අද Match එක....SA vs SL....

ruwanjrc

Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    .....අද මොනව වෙයිද......???

    SA won the toss and elected to ball first....

    SA...-same team(1st ODI)
    SL-- hearath and prasad in dilhara and mendis out.......


    :sorry::sorry::sorry:
     
    Last edited:

    NINJAY

    Well-known member
  • Jun 17, 2011
    1,417
    174
    63
    Ennada......?
    Ehema Kiyanna Epa Machoo...:no::no:
    Mokak Unath Ape Team Ekane...;);)

    Hamoma Kiyamu Match eka dinanna Kiyala:yes::yes:


    394190_246293848776513_114404741965425_586242_189648631_n.jpg
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අද කොහොමත් මැච් එක ගොඩ දා ගනි...
    ලැජ්ජාවක් තියෙනවා නම්.. කොහොම හරි ගොඩ දා ගනි..
    ඒ හින්දා අපි සුභ පතමු....
    ඒත් අද නම් මම මැච් එක බලන්න යන්නේ නෑ..
    අද කලින් ඔෆ් වුනාම 6 ට ෆිල්ම් හොල් එකට ගිහිල්ලා ෆිල්ම් එකක් බලනවා.
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    සිය රට ගෞරවේ උත්තම ලෙස......රැන්ඳු
    ක්‍රිකට් වුනිය අපගේ පන නල........බැන්ඳු
    එහෙව් දෙයක මේ ලෙස නිරයක්.....කැන්ඳු
    ඌව සොයා පු* එබිය හැක............පන්ඳු