Jailbreak iPhone හිරෙන් පන්නමුද?

idhasitha

Well-known member
  • Nov 3, 2008
    3,497
    694
    113
    NaughtyAmerica
    Jailbreak iPhone හිරෙන් පන්නමුද?




    iPhone( ios 5.0.1-iPhone 4s,iPhone 4, 3GS, iPod Touch 4G, 3G. iPad 1,iPad 2) Jailbreak 100% working- iPhone එක හිරෙන් පන්නමුද? :angry:





    සුබ දවසක් කියලා මුලින්ම කියනවා.....අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ එකක් කරන හැටි තමා.මේක හරිම ලේසි වැඩක්.හරියට කරොත් වැඩේ ගොඩම තමා.එහෙනම් අපි පටන්ගමු....

    හැබැයි මතක තියාගන්න මේ වැඩේ වෙනකොට ඔයාගේ එක උනොත් මොනව වෙයිද දන්නේ නෑ.



    1. හරි මුලින්ම ඔයාගේ iPhone එක ios 5.0.1 එකට update කරගන්න.(ඒක ඔයාලට iTunes හරහා කරගන්න පුලුවන්)
    2. ඊට පස්සේ මේ පහළ තියෙන download link එකෙන් Absinthe කියන software එක බාගන්න.

    • Jailbreak for older devices; iPhone 4, 3GS, iPod Touch 4G, 3G. iPad 1 - http://bit.ly/zdRJb8 (Video And Download Links)


    1. හරි දැන් ඔයාගේ iPhone එක පරිගනකයට USB Cable එකකින් සම්බන්ද කරන්න.
    2. ඊට පස්සේ අර ඉස්සෙල්ලා ගත්තු software එක open කරගන්න.
    3. ඒක කළාට පස්සෙ පහළ තියෙන පින්තූරෙ වගේ ඒක open වෙයි.එතන ඔයාගේ iPhone එක පෙන්නයි.ඊට පස්සේ Jailbreak කියන button එක ඔබන්න.දැන් ඔයාගේ iPhone එක Jailbreak වෙනවා.(ඒ වගේම මේක වෙනකොට phone එක unlock කරන්න ඒ කියන්නේ home එකට යන්න එහෙම එපා එහෙම කලොත් මේක cancel වෙනවා එතකොට ඔයාගේ iPhone එක වැඩ නොකර යන්න පුලුවන්)
    4. scaled.php
    5. විනාඩි 15කින් විතර මේ වැඩේ ඉවර වේවි.ඊට පස්සේ ඔයාලගේ iPhone එකේ Absinthe කියල නම තියෙන මේවගේ
      scaled.php
      icon එකක් පෙන්නයි.දැන් ඒක ඔබන්න.
    6. ඊට පස්සේ ඔයාගේ iPhone එකට Cydia වෙයි.දැන් මේ Jalibreak කිරිල්ල ඉවරයි....




    source : demobizone.tk :)