SL vs SA මැච් එක ගැන මොකද හිතන්නෙ

villa pro

Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    SL vs SA මැච් එක ලංකාව ටොස් එක දිනුවා,
    අපේ team එක පිච් එක දන්නෙත් නැතුව මුලින් bat කලා


     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,073
    1
    28,561
    113
    සරලවම කිව්වොත් අපේ පොන්න පැටව් ට ක්‍රිකට් බෑ. මේ ලොන්තයො ගහන මැච් බලන්නේ නැතිව ප්‍රයෝජනවත් වැඩක් කරගනිල්ලා.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,487
    25,773
    113
    ශම්මි ගේ සමාගමේ වාර්ෂික චාරිකාව ට ඇයි මෙච්චර හෑලි
     
    • Like
    Reactions: War Fighter

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    සරලවම කිව්වොත් අපේ පොන්න පැටව් ට ක්‍රිකට් බෑ. මේ ලොන්තයො ගහන මැච් බලන්නේ නැතිව ප්‍රයෝජනවත් වැඩක් කරගනිල්ලා.
    දැන් තමයි ඕයි දැක්කේ මැච් එකක් තිබිලා කියලා
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,347
    1
    17,026
    113
    −273.15°C
    447626872_869684208510758_5299616357783272288_n.jpg