2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

gcj

Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    බය වෙන්න එපා.පිටසක්වල ජීවින් 2012 වසරේ එනවමයි.ඒක මම දන්නවා.මම ටිකක් පිටසක්වල බලපෑමෙන් රෝගි වුනා.ඒ අය මට යම් කිසි දෙයක් එන්නත් කරා.ඒ අය කීවා ඒක මගේ හොඳට දුන්න දෙයක් කියලා.

    :shocked::shocked:
     
    Hirash

    Well-known member
  • Apr 10, 2011
    867
    68
    48
    Narnia
    බය වෙන්න එපා.පිටසක්වල ජීවින් 2012 වසරේ එනවමයි.ඒක මම දන්නවා.මම ටිකක් පිටසක්වල බලපෑමෙන් රෝගි වුනා.ඒ අය මට යම් කිසි දෙයක් එන්නත් කරා.ඒ අය කීවා ඒක මගේ හොඳට දුන්න දෙයක් කියලා.

    අනේ මූ කියන ඒවට මට හිනා වෙලා පපුවත් රිදෙනව යකෝ
    Laughing01.gif
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බය වෙන්න එපා.පිටසක්වල ජීවින් 2012 වසරේ එනවමයි.ඒක මම දන්නවා.මම ටිකක් පිටසක්වල බලපෑමෙන් රෝගි වුනා.ඒ අය මට යම් කිසි දෙයක් එන්නත් කරා.ඒ අය කීවා ඒක මගේ හොඳට දුන්න දෙයක් කියලා.
    එන්නත් කටුව ලොකූ ම ලොකු එකක් නේද?????????:dull::dull:
    උඩ මොට්ටයි නේද???? හරි සොෆ්ට් නේද ඒ වුණාට??????:dull::baffled:
    තට්ටම පැත්තේ තැනකට නේද ඉන්ජෙක්ෂන් එක දුන්නේ........:baffled::baffled::P
    මම හිතුවා හරි........!!!!:dull:
    උන් උඹේ පශ්චාත් භාගය ආක්‍රමණය කරලා.........!!!!!:P:P
     
    Chamindu M.Y

    Member
    Jan 11, 2012
    113
    7
    0

    :lol:
     
    Hirash

    Well-known member
  • Apr 10, 2011
    867
    68
    48
    Narnia
    එන්නත් කටුව ලොකූ ම ලොකු එකක් නේද?????????:dull::dull:
    උඩ මොට්ටයි නේද???? හරි සොෆ්ට් නේද ඒ වුණාට??????:dull::baffled:
    තට්ටම පැත්තේ තැනකට නේද ඉන්ජෙක්ෂන් එක දුන්නේ........:baffled::baffled::P
    මම හිතුවා හරි........!!!!:dull:
    උන් උඹේ පශ්චාත් භාගය ආක්‍රමණය කරලා.........!!!!!:P:P

    අන්න හරි
    Tongue04.gif
     
    33000W

    Member
    බය වෙන්න එපා.පිටසක්වල ජීවින් 2012 වසරේ එනවමයි.ඒක මම දන්නවා.මම ටිකක් පිටසක්වල බලපෑමෙන් රෝගි වුනා.ඒ අය මට යම් කිසි දෙයක් එන්නත් කරා.ඒ අය කීවා ඒක මගේ හොඳට දුන්න දෙයක් කියලා.

    :oo::oo: එතකොට අපි මේක විශ්වාස කරන්න ඕනද?උබ දන්නෙත් නැතුවම උබට එන්නත් කරල යනකම් උබ නිදාගෙන හිටියේ එතකොට:baffled::baffled::rofl::rofl::rofl:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    දන්නෝ දනිති මම මේ කියන්නෙ කවුරු ගැනද කියලා.

    මගෙ යාලුවෙක් හිටියා අපි එකම පන්තියේ. ඌ හෙන බ්‍රයිටා.
    මෑන්ස් තාරකා විද්‍යාව ගැන බරට ස්ටඩී කරපු ඩයල් එකක්.
    ඒත් ඒලෙවල් කරන්න මාස 6ක් විතර තියෙද්දි උට පිස්සු හැදුනා. :sorry:

    මට ඊට පස්සෙ ඌව හම්බවුනෙත් නෑ. :(

    බුදුහාමුදුරුවෝ දේශනා කරපු විදියට ඕවා ගැන හොයන්න අපි කාලය නාස්ති කරන එක වැඩක් නෑ කියලා මම තේරුම් ගත්තෙ ඔය සිද්ධියෙන්.

    උගෙ අම්මලා කොච්චර දුක් වෙනවද කියලා ඌ දන්නෙ නැතුව ඇති. දවසක් මෑන්ස්ගෙ තාත්තා මට කිවුවා පුතේ මට මොකුත් ඕනෙ නෑ මෙයාව සනීප කරගන්න විතරයි ඕනෙ කියලා. :sorry:

    ඔරියා උඹත් උඹේ අම්මට ඒ වගේ දුක් දෙන්න එපා බං ;)
     
    Hirash

    Well-known member
  • Apr 10, 2011
    867
    68
    48
    Narnia
    මූට කරන උදව්වක් විදිහට අපි මූව අංගොඩ එක්කන් යමු.පව් බන් මුගෙ අම්ම
     
    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ

    ඇයි නංගි ඇමෙරිකාවේ ජනාධිපති ඔබාමයි මමයි විස්වාස කරනව. ඒ මදිද? :baffled::baffled::baffled:
    ඉතින් ඇමරිකාවේ ජනාදිපති විශ්වාස කරණං අපි විශ්වාස කරන්න ඕනෙද?
    එයාගේ දැනුම හැටියට වෙන්නැති.
    එලියන්ස්ලා ඇති ඕනතරං එඉත් මේ ඔරියන්ස්ටර් කියන දේවල් නම් ඉතින් වෙන්නේ නැ කියලා මන් නම් හොදටම දන්නවා.
     
    Oct 30, 2011
    131
    5
    0
    ඔයා පව් පින් ගැන විශ්වාස කරනවනේ.නමුත් එහෙම දේවල් නැත.ඒක තමයි ඈත්ත. ගුඩ් සහ බෑඩ් අපේ පැවත්මට උපකාර වෙනවා.නමුත් මැරුනට පස්සේ ඒවා එලවගෙන එන්නේ නෑ.ඒක අපේ රටේ පාලකයො පවා දන්න දෙයක්.

    ඔව් මාත් විශ්වාස කරනවා පව් පින් කියල දෙයක් නැ

    බය වෙන්න එපා.පිටසක්වල ජීවින් 2012 වසරේ එනවමයි.ඒක මම දන්නවා.මම ටිකක් පිටසක්වල බලපෑමෙන් රෝගි වුනා.ඒ අය මට යම් කිසි දෙයක් එන්නත් කරා.ඒ අය කීවා ඒක මගේ හොඳට දුන්න දෙයක් කියලා.

    අනේ මන්ද බන් මගේ ඔලුවත් රිදෙනවා හෙලොග්රම් වලින් ඇවිත් කොහොමද බන් එන්නත් කරන්නේ? එතනත් පරස්පරයි නේ?:(
     
    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    මගේ අම්මා නෑ.ඒක නිසා තාත්තා පල්ලා,මම පල්ලා කීවා
    :D

    ඔරියගේ තාත්ත මැරිලා ගොඩක් කල්

    ඔරියගේ තාත්තා නෑ. අම්ම ඉන්නවා

    මචන්ලා ඔය උඩ තියෙන ලින්ක් දෙක බලපල්ලා....

    මූ තමන්ගේ ජීවත් වෙන අම්ම මැරිලා කියල කියනවා.

    මුගේ තාත්ත තමයි මැරිලා තියෙන්නේ.

    ඔය උඩ ලින්ක් දෙකේම ඒක තියෙනවා

    පිටු අංක 185 දී මූ මුගේ මැරිච්ච තාත්ත ගැන දිවුරුවා.

    ජීවත් වෙන අම්ම මැරිලා කියල කිව්වා.

    උඹ නම් මේ ලෝකේ ජීවත් වෙන්න සුදුසු බල්ලෙක් නෙවෙයි

    :angry:
     
    Chamindu M.Y

    Member
    Jan 11, 2012
    113
    7
    0
    පැටියා;11841689 said:
    දන්නෝ දනිති මම මේ කියන්නෙ කවුරු ගැනද කියලා.

    මගෙ යාලුවෙක් හිටියා අපි එකම පන්තියේ. ඌ හෙන බ්‍රයිටා.
    මෑන්ස් තාරකා විද්‍යාව ගැන බරට ස්ටඩී කරපු ඩයල් එකක්.
    ඒත් ඒලෙවල් කරන්න මාස 6ක් විතර තියෙද්දි උට පිස්සු හැදුනා. :sorry:

    මට ඊට පස්සෙ ඌව හම්බවුනෙත් නෑ. :(

    බුදුහාමුදුරුවෝ දේශනා කරපු විදියට ඕවා ගැන හොයන්න අපි කාලය නාස්ති කරන එක වැඩක් නෑ කියලා මම තේරුම් ගත්තෙ ඔය සිද්ධියෙන්.

    උගෙ අම්මලා කොච්චර දුක් වෙනවද කියලා ඌ දන්නෙ නැතුව ඇති. දවසක් මෑන්ස්ගෙ තාත්තා මට කිවුවා පුතේ මට මොකුත් ඕනෙ නෑ මෙයාව සනීප කරගන්න විතරයි ඕනෙ කියලා. :sorry:

    ඔරියා උඹත් උඹේ අම්මට ඒ වගේ දුක් දෙන්න එපා බං ;)

    උට මොන ස්ටඩීද බන්. ඌ කරන්නේ නෙට් එකෙන්ම හොයලා මේකේ පොර ටෝක් දෙන එක.
     
    Hirash

    Well-known member
  • Apr 10, 2011
    867
    68
    48
    Narnia
    ඔරියගේ තාත්ත මැරිලා ගොඩක් කල්

    ඔරියගේ තාත්තා නෑ. අම්ම ඉන්නවා

    මචන්ලා ඔය උඩ තියෙන ලින්ක් දෙක බලපල්ලා....

    මූ තමන්ගේ ජීවත් වෙන අම්ම මැරිලා කියල කියනවා.

    මුගේ තාත්ත තමයි මැරිලා තියෙන්නේ.

    ඔය උඩ ලින්ක් දෙකේම ඒක තියෙනවා

    පිටු අංක 185 දී මූ මුගේ මැරිච්ච තාත්ත ගැන දිවුරුවා.

    ජීවත් වෙන අම්ම මැරිලා කියල කිව්වා.

    උඹ නම් මේ ලෝකේ ජීවත් වෙන්න සුදුසු බල්ලෙක් නෙවෙයි

    :angry:

    me borukara ponnaya elawaladamu
    Angry4.gif
     
    Hirash

    Well-known member
  • Apr 10, 2011
    867
    68
    48
    Narnia
    අද ඉදන් ඔරිය රෙද්දක් ඇදගෙන එලකිරියට ඇවිල්ල ඉවරයි.:rolleyes::rolleyes: පවු බන්. තනි ඇහැට ඇඩෙනව.:rofl::rofl::P

    මූට ලැජ්ජාවක් නෑ බන් රෙදි නැතුව ඇවිත් උනත් පච කෙලල අරියි..
     
    Status
    Not open for further replies.