2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

gcj

Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    ඒ අයගෙන් අපට හානියක් නෑ.මම ඒ අය එක්ක කතා කරලා නෑ.ඔරියන්ස්ලා තමයි මගේ යාලුවන්.අපේ පෘථිවිය ගයිඩ් කරන්නේ ඔරියන්ස්ලා.

    :eek:
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    මේක ලංකාවට විතරක් නෙවෙයි මුලු ලෝකෙටම පොදුයි.මම කියන්නේ මේ වසර තුල අනිවාර්යෙන්ම වෙන එකක්.මේ වසර තුල විතරක් මාව විශ්වාස කරන්න.ඊට පස්සේ සාක්ෂි හම්බවෙයි.
    ඔයලා හොඳ කියන එක දන්නේ ප්‍රාථමික ඇසකින්.ඒ කියන්නේ මානව මොලයෙන්.නමුත් පිටසක්වල ජීවින් දකින හොඳ සහ නරක වෙනස්.මානව මොලයෙන් හිතෙන්නේ නරක වැඩ අනිවාර්යයි කියලා.නමුත් ඒක එහෙම නෑ.විශේෂයෙන් අන්තර්සක්වල තුල යුද්ධ සහ බෙදීම්,තන්හාව සහ ආත්මාර්ථකාමි වෙන්න දෙන්නේ නෑ.ඒක නිසා තමයි සමානතාවය පිලිබඳව එහේ තැනක් තියෙන්නේ.කාටවත් වැඩියෙන් කටේ දාගෙන කන්න දෙන්නේ නෑ.හැබයි හැම දෙයක්ම නොමිලේ දෙනවා.

    There is good & bad in inter-galaxy.But it not the good or bad known to you or me.

    :nerd:
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    නමුත් අර ලංකාවේ කියන දියසෙන් රජුගේ පැමිනීම සත්‍යය වෙන්න පුලුවන්.ඒක ගැන අපි හුඟක් කතා බහ කරා.ඒ කිසිම දෙයක් මට එලි කරන්න තහනම්.

    මොන දියසෙන් ද තව එන්න ඉන්නේ .. දියසෙන් ඇවිල්ල ඉවරයිනේ.. දියසෙන් කියන්නේ මහින්ද.. දියසෙන් රට එක්සේසත් කරලා ඉවරයි .... තව පස්සේ දියසේන්ලා ඇවිත් අහවල් එකක්ද කරන්න තියෙන්නේ:lol:
     
    Orionstar

    Banned
    Jul 14, 2011
    529
    13
    0
    දියසේන කුමරු රජ වෙන්නේ චන්දේ ඉල්ලලා නෙවෙයි.දියසේන රජු කියන්නේ චන්දෙන් පත් වෙන මිනිහෙක් නෙවෙයි.දියසේන කුමරුන්ට චන්දේ ඉල්ලන්න තහනම්.ඒක නිසා ඔහු රජ කෙනෙක්.
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    එයා කතා කරන්නේ ස්ත්‍රී දූෂකයන් ආරෂා කරන, කුඩු සල්ලි ගන්න, කුඩු ජාවාරම් කරුවන් රකින,ගැරඬි මරන,රණවිරුවන් හිරේ යවන,අවනීතිය ඇති කරන දූෂිත දියසේන කෙනෙක් ගැන නෙවෙයි.මේ දියසේන මම දන්න විදිහට ඒලියන් කෙනෙක්.
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    21 වෙනි සියවසේත් සුරංගනා සිහින දකින මිනිස්සු:lol::lol::lol::lol:
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    දියසේන කුමරු රජ වෙන්නේ චන්දේ ඉල්ලලා නෙවෙයි.දියසේන රජු කියන්නේ චන්දෙන් පත් වෙන මිනිහෙක් නෙවෙයි.දියසේන කුමරුන්ට චන්දේ ඉල්ලන්න තහනම්.ඒක නිසා ඔහු රජ කෙනෙක්.

    :dull:
     
    33000W

    Member
    එයා කතා කරන්නේ ස්ත්‍රී දූෂකයන් ආරෂා කරන, කුඩු සල්ලි ගන්න, කුඩු ජාවාරම් කරුවන් රකින,ගැරඬි මරන,රණවිරුවන් හිරේ යවන,අවනීතිය ඇති කරන දූෂිත දියසේන කෙනෙක් ගැන නෙවෙයි.මේ දියසේන මම දන්න විදිහට ඒලියන් කෙනෙක්.

    ඈ බන් orionstoraයො උබ ඒ ගමන තවත් පුනර්භවයක් ලැබුවද Yooper කියල.:shocked::shocked::shocked::baffled::baffled::baffled: මාර හැකියාවක්නෙ බන් උබටත් alienල දීල තියෙන්නෙ.:oo::oo::oo:
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    ඈ බන් orionstoraයො උබ ඒ ගමන තවත් පුනර්භවයක් ලැබුවද Yooper කියල.:shocked::shocked::shocked::baffled::baffled::baffled: මාර හැකියාවක්නෙ බන් උබටත් alienල දීල තියෙන්නෙ.:oo::oo::oo:

    එලියන්ස් ලගේ බලය :eek:
     
    tdevinda

    Member
    Nov 16, 2006
    858
    19
    0
    41
    Mattegoda
    මම හිතන්නෙ මූ ඊයෙ පෙර්දා Childhood's End කියවල ඕක ඕනවට වඩා ඔලුවට වැදිලද කොහෙද!
     
    Orionstar

    Banned
    Jul 14, 2011
    529
    13
    0
    මචන් ඔරියො උබ ඇත්තමද කියන්නෙ?,අම්ම පල්ල කියපන්!:nerd:

    මගේ අම්මා නෑ.ඒක නිසා තාත්තා පල්ලා,මම පල්ලා කීවා
    :D
     
    33000W

    Member
    දියසේන කුමරු රජ වෙන්නේ චන්දේ ඉල්ලලා නෙවෙයි.දියසේන රජු කියන්නේ චන්දෙන් පත් වෙන මිනිහෙක් නෙවෙයි.දියසේන කුමරුන්ට චන්දේ ඉල්ලන්න තහනම්.ඒක නිසා ඔහු රජ කෙනෙක්.

    ඈ බන් ඔරියො පිටසක්වලයො ආවම වැරදි කරන උන්ට දඩුවම් දෙන්න ඕන නේද බන්.:eek::eek: මොනවගේ දඩුවම්ද බන් උන් දෙන්නෙ.:oo::oo: රජ කාලේ ඒවාද නැත්නම් උන්ට අළුත් system එකක් තියනවද?:baffled::baffled: මොනව කලත් ස්ත්‍රී දුෂකයන්ට නම් සමාවක් දෙන්න එපා කියපන්.:shocked::shocked::shocked::shocked:
     
    Status
    Not open for further replies.