පිටසක්වල ජීවින් ඕන තරම් අප අවට ලෝක වල ඇති. එත් ඕවා ගැන හොයන්න වද වෙන්න එපා.
ඔය කියන දේවල් චිත්‍රපටි වල ඇති එත් ඇතත් ජිවිතයේ නෙමේ.
බුදු හාමුදුරුවෝ එක තම කියූවේ ඕවා හොයල පිස්සු වට්ටගන්න එපා කියලා
ඕවා හොයන්න තරම් මුහුකුරා ගිය බුද්දියක් අපිට තම නැ ඔන්‍න මොකක් හරි මර්ගපලයක් ලබපු කෙනෙක්ටන නම් කමක් නැ. .

Last edited:

එයාලා මේ ඇරියන් ඉස්ටාර්ට රෑට රෑට ඇවිත් රහස් කියනවා. මේ අවුරුද්ද ඉවල වෙනකොට බලාගන්න පුළුවන් වෙයි උයාට