2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK
    පැටියා;11842874 said:
    ඒ කියන්නෙ උඹ ටොපොලොජි :lol:
    මම හරිනේ? ;)
    පලයං අනාථයො යන්න පවු නොදී. මම උඹෙ මුල්ම පොස්ට් එක දකිද්දි ම දැනගත්තා කවුද බුලට් එක කියලා. :rofl:

    පාඩුවෙ හිටු නිකං උම්බෑ ගාලා හැමෝටම උඹෙ පැටිකිරිය ප්‍රදර්ෂනය කරන්නෙ නැතුව. :D

    කවුද බං ටොපා කියන්නේ ? :confused::confused:
     
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow
    පැටියා;11842874 said:
    ඒ කියන්නෙ උඹ ටොපොලොජි :lol:
    මම හරිනේ? ;)
    පලයං අනාථයො යන්න පවු නොදී. මම උඹෙ මුල්ම පොස්ට් එක දකිද්දි ම දැනගත්තා කවුද බුලට් එක කියලා. :rofl:

    පාඩුවෙ හිටු නිකං උම්බෑ ගාලා හැමෝටම උඹෙ පැටිකිරිය ප්‍රදර්ෂනය කරන්නෙ නැතුව. :D
    '

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    උබ නම් අමු පොල් බුරුවෙක්‌ ..... යකෝ ඔක්කොම දන්න්නව ඔය ඉන්නේ කව්ද කියලා එත් උබ දන්නේ නැහැ...
     
    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    මෙයාට ඉස්සෙල්ලම බුදු දහම කියලා දෙන්න.අපාය තියෙන්නේ මේලොකේලු.එතකොට දිව්‍යලෝකය තියෙන්නෙත් මෙහෙද?

    ඔයාට සමහර විට මේකෙන් උත්තරයක් ලැබේවි....
    http://www.elakiri.com/forum/showthread.php?t=1237893

    මටනම් පේන්නේ ඔයා වක්‍රාකාරෙන් බුධාගමටා මඩගහන්න ආපු කෙනෙක් වගේ.
    බුදුරජාණන්වහන්සේ මනුෂයෙක් නෙමේ පිටසක්වල ජීවියෙක් කියල කියන්නයි ඔයාට ඕන වෙලා තියෙන්නේ.
    පෙන්නෙන දේවල් වලට වඩා නොපෙනෙන දේවල් බොහෝමයි සහෝදරයා...

    2D ලෝකෙක ජීවත් වෙන කෙනාට ඝණකමක් පේන්නේ නෑ.
    එතකොට එයාටා දෙයක් පසු කරන්න පුළුවන් උඩින් හරි යටින් හරි විතරයි.
    අන්න ඒවගේ අපි ඉන්න 3D ලෝකෙට එහා දේවල් අපි දන්නේ නෑ.

    සිත දියුණු කරනවා කියන එක ඔය සහෝදරයා අහලා ඇතිනේ...

    සිංහළයා;11842850 said:
    Alien.gif

    ado,.. muu patta ban,.. :P:P
     
    sweet_boy

    Banned
    Dec 9, 2008
    839
    5
    0
    අනේ පල යන්න.:frown::frown: බුදු හාමුදුරුවො පිටසක්වලින් ආව කියල තොට පිටසක්වලයොම වෙන්න ඇති කියන්න ඇත්තෙ.:growl::growl::growl: මම තොට කිවුවා දහ පාරක් විතර මේකට ආගම් අදාල ගන්න එපා කියල.:no::no::no::angry: දැන් උබ අහන්නෙම නැහැ වගේ.:no: එලියන්ලව ටිකක් හරි පිළිගන්න පටන් ගද්දිම උබනෙ යකෝ අම්ම ගැනයි තාත්ත ගැනයි කියලා මේක කා ගත්තෙ.:frown::frown: ඕන නම් බලපන් කට්ටිය දාල තියන ඒව කියවල ඔය detective siripala එහෙම. මම මුලින් හිතුවෙ detective siripala කියන්නෙත් උබම තමයි කියල.:rolleyes: ඒත් අන්තිමට ඌත් උබට බනින්න පටන් ගත්තෙ උබේ ඔය අම්මවයි තාත්තවයි ඇදල අරගෙන වැඩේ නා ගත්තෙ.:baffled::baffled::baffled: උබට ඕනනම් තිබුන මුන් මොනව කිවුවත් ටිකක් හරි මුන්ගෙ හිතේ විස්වාසයක් ඇති කරන්න.:confused::confused:මුන් කියන ඒවගෙන් එක පේනවනෙ.:P තිබුන චාන්ස් එක උබමනෙ නැති කරගත්තෙ.:frown::frown: මේකෙ කවුරුවත් කියල නැහැ alien ල නැහැ කියල.:no::no: අපිට alien ල නැහැ කියල සහතිකයක් නැහැ. මමත් alien ලව විස්වාස කරනව.:yes: ඒත් උබෙන් අපි ශාක්ෂි ඉල්ලුවම උබ කැලෑ බන කියවනව.:growl::growl::growl: අපිට විස්වාස නැත්තෙ උබ ඔය කියන පිටසක්වලයෝ මේ අවුරුද්දෙ පෘතුවිය පාලනය කරන්න හදනව කියන එක මිසක් alien ල නැහැ කියන එක නෙමෙයි.:no::no::oo::oo:

    :frown::frown::frown::frown::frown::frown::frown:

    well said. i second this :yes:
     
    nilangaferna

    Well-known member
  • Dec 14, 2009
    3,997
    528
    113
    earth
    ගොඩක් අය එක එක ඒවා කියලා තියෙනවා, ඒත් අපි හැම දෙයක් ගැනම 50%ක් විශ්වාස කරන්න ඔනේ.. මොකද අපි රේඩියෝ තරංග දැකලා නැති උනාට එහෙම දෙයක් නැහැ කියන්නේ නැහැ නේ!!! අනික මාසයක් හරි Research එකක් කරපු කෙනෙක් කවදාවත් පිටසක්වල ජී‍වියෝ නැහැ කියන මතයට එන්නේ නැහැ තව ඒ ගැන හොයනවා මිසක්
    මම දන්න කාලේ ඉදන් මම පිට සක්වල ජීවියෝ ගැන හොයනවා ඒත් මම තාම දැකල නම් නැහැ

    මම කතාව මෙහෙම පටන් ගන්නම්.

    ■ ගෞතම බුදු රජාණන් වහන්සේ මේ ලෝකේ ජීවය ආරම්භය සදහන් කරලා තියෙනවා, සදහන් වෙලා තියෙන විදියට වෙනත් ග්‍රහලෝකයකින් මේ ලෝකෙයට ඇවිත් ජීවීන් වගයක් පදිංචි වෙලා තියෙන්නේ, මට මතක හැටියට නම් අංගුත්තර නිකායේ තමයි සදහන් වෙලා තියෙන්නේ. (කතාව මෙතන කියන්න බැහැ මොකද මම මේක මාර හදිස්සියෙන් ලියන්නේ වෙලාව නැහැ)

    ■ ක්‍රිස්තු ධර්මය‍ට අනුව බයිබලයේ දැක්වෙන්නේ, මිනිසාව දෙවියන් පොළවෙන් පස් අරන් මැවු බවත් පිරිමියාගේ කොදු ඇටයක් ගෙන ගැහැණිය හැදු බවත්.. මෙක බලලා සමහර කට්ටිය හිනා වෙනවා, අහනවා "එහෙම පුලුවන්ද" " එතකොට දෙවියන්න මැව්වේ කවුද?" "මොන පිස්සු කතාවක්ද මේ " කියලා

    සයන්ස් කරන කට්ටිය පොඩ්ඩක් ක්ලෝන් කරනය කියන්නේ මොකක්ද? ඒක කරන්නේ කෝහොමද ? කරන්න මොනාද අවශ්‍ය කියලා පොඩි පෝස්ට් එකක් දාන්න ඒ වගේම මිනිසාගේ තැනුම් එකකය ඒ කියන්නේ මුල දව්‍ය (මට මතක විදියට නම් කාබන්) මොනවාද ඒ වගේම පොලවේසහා පසේ (පොළවයි පසයි කියන්නේ දෙකක්) අඩංගු මුල දව්‍ය පිළිබදව පොඩි කමන්ට් එකක් දාන්න.

    ඒ අනුව දෙවියන් කියන්නේ කවුද කියලා අපි පොඩි උපකල්‍පනයක් හදා ගමු... දෙවියෝ = පිට සක්වල ‍ජීවි‍යෝ ( උපකල්පනයක් පමනයි)

    ■ ස්ලාම් දර්මය ගැන නම් මම දැන් ඉගෙන ගනිමින් පවතිනවා ඒ පිලිබද විස්තරයක් දෙන්න බැහැ ඒත් අහසට අත් දෙක දිගු කරන් දෙවියන් නැමදීම පිළිබදව සිතිය යුතුයි

    ■ අපේ ඉපැරණි රජ කෙනෙක් හිටියා ශ්‍රී රාවණා කියලා ( ඔහු ඇත්තෙන්ම වීර රජ කෙනෙක්) ඔහුව හදුන්වන්නේ "3න් ලෝකයට අධිපති කියලයි" එක් ලෝකයක් පෘතුවිය කියමුකෝ එතකොට අනිත් ලෝක මොනවා ද ?? ( දෙවියෝ පවා රවණා රජුට බයයි ලු ඒ වගේම දෙවියෝ රාවණා රජුට ගෞරව කරාලු)
    ඒ වගේම රාවණා රජු ලග ඉතාමත් ඉහළ තාක්ෂණයක් සහා වේද ශිල්පයක් තිබිලා තියෙනවා,
    අපේ රටේ තියෙනවා රන්මසු උයන කියලා තැනක් (සමහර අය දන්නේ නැහැ නේ :shocked: ) එතන තියෙනවා stargate එකක්, මට මතක හැටියට නම් මුලු ලෝකෙම stargate තුනයි තියෙන්නේ.
    අපේ රටේ අය මෙච්චර වටින වස්තුවකට දීලා තියෙන ලේබලය තමයි "ඒක තපසුන් තපස් රකින්න භාවිතා කරපු තැනක් කියලා" මැද රවුමක් නෙලලා තියෙනවා පේනවා ඇතිනේද ?? ඒක විශ්වයේ මැප් එක කියලා විශ්වාස කරනවා!!
    (දැකලා නැති අය බලා ගන්න)
    images

    images

    තව දෙයක් තියෙනවා පාතාලය කියන නම දන්නවා නේද ??? ඇත්තටම පාතාලය කියන්නේ "පා + තලයට පහලින්" කියන එක ශ්‍රි ලංකාවේ හාරගෙන පෘතුවියේ අනිත් පැත්තට ගියොත් අපිට හම්බෙන්නේ මායාවරැ ජීවත් වුනු ප්‍රදේශයලු ( දැන ගැනීම පිනිස පමණයි)

    ■ නස්කා කියලා චිත්‍ර වගයක් තියෙනවා ඒවා ගැන නම් ලගදී දැන ගත්තේ I.T.N එකේ වෙනසට පිං සිදු වෙන්න ඒවා ගැන මම තාම හොයවා,
    (නස්කා චිත්‍රත් බලන්නකෝ)
    images

    images

    තීරණය ඔයාලා හොයලා බලලා ගන්න, මම දන්න කරැණු විතරයි මම කිව්වේ!!!!!!!

    අපිට පිස්සෝ කියන්න එපා, එහෙම නම් ලෝකේ ලොකුම පිස්සෝ වෙන්නේ ඇමරිකාව වගේ ලොකු ලොකු රටවල් මොකද කෝටි ගනන් වියදම් කරන් පිටසක්වල ජීවීන්ව හොයන්න එයාලා Project පටන් ගන්නවා ඒත් එකක්වත් අසාර්ථකයි කියලා නවත්වලා නැහැ (මම හිතන්නේ. හ‍රියටම කියන්න බැහැ) තව ඒවා පටන් ගන්නවා මිසක්

    පිදිය යුත්තේ පිදිය යුතුමයි මට මේ වෙනකන් උදව් කරපු ගොඩක් අය ඉන්නවා මෙවා ‍ගැන හොයන්න.

    විශේෂ ස්තුතිය.
    ● ඉන්දුල අයියාට
    ● Dr.සුරිය ගුණසේකර මහතා ( මම එක පොතක් තමයි කියෙව්වේ,තව පොත් තියෙනවා නම් දන්න අය කියන්න)
    ● Ravanabrothers.com

    ඉතා විශේෂ ස්තුතිය,
    මට පිස්සා කිව්ව හැමෝටම, මොකද එයාලා එහෙම කිව්ව නිසා තමයි මම මේවා ගැන වැඩි වැඩියෙන් හෙව්වේ

    wedi wediyen oya gena hoyapan machan
     
    33000W

    මමත් අහල තියනව විශ්වයේ තියන දොරටු 3 න් 1ක් ලංකාවේ තියනව කියල.:yes::yes: ඒක හොයාගෙන තියෙන්නෙ ලංකාවේ කෙනෙක්ලු.:confused::confused::confused: එය නාසා එකේ වැඩ කරන්නෙ.:shocked::shocked: එයා ඒක හොයා ගත්තට නාසා එකෙන් ඒක ප්‍රසිද්ද කරන්න දෙන්නෙ නැහැලු.:no::no::no: එයා මැරුණට පස්සෙ ඒක නාසා එකෙන් හොයා ගත්ත දෙයක් විදියට ප්‍රසිද්ද කරන්නලු ඉන්නෙ.:eek::eek: මම පිස්සු කියවනව නෙමෙයි.:no::no: ඒක හොයාගත්ත පුද්ගලය ලංකාවෙන් උදවු ඉල්ලල වීඩියෝ එකක් එවල තිබුන ලංකාවට. මමත් ඒක දැක්ක.:yes::yes: ඒත් ගොඩක් ඉස්සර. ඒක කවුරුවත් ගණන් ගත්තෙ නැහැ.මට ඒ පුද්ගලයගෙ නම මතක නැහැ. මේ ගැන කවුරු හරි දන්න කෙනෙක් ඉන්නවනම් තව විස්තර ටිකක් කියන්න.
     
    Orionstar

    Banned
    Jul 14, 2011
    529
    13
    0
    Tameera rathnayaka
    මචන් මෙතන ඉන්න බෞද්ධයන්ට බුදු දහම කියලා දීපන්.මේ අය මහ ලොකුවට බුද්ධ පුත්තරයො වගේ හිටියට බෞද්ධ ධර්මය දන්නේ නෑ.
    එකෙක් කියනවා දියසෙන් රජ්ජුරුවො කුඩු විකුනනවලු.තව එකෙක් කියනවා අපාය තියෙන්නේ ලංකාවෙලු.
     
    Orionstar

    Banned
    Jul 14, 2011
    529
    13
    0
    අනේ පල යන්න.:frown::frown: බුදු හාමුදුරුවො පිටසක්වලින් ආව කියල තොට පිටසක්වලයොම වෙන්න ඇති කියන්න ඇත්තෙ
    සිදුහත් කුමරු ආවේ තව්තිසා දෙව්ලොවෙන්.ඒ කියන්නේ පිට ලෝකයකින්.
     
    33000W

    Member
    Tameera rathnayaka
    මචන් මෙතන ඉන්න බෞද්ධයන්ට බුදු දහම කියලා දීපන්.මේ අය මහ ලොකුවට බුද්ධ පුත්තරයො වගේ හිටියට බෞද්ධ ධර්මය දන්නේ නෑ.
    එකෙක් කියනවා දියසෙන් රජ්ජුරුවො කුඩු විකුනනවලු.තව එකෙක් කියනවා අපාය තියෙන්නේ ලංකාවෙලු.

    අහපන් මචන්. බුදුදහම සහ පිටසක්වල අතර සම්බන්දයක් තිබිල තියනව තමයි.ඒක අපි දන්නව.:yes::yes::yes:
    thameera rathnayake කිවුව වගේ සුත්‍ර වලත් ඒක තියනව.ඒක නිසා කාටවත් ඒක නැහැ කියන්න බැහැ.:no::no: අපි එකග නැත්තෙ බුදුහාමුදුරුවො පිටසක්වලින් ආව කියන කතාවට.:frown::frown::frown:බුදුවෙන්න සරාසන්කෙයිය කල්ප ලක්ෂයක් පෙරුම්පුරාගෙන ආපු අපේ බුදුහාමුදුරුවන්ට පිටසක්වල ජීවියෙක් කියන ඒක සාදාරන නැහැ.ඒක එතුමන්ට කරන අගෞරවයක්‌.මෙතන ඉන්න බෞද්ධයන් ට තරහ යන ඒක සාදාරනයි.මටත් තරහ ගියා ඒක දැකල. පිටසක්වල ජීවීන් ගෞතම කියල පුද්ගලයෙක්ට ගෞරවයෙන් සැලකුව කියල කතාවක් තියනව.:yes::yes:ශාක්ෂි එක්කම තිබුන. මම you tube එකේ ඔය කතාව බැලුව. විස්වාස නැත්නම් මම link එක දාන්නම්. යාලුවෙක්ගෙ ලග තියෙන්නෙ. මම ඉල්ලල දාන්නම්. මට ටිකක් කල් ඕන. සමහර දේවල් ඔයා පැහැදිලි කරනකොට මේ වගේ ප්‍රශ්න ඇති වෙනව තමයි. ඔයා ඔය කියන විදියට ඇත්තටම ඒ අය එනවනම් ඒ අය ආපුවම ඕව අපිට කියලම දේවි. එතකං ඔය ආගම් ගැන කතා නොකර හිටියොත් හොදයි කියල හිතෙන්නෙ නැද්ද.:no::no::no:
     
    Orionstar

    Banned
    Jul 14, 2011
    529
    13
    0
    ඇමරිකාව පිටසක්වල ජීවින් දෙදනෙක් ඝාතනය කරපු නිසා එහෙට යවන්නේ භයානක පෙනුමක් තියෙන පිටසක්වල ජීවින්.මේක නිසා තමයි මේ අය බය වෙලා පිටසක්වල ජීවින් ගැන තොරතුරු ඔක්කොම වසන් කරන්නේ.නමුත් පිටසක්වල ජීවින් පෘථිවියෙන් තෙල් අරගෙන යන්න, මල් අරගෙන යන්න එන්නේ නෑ.මගෙත් එක්ක කතා කරන්නේ මානවයන් වගේ පිටසක්වල ජීවින් .ඒ අය හරිම ලස්සන අය.ඔරියන්ස්ලත් කතා කරනවා.
    ඒ අය දකින කොට මට කිසිම බයක් ඇති වෙන්නේ නෑ.පිටසක්වල පෘථිවි මානවයන් මිලියන ගානක් ඉන්නවා.මේ අය කොටසක් පෘථිවියෙත් ඉන්නවා.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,694
    2
    115,574
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඇමරිකාව පිටසක්වල ජීවින් දෙදනෙක් ඝාතනය කරපු නිසා එහෙට යවන්නේ භයානක පෙනුමක් තියෙන පිටසක්වල ජීවින්.මේක නිසා තමයි මේ අය බය වෙලා පිටසක්වල ජීවින් ගැන තොරතුරු ඔක්කොම වසන් කරන්නේ.නමුත් පිටසක්වල ජීවින් පෘථිවියෙන් තෙල් අරගෙන යන්න, මල් අරගෙන යන්න එන්නේ නෑ.මගෙත් එක්ක කතා කරන්නේ මානවයන් වගේ පිටසක්වල ජීවින් .ඒ අය හරිම ලස්සන අය.ඔරියන්ස්ලත් කතා කරනවා.
    ඒ අය දකින කොට මට කිසිම බයක් ඇති වෙන්නේ නෑ.පිටසක්වල පෘථිවි මානවයන් මිලියන ගානක් ඉන්නවා.මේ අය කොටසක් පෘථිවියෙත් ඉන්නවා.
    දැන්නම් බොස්ගෙ පිස්සුව හොදටම තද වෙලා වගේ...:lol::lol::lol:

    the-joint-was-this-big-it-could-have-only-come-from-alien-technology_large.jpg
     
    • Like
    Reactions: XpressM and Genuine

    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    මගේ අම්මා නෑ.ඒක නිසා තාත්තා පල්ලා,මම පල්ලා කීවා
    :D

    ඔරියගේ තාත්ත මැරිලා ගොඩක් කල්

    ඔරියගේ තාත්තා නෑ. අම්ම ඉන්නවා

    මචන්ලා ඔය උඩ තියෙන ලින්ක් දෙක බලපල්ලා....

    මූ තමන්ගේ ජීවත් වෙන අම්ම මැරිලා කියල කියනවා.

    මුගේ තාත්ත තමයි මැරිලා තියෙන්නේ.

    ඔය උඩ ලින්ක් දෙකේම ඒක තියෙනවා

    පිටු අංක 185 දී මූ මුගේ මැරිච්ච තාත්ත ගැන දිවුරුවා.

    ජීවත් වෙන අම්ම මැරිලා කියල කිව්වා.

    උඹ නම් මේ ලෝකේ ජීවත් වෙන්න සුදුසු බල්ලෙක් නෙවෙයි

    :angry: :angry: :angry: :angry: :angry:
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    ආවනම් ඉක්මන්ට එන්න කියාන්කො...දින ගනන් කරනවද? නැකත් බලනවද උඩට වෙලා? :eek:

    ඔය මැයි වල වෙනව කියපු සීන් එක තව පොඩි පොඩි බ්ලොග් වල තියෙනවා...ඒවා කියෝලා නේද මේකෙ දැම්මෙ?
     
    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    මගේ අම්මා නෑ.ඒක නිසා තාත්තා පල්ලා,මම පල්ලා කීවා
    :D

    ඔරියගේ තාත්ත මැරිලා ගොඩක් කල්

    ඔරියගේ තාත්තා නෑ. අම්ම ඉන්නවා

    මචන්ලා ඔය උඩ තියෙන ලින්ක් දෙක බලපල්ලා....

    මූ තමන්ගේ ජීවත් වෙන අම්ම මැරිලා කියල කියනවා.

    මුගේ තාත්ත තමයි මැරිලා තියෙන්නේ.

    ඔය උඩ ලින්ක් දෙකේම ඒක තියෙනවා

    පිටු අංක 185 දී මූ මුගේ මැරිච්ච තාත්ත ගැන දිවුරුවා.

    ජීවත් වෙන අම්ම මැරිලා කියල කිව්වා.

    උඹ නම් මේ ලෝකේ ජීවත් වෙන්න සුදුසු බල්ලෙක් නෙවෙයි

    :angry:
     
    Sep 12, 2011
    884
    120

    දැන් ඇත්ත එලිවුනා නේද? මෙයා මේක විහිලුවට කරන්නේ. මෙයා මෙයාගේ අම්ම ගැන බොරු කිව්වනම් ඉතින් ආයේ මේ කියන පිටසක්වල කතා ගැන කුමන කතාද?

    මෙයා කියන ඒවා විශ්වාෂ කරන අය ඉන්නවනම් ඉතින් පොඩ්ඩක් මොලය පාවිච්චි කරන්න.
     
    Orionstar

    Banned
    Jul 14, 2011
    529
    13
    0
    උඹ නම් මේ ලෝකේ ජීවත් වෙන්න සුදුසු බල්ලෙක් නෙවෙයි
    උඹව නම් මේ ලෝකේ විතරක් නෙවෙයි අන්තර්සක්වලටවත් යවන්නේ නෑ.අපි උඹව පනුවො ඉන්න ලෝකකට අතහරිනවා.:D
     
    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    උඹව නම් මේ ලෝකේ විතරක් නෙවෙයි අන්තර්සක්වලටවත් යවන්නේ නෑ.අපි උඹව පනුවො ඉන්න ලෝකකට අතහරිනවා.:D

    අනේ පු* දීහන් පොන්සියෝ. :lol:

    මම ආසයි තොගේ අශ්තට පු* අරින්න :lol:

    උට කියහන් අද රෑට අපේ ගෙදරට එන්න කියල :lol::lol::lol: :lol::lol::lol:

    ඊට පස්සේ උඹ ලැස්ති වෙලා හිටපන් :lol:
     
    Status
    Not open for further replies.