටු අංක 185 දී මූ මුගේ මැරිච්ච තාත්ත ගැන දිවුරුවා.

    ජීවත් වෙන අම්ම මැරිලා කියල කිව්වා.

    උඹ නම් මේ ලෝකේ ජීවත් වෙන්න සුදුසු බල්ලෙක් නෙවෙයි

    :angry: :angry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අපි එක්ස් ෆයිල්ස් මුළු සීරීස් එකම බලපු උන්.......!!!!![/QUOTE]
    මම කීවනේ මම පොඩි කාලේ ඉඳන්ම ලොකයේ විවිධ රටවල එක්ස් ෆයිල්ස් වල අන්තර්ගත කෙනෙක්.ඒක නිසා 2012 වසරේ ආරම්භයේදීම පෘථිවිය පිටසක්වල යට වෙන වසර කියලා කීවාම එක හුඟක් අයට තරු විසික් වෙන ප්‍රකාශයක් කියලා.[/QUOTE]
    බොලේ පට්ටයි, පදිරියි, මේකා එක්ස් ෆයිල්ස් වලත් හිටපු බුවෙක් නේ........
    මචං ඇත්ත ම කියපං...උඹ බැරි වෙලාවත් මගේ තාත්තා හෙම නෙවෙයි නේද??????????
    :shocked::shocked:
     
    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    මගේ අම්මා නෑ.ඒක නිසා තාත්තා පල්ලා,මම පල්ලා කීවා
    :D

    ඔරියගේ තාත්ත මැරිලා ගොඩක් කල්

    ඔරියගේ තාත්තා නෑ. අම්ම ඉන්නවා

    මචන්ලා ඔය උඩ තියෙන ලින්ක් දෙක බලපල්ලා....

    මූ තමන්ගේ ජීවත් වෙන අම්ම මැරිලා කියල කියනවා.

    මුගේ තාත්ත තමයි මැරිලා තියෙන්නේ.

    ඔය උඩ ලින්ක් දෙකේම ඒක තියෙනවා

    පිටු අංක 185 දී මූ මුගේ මැරිච්ච තාත්ත ගැන දිවුරුවා.

    ජීවත් වෙන අම්ම මැරිලා කියල කිව්වා..

    උඹ නම් මේ ලෝකේ ජීවත් වෙන්න සුදුසු බල්ලෙක් නෙවෙයි

    :angry:
     
    Oct 30, 2011
    131
    5
    0
    අයියෝ මටනම් මේවා බොරු කියල හිතෙනකොටත් පපුව රිදෙන්න වගේ අනේ ඔරියෝ පුලුවන්නම් උබ කියන්නේ ඇත්ත කියල ඔප්පු කරපන් බන්:sorry::sorry:
     
    Hirash

    Well-known member
  • Apr 10, 2011
    867
    68
    48
    Narnia
    අපි එක්ස් ෆයිල්ස් මුළු සීරීස් එකම බලපු උන්.......!!!!![/QUOTE]
    මම කීවනේ මම පොඩි කාලේ ඉඳන්ම ලොකයේ විවිධ රටවල එක්ස් ෆයිල්ස් වල අන්තර්ගත කෙනෙක්.ඒක නිසා 2012 වසරේ ආරම්භයේදීම පෘථිවිය පිටසක්වල යට වෙන වසර කියලා කීවාම එක හුඟක් අයට තරු විසික් වෙන ප්‍රකාශයක් කියලා.[/QUOTE]

    නිකන් මිනිස්සු මුලා කරන බොරු නොකිය හිටපන් යකෝ... අනේ උඹ දන්න ලබ්බ.. මේ එළකිරියෙ මම දැකපු ගොන්ම ගොන් පොන්න කතාවක් තමයි මේක.. ඒලියන්ස්ල ඉන්නව තමයි ඒ උණාට උන් ඉන්ටනෙට් එනව වගේ මීහරක් කතා කියන්න එපා යකෝ.. උඹ ඒ මදිවට ආගම් ගැනත් මෙතන කියවනවා.. උඹට ඔච්චරට ඕන නම් උඹේ ඒලියන් අයියල එක්ක පව් නොදී ස්වර්ගස්ථ වෙයන් මෙතන මගුලක් කතාකරන්නෙ නැතුව... කට්ටිය මූ කියන කෙබ්බ පිළිගන්න එපා මූ පිස්සු යකෙක්
    Angry3.gif
     
    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    මගේ අම්මා නෑ.ඒක නිසා තාත්තා පල්ලා,මම පල්ලා කීවා
    :D

    ඔරියගේ තාත්ත මැරිලා ගොඩක් කල්

    ඔරියගේ තාත්තා නෑ. අම්ම ඉන්නවා

    මචන්ලා ඔය උඩ තියෙන ලින්ක් දෙක බලපල්ලා....

    මූ තමන්ගේ ජීවත් වෙන අම්ම මැරිලා කියල කියනවා.

    මුගේ තාත්ත තමයි මැරිලා තියෙන්නේ.

    ඔය උඩ ලින්ක් දෙකේම ඒක තියෙනවා

    පිටු අංක 185 දී මූ මුගේ මැරිච්ච තාත්ත ගැන දිවුරුවා.

    ජීවත් වෙන අම්ම මැරිලා කියල කිව්වා.

    උඹ නම් මේ ලෝකේ ජීවත් වෙන්න සුදුසු බල්ලෙක් නෙවෙයි

    :angry:
     
    33000W

    Member
    මම උබට කිවුව උබට ඕක කලින්.:growl::growl: තෝ ඉතින් කියන එකක් අහන එකක්යැ.:no::no::no: දැන් ඉතින් කාපන්.:frown::frown::frown:දැන් බැදගත්ත බෙරේ ගහපන්.:rolleyes::rolleyes: උබ දැන් පිටසක්වල ජීවියෙක්ව ගෙනල්ලම පෙන්නුවත් දැන් වැඩක් වෙන්නෙ නැහැ.:no::no: උබ වැඩේ දෙල් කරගෙන ඉවරයි.:P:P බුදු හාමුදුරුවො කියල තියෙන්නෙත් ඕක තමයි. සැප දුක යස අයස නින්දා ප්‍රසංසා ඉවසගෙන ඉන්න ඕන.:eek::eek::eek:
     
    Orionstar

    Banned
    Jul 14, 2011
    529
    13
    0
    අයියෝ මටනම් මේවා බොරු කියල හිතෙනකොටත් පපුව රිදෙන්න වගේ අනේ ඔරියෝ පුලුවන්නම් උබ කියන්නේ ඇත්ත කියල ඔප්පු කරපන් බන්:sorry::sorry:

    බය වෙන්න එපා.පිටසක්වල ජීවින් 2012 වසරේ එනවමයි.ඒක මම දන්නවා.මම ටිකක් පිටසක්වල බලපෑමෙන් රෝගි වුනා.ඒ අය මට යම් කිසි දෙයක් එන්නත් කරා.ඒ අය කීවා ඒක මගේ හොඳට දුන්න දෙයක් කියලා.
     
    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
    ඔයා පව් පින් ගැන විශ්වාස කරනවනේ.නමුත් එහෙම දේවල් නැත.ඒක තමයි ඈත්ත. ගුඩ් සහ බෑඩ් අපේ පැවත්මට උපකාර වෙනවා.නමුත් මැරුනට පස්සේ ඒවා එලවගෙන එන්නේ නෑ.ඒක අපේ රටේ පාලකයො පවා දන්න දෙයක්.
    as if i believe you..:P
    for me its like a fairy tail the things you tell here.. i never believe this. but i know there are aliens but not gonna happen things like you tell here.
     
    Hirash

    Well-known member
  • Apr 10, 2011
    867
    68
    48
    Narnia
    ඔරියගේ තාත්ත මැරිලා ගොඩක් කල්

    ඔරියගේ තාත්තා නෑ. අම්ම ඉන්නවා

    මචන්ලා ඔය උඩ තියෙන ලින්ක් දෙක බලපල්ලා....

    මූ තමන්ගේ ජීවත් වෙන අම්ම මැරිලා කියල කියනවා.

    මුගේ තාත්ත තමයි මැරිලා තියෙන්නේ.

    ඔය උඩ ලින්ක් දෙකේම ඒක තියෙනවා

    පිටු අංක 185 දී මූ මුගේ මැරිච්ච තාත්ත ගැන දිවුරුවා.

    ජීවත් වෙන අම්ම මැරිලා කියල කිව්වා.

    උඹ නම් මේ ලෝකේ ජීවත් වෙන්න සුදුසු බල්ලෙක් නෙවෙයි

    :angry:
    me ponnayawa meken elawala danna ban thiyenne
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,694
    2
    115,575
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    අයියෝ මටනම් මේවා බොරු කියල හිතෙනකොටත් පපුව රිදෙන්න වගේ අනේ ඔරියෝ පුලුවන්නම් උබ කියන්නේ ඇත්ත කියල ඔප්පු කරපන් බන්:sorry::sorry:

    උබ නාඩන් උබ නාඩන් උබට මේව හොද පාඩම්!!!:lol:
     
    • Like
    Reactions: XpressM and Genuine

    33000W

    Member
    අපි එක්ස් ෆයිල්ස් මුළු සීරීස් එකම බලපු උන්.......!!!!!
    මම කීවනේ මම පොඩි කාලේ ඉඳන්ම ලොකයේ විවිධ රටවල එක්ස් ෆයිල්ස් වල අන්තර්ගත කෙනෙක්.ඒක නිසා 2012 වසරේ ආරම්භයේදීම පෘථිවිය පිටසක්වල යට වෙන වසර කියලා කීවාම එක හුඟක් අයට තරු විසික් වෙන ප්‍රකාශයක් කියලා.[/QUOTE]
    බොලේ පට්ටයි, පදිරියි, මේකා එක්ස් ෆයිල්ස් වලත් හිටපු බුවෙක් නේ........
    මචං ඇත්ත ම කියපං...උඹ බැරි වෙලාවත් මගේ තාත්තා හෙම නෙවෙයි නේද??????????
    :shocked::shocked:[/QUOTE]

    :oo::oo::oo::eek::eek::eek::baffled::baffled::rofl::rofl::rofl::rofl:
     
    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    මගේ අම්මා නෑ.ඒක නිසා තාත්තා පල්ලා,මම පල්ලා කීවා
    :D

    ඔරියගේ තාත්ත මැරිලා ගොඩක් කල්

    ඔරියගේ තාත්තා නෑ. අම්ම ඉන්නවා

    මචන්ලා ඔය උඩ තියෙන ලින්ක් දෙක බලපල්ලා....

    මූ තමන්ගේ ජීවත් වෙන අම්ම මැරිලා කියල කියනවා.

    මුගේ තාත්ත තමයි මැරිලා තියෙන්නේ.

    ඔය උඩ ලින්ක් දෙකේම ඒක තියෙනවා

    පිටු අංක 185 දී මූ මුගේ මැරිච්ච තාත්ත ගැන දිවුරුවා.

    ජීවත් වෙන අම්ම මැරිලා කියල කිව්වා.....

    උඹ නම් මේ ලෝකේ ජීවත් වෙන්න සුදුසු බල්ලෙක් නෙවෙයි

    :angry:
     
    Status
    Not open for further replies.