ඔබේ Iphone, IPod හෝ IPad එක Jailbreak කරගන්න
ඔබේ Iphone, IPod හෝ IPad එක Jailbreak කරගන්න. | Untethered Jailbreak For IOS 5.1.1
iDevices බාවිතාකරන බොහෝ දෙනෙක් iOS 5.1.1 වලට නොයා iOS 5.0.1 එකේම රැදිලා ඉන්න එක හේතුවක් තිබුනා. ඒ මොකද untethered jailbreak සදහා iOS 5.1.1 සහය නොදැක්වීම. ඉතින් මමත් ඔය අතරින් එක්කෙනෙක්. කොහොම නමුත් මේ මෑතකදී නිකුත් උණු GreenPois0n Absinthe 2.0.1 බාවිතා කරලා iDevice එක untethered jailbreak කරගන්න පුළුවන් කම අපට ලැබුනා. නමුත් ගොඩක් අයගේ අදහස් අනුව Absinthe 2 බාවිතා කරලා වැඩේ කරගත්තට ගොඩක් bugs තියෙනවාලු. ඇත්තද දන්නේ නැහැ. ඉතින් මමත් ට්‍රයි කරන්න ගියේ නැහැ. 5.0.1 එකටම වෙලා උන්නා. ඉතින් මේ ලගදි GreenPois0n Absinthe 2.0.4 නවතම version එකක් නිකුත් උනා. ඉතින් එයට ලැබෙන ප්‍රතිචාර අනුව මමත් පළමු වතාවට GreenPois0n බාවිතා කරලා phone එක jailbreak කරගත්තා. කිසි අවුලක් නැහැ. දැන් ඉතින් මේ ගැන ඔබට කියන එකයි මට කරන්න තියෙන්නේ. ඉතින් මේ GreenPois0n Absinthe 2.0.4 බාවිතා කරලා iPhone 4S, iPhone 4, iPhone 3GS, iPad 3, iPad 2, iPad 1, iPod touch 3G, වගේම iPod touch 4G යන devices Jailbreak කරගන්න පුළුවන්. හොදයි එහෙනම් වැඩේට බහිමු.
මුලින්ම ඔබට කරන්න තියෙන්නේ ඔබේ device එක iTunes බාවිතයෙන් iOS 5.1.1 වලට update කරගන්න එකයි. එහෙනම් ඔයා ගිහින් ඔයාගේ iDevice එක iOS 5.1.1 වලට update කරගෙන එන්න.
කෝහොමද වැඩේ.. හරිම ලේසියි නේද? redsn0w වලදී වගේ බටන් ඔබ ඔබ වද වෙන්න ඕනත් නැහැ.
එහෙනම් ඔබට සුබ දවසක් !
Source: www.trickslanka.com

- මීළගට කරන්න තියෙන්නේ පහත දී ඇති ලින්ක් එක ක්ලික් කර Absinthe 2.0.4 download කරගන්න එකයි.
- ඊළගට ඔබේ idevice එක පරිගණකයට සම්බන්දකර iTunes වලින් ඔයාගේ device එක backup කරගන්න. මොකද මොකක් හරි අවුලක් උනොත් ගින්නක් නැතුව restore කරගන්න පුළුවන් නිසා.
- Backup කරගත්තට පස්සේ ඔබ කලින් download කරගත් zip file එක extract කරගෙන “absinthe-win-2.0.4″ run කරන්න.
- දැන් ඔයාට දකින්න පුළුවන් අලුත් folder එකක් හැදිලා තියෙනවා ඔයා දැන් ඉන්න folder එකේම. ඒක ඇතුලේ තියියෙනවා අපේ jailbreak tool එක. ඉතින් දැන් ඒක ඇතුලට ගිහින් “absinthe.exe” ෆයිල් ඒක run කරන්න.
- ඊළගට කරන්න තියෙන්නේ “Jailbreak” බටන් එක ඔබලා වැඩේ වෙනකන් බලන් ඉන්න තියෙන්නේ. වැඩේ ඉවර වෙනකන් ඔයාගේ device එකයි පරිගණකයයි සම්බන්ද කරලා තියෙන cable එක ගලවනවා නෙවෙයි ඔන්න.