iOS 5.0.1 3GS/4G/4GS/iPAD/IPod ජෙල්බ්‍රක් කරමු...

Meva

Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    iOS 5.0.1 3GS/4G/4GS/iPAD/IPod ජෙල්බ්‍රක් කරමු...

    ජෙල්බ්‍රකේ කියන එක ගෙන අමුතුවෙන් කියල දෙන්න ඕනේ නැ නේ... එක ගෙන ගොඩක් දෙනා හොදට දන්නවා. එක නිසා තාම මං මගේ කලින් පොස්ට් එක දෙම්මේ ඕනෙම එකක් ජෙල්බ්‍රකේ කරන හැටි.

    ගොඩක් අයට තියෙන ගැටලුව තාම device එක ලොක් වෙලා තියෙන එක. මේ සපෝට් එක අදාල වෙන්නේ factory අන්ලොක් device වලට පමණි..

    ලොක් වෙච්ච device එකක් කොහොම අන්ලොච්ක් කරගන්නේ කියල මං වෙනම පොස්ට් එකකින් කියල දෙන්න බලාපොර්තු වෙනවා.

    iOS 5.0.1 කියන්න ලගදී නිකුත් උන අලුත්ම් OS එක. දෙනාටමත් ඔයාල iOS 5.0.1 වලට යාවත් කාලින කරල නේතන් iTunes මගින් 5.0.1 එක ලබාගන්න..

    1. Redsn0w කියන ටුල් එක මේ ලින්ක් ඒකෙන ලබාගන්න...
    Windows : - https://sites.google.com/a/iphone-dev.com/files/home/redsn0w_win_0.9.10b2.zip?attredirects=0&d=1

    Mac : - https://sites.google.com/a/iphone-dev.com/files/home/redsn0w_mac_0.9.10b2.zip?attredirects=0&d=1

    2. Redsn0w ටුල් එක ඔපෙන් කරලා . Jailbreak" ඊටපසු "Install Cydia" යන්න කිලික් කරන්න.

    untetheredJB501.png


    3. Redsn0w ටුල් එකේ උපදෙස් අනුගමනය කරන්න..


    :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes:
     

    kidz.hero

    Active member
  • Mar 1, 2011
    550
    93
    43
    colombo
    machan meka gevey sim on jailbroken iphone 4 ekata wada karaida ban?
    mage eka lock wela na. meka dammoth lock wena ekak na neda machna?
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    machan meka gevey sim on jailbroken iphone 4 ekata wada karaida ban?
    mage eka lock wela na. meka dammoth lock wena ekak na neda machna?

    මචන් උඹ os එක upgrade කරනවනම් අනිව baseband එක preserve කරගන්න ඕන. නැත්නම් ඕක මොන විදිහටවත් unlock කරන්න බෑ
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥

    මචන් උඹ os එක upgrade කරනවනම් අනිව baseband එක preserve කරගන්න ඕන. නැත්නම් ඕක මොන විදිහටවත් unlock කරන්න බෑ

    අනිවා.. ස්තූතියි
     

    manoj1

    Member
    Sep 8, 2006
    736
    76
    0
    Maharagama
    Redsn0w 0.9.10 For Jailbreak iOS 5.1 Tethered (Mac & Win)

    redsn0w_0.9.10b6 [Mac & Win]
    .

    Redsn0w 0.9.10 For Jailbreak iOS 5.0.1 UNTethered (Mac & Win)



    redsn0w_0.9.10b5 [Mac & Win] –> iBooks Fixed
    redsn0w_0.9.10b4 [Mac & Win]
    redsn0w_0.9.10b3 [Mac & Win]
    redsn0w_0.9.10b2 [Mac & Win]
    redsn0w_0.9.10b1 [Mac & Win]
    .

    Redsn0w 0.9.9 For Jailbreak 4.1 , 4.2.1 , 4.3.0 , 4.3.1 , 4.3.2 , 4.3.3 [Untethered] and 4.3.4 , 4.3.5 & iOS 5 & iOS 5.0.1 Beta [Tethetred] (Mac & Win)

    redsn0w_0.9.9b5 [Only Mac OSX]
    redsn0w_0.9.9b6 [Mac & Win]
    redsn0w_0.9.9b7 [Mac & Win]
    redsn0w_0.9.9b7b [Mac & Win]
    redsn0w_0.9.9b7d [Mac & Win]
    .
    Redsn0w 0.9.9 For Jailbreak 4.1 , 4.2.1 , 4.3.0 , 4.3.1 , 4.3.2 , 4.3.3 [Untethered] and 4.3.4 , 4.3.5 & iOS 5 Beta [Tethetred] (Mac & Win)

    redsn0w_0.9.9b1
    redsn0w_0.9.9b2
    redsn0w_0.9.9b3
    redsn0w_0.9.9b4
    .

    Redsn0w 0.9.8 For Jailbreak iOS 5.0 beta7 & iOS 4.3.5 with 06.15.00 Baseband Tethered (Mac & Win)

    redsn0w_0.9.8b7
    redsn0w_0.9.8b7b
    redsn0w_0.9.8b7c
    .

    Redsn0w 0.9.8 For Jailbreak iOS 5.0 beta6 Tethered (Mac & Win)

    redsn0w_0.9.8b6
    .

    Redsn0w 0.9.8 For Jailbreak iOS 5.0 beta5 Tethered (Mac & Win)

    redsn0w_0.9.8b5
    .

    Redsn0w 0.9.8 For Jailbreak iOS 5.0 beta4 & iOS 4.3.5 Tethered (Mac & Win)

    redsn0w_0.9.8b4
    .

    Redsn0w 0.9.8 For Jailbreak iOS 5.0 beta Tethered (Mac & Win)

    redsn0w_0.9.8b1 (JB iOS 5b1)
    redsn0w_0.9.8b2 (JB iOS 5b2)
    redsn0w_0.9.8b3 (JB iOS 5b3)
    .

    Redsn0w 0.9.6rc For Jailbreak iOS 4.3.3 (Mac & Win)

    redsn0w_0.9.6rc15
    redsn0w_0.9.6rc16
    redsn0w_0.9.6rc17
    redsn0w_0.9.6rc18
    redsn0w_0.9.6rc19
    .

    Redsn0w 0.9.6rc For Jailbreak iOS 4.3.2 (Mac & Win)

    redsn0w_0.9.6rc13
    redsn0w_0.9.6rc14
    .

    Redsn0w 0.9.6rc For Jailbreak iOS 4.3.1 (Mac & Win)

    redsn0w_0.9.6rc9
    redsn0w_0.9.6rc10
    redsn0w_0.9.6rc11
    redsn0w_0.9.6rc12
    .

    Redsn0w 0.9.7 For Jailbreak iOS 4.2.1 (Only for Mac OS)

    redsn0w_mac_0.9.7b1
    redsn0w_mac_0.9.7b2
    redsn0w_mac_0.9.7b3
    redsn0w_mac_0.9.7b4
    redsn0w_mac_0.9.7b5
    redsn0w_mac_0.9.7b6
    .

    Redsn0w 0.9.6 For Jailbreak iOS 4.1 (Mac & Win)

    redsn0w_0.9.6b1
    redsn0w_0.9.6b2
    redsn0w_0.9.6b3
    redsn0w_0.9.6b4
    redsn0w_0.9.6b5
    redsn0w_0.9.6b6
    redsn0w_0.9.6rc7
    redsn0w_0.9.6rc8
    .

    Redsn0w 0.9.5 For Jailbreak iOS 4.0 (Mac & Win)

    redsn0w_0.9.5b5-1
    redsn0w_0.9.5b5-2
    redsn0w_0.9.5b5-3
    redsn0w_0.9.5b5-4
    redsn0w_0.9.5b5-5
    .

    Redsn0w 0.9.4 For Jailbreak iOS 3.1.3 (Mac & Win)

    redsn0w_mac_0.9.4
    redsn0w_win_0.9.4
    .

    Redsn0w 0.9.3 For Jailbreak iOS 3.1.2 (Mac & Win)

    redsn0w_mac_0.9.3
    redsn0w_win_0.9.3
    .

    Redsn0w 0.9.2 For Jailbreak iOS 3.1.2 (Mac & Win)

    redsn0w_mac_0.9.2
    redsn0w_win_0.9.2
    .
     
    • Like
    Reactions: pissuhutan_kolla

    chika009

    Well-known member
  • Jan 3, 2011
    5,554
    392
    83
    earth
    machan
    mama apple 3g 4n eka jailbrk karanna haduwa redsnow eken
    ita passe restore karanakota error ekak awa
    (2003)
    ita passe mama USB port eka wenas karala baluwa ethakota wade hari giya
    bt ita passe enawa error (1015)
    meken mokada wenne>?
    karanna puluwan hamadeyakma kara
    mata ikmanata meka hada ganna one
    dan phone eka apple logo eka witharai
    kohoma hari
    godak loku hadissiyak