2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
ඔක්කොම ඔටුවෝ නෙවෙයි බං.....නමුත් මම දන්න එක පයිත්තියං ඔටුවෙක් ඉන්නවා.......ඌ ගැන තමා ඔය දාල තියෙන්නේ........!!!:yes::yes:

කිඹුලෝ.... ඕක බොන්න දීපුව ඔළුවෙ ගාගෙන ඉන්නෙ.........
ඒකයි ඔය පිස්සු දොඩවන්නෙ........
අපි කලිසමේ චූ දාන කාලෙ දැකපු පින්තූර මූ දැකල තියෙන්නෙ ඌට කලිසමෙ බඩු යන කාලේ
 
sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
ලෝක විනාසෙ 2012 වෙනවද නැද්ද උඹලටම බලාගන්න ක්‍රමයක් මම කියන්නම්

කඩෙන් ගන්න කිස්ට් ජෑම් බෝතලයක්
ඒකෙ එක්ස්පයර් ඩේට් එක බලන්න
අනිවා 2013,2014,2015 වගේ අවුරුද්දක් තමා ඇත්තෙ
දැන් හරි.........
මූ කියන්නෙ බොරු ලොකෙ විනාසෙ 2012 වෙන්නෙ නෑ
ෂුවර් එකටම අපි දන්නවා දැන් ,
මොකද?

කිස්ට් මාම බොරුකියන්නෙ නෑ
:yes::yes::P:P:yes::yes::P:P:yes::P:P
 
Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    ලෝක විනාසෙ 2012 වෙනවද නැද්ද උඹලටම බලාගන්න ක්‍රමයක් මම කියන්නම්

    කඩෙන් ගන්න කිස්ට් ජෑම් බෝතලයක්
    ඒකෙ එක්ස්පයර් ඩේට් එක බලන්න
    අනිවා 2013,2014,2015 වගේ අවුරුද්දක් තමා ඇත්තෙ
    දැන් හරි.........
    මූ කියන්නෙ බොරු ලොකෙ විනාසෙ 2012 වෙන්නෙ නෑ
    ෂුවර් එකටම අපි දන්නවා දැන් ,
    මොකද?

    කිස්ට් මාම බොරුකියන්නෙ නෑ
    :yes::yes::P:P:yes::yes::P:P:yes::P:P
    :rofl::rofl::rofl::rofl:
     
    Orionstar

    Banned
    Jul 14, 2011
    529
    13
    0
    දත් කිඹුලා දන්න දොස්තර කමක් නෑ. හඳ සහ මානසික රෝග අතර සම්බන්ධයක් නෑ. සමහරවිට එයාගේ ගෑනිගේ පිස්සු ඩබල් වෙනවද මම දන්නේ නෑ.අනේ උඹ මොනාද බන් ඔය දන්ත ස්කෝලේ ඉගෙන ගත්තේ.
    there is no lunar effect on mental disorders.
    The lunar effect is the theory that there is correlation between specific stages of the Earth's lunar cycle and deviant behavior in human beings that cannot simply be explained by variation in light levels. There is no good reason to expect this to be the case,[1][2] and in spite of numerous studies, no significant lunar effect on human behaviour has been established.[1] Scholars debunking the effect sometimes refer to it as the Transylvanian hypothesis or the Transylvanian effect to emphasise its fanciful nature.[3
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    දත් කිඹුලා දන්න දොස්තර කමක් නෑ. හඳ සහ මානසික රෝග අතර සම්බන්ධයක් නෑ. සමහරවිට එයාගේ ගෑනිගේ පිස්සු ඩබල් වෙනවද මම දන්නේ නෑ.අනේ උඹ මොනාද බන් ඔය දන්ත ස්කෝලේ ඉගෙන ගත්තේ.
    there is no lunar effect on mental disorders.

    eh monawa hari kathawak dafanko machan..:eek:
     
    Orionstar

    Banned
    Jul 14, 2011
    529
    13
    0
    දත් කිඹුලා පෝය දවසට ක්ලිනික් එක වහගෙන ඉන්නේ උගේ පිස්සුව පෝයට ඩබල් වෙන නිසා වෙන්න ඇති. මේවා අහල පන පලයන් පෙරේදා කීවාලු.
    smile.png
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දත් කිඹුලා දන්න දොස්තර කමක් නෑ. හඳ සහ මානසික රෝග අතර සම්බන්ධයක් නෑ. සමහරවිට එයාගේ ගෑනිගේ පිස්සු ඩබල් වෙනවද මම දන්නේ නෑ.අනේ උඹ මොනාද බන් ඔය දන්ත ස්කෝලේ ඉගෙන ගත්තේ.
    there is no lunar effect on mental disorders.

    දත් කිඹුලා පෝය දවසට ක්ලිනික් එක වහගෙන ඉන්නේ උගේ පිස්සුව පෝයට ඩබල් වෙන නිසා වෙන්න ඇති. මේවා අහල පන පලයන් පෙරේදා කීවාලු.
    smile.png
    අනේ යකෝ ....තෝයි මායි දන්න වෛද්‍ය විද්‍යාව රිලවෝ...........
    තෝ දන්නව ද පොන්නයෝ හද පොලවට ලං වෙන අවස්තාවලදී එහි ගුරුත්වය නිසා වඩදිය බාදිය ඇති වෙනව කියලා. පෝය දවසට රුධිර වහනය වැඩිද අඩු ද කියල පොත් කියවල හොයා ගං පොන්ස්...........ඒ නිසා ම තමා තෝ වගේ එවුන්ට පයිත්තියං තද වෙන්නේ.........නේද ටොපෝ..........!!!!!!!!
    නොදන්න දේවල් ගැන කියල පුක පොලවේ ගහ ගන්නේ නැතුව හිටු.....
    තොගෙ පන යන්නේ පෙරේදා නෙවෙයි...මේ අවුරුද්ද අන්තිමට පොන්ස්..........

    ප.ලි - මම කිව්ව දේ වැදිල තියනව හොදට. ඒකනේ තෝරලා තෝරලා මගේ පෝස්ට් වලටම රිප්ලයි කරන්නේ නේද? මම අහන්නේ නෑ රිදුන ද පොන්ස් කියලා........!!!!!!
     
    Last edited:
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    දත් කිඹුලා පෝය දවසට ක්ලිනික් එක වහගෙන ඉන්නේ උගේ පිස්සුව පෝයට ඩබල් වෙන නිසා වෙන්න ඇති. මේවා අහල පන පලයන් පෙරේදා කීවාලු.
    smile.png

    මචං උඹ නම් එසේ මෙසේ බුවෙක් නෙවෙයි ඔරි-අකිල :rofl::P
     
    Orionstar

    Banned
    Jul 14, 2011
    529
    13
    0
    අනේ යකෝ ....තෝයි මායි දන්න වෛද්‍ය විද්‍යාව රිලවෝ...........
    තෝ දන්නව ද පොන්නයෝ හද පොලවට ලං වෙන අවස්තාවලදී එහි ගුරුත්වය නිසා වඩදිය බාදිය ඇති වෙනව කියලා. පෝය දවසට රුධිර වහනය වැඩිද අඩු ද කියල පොත් කියවල හොයා ගං පොන්ස්...........ඒ නිසා ම තමා තෝ වගේ එවුන්ට පයිත්තියං තද වෙන්නේ.........නේද ටොපෝ..........!!!!!!!!
    නොදන්න දේවල් ගැන කියල පුක පොලවේ ගහ ගන්නේ නැතුව හිටු.....
    තොගෙ පන යන්නේ පෙරේදා නෙවෙයි...මේ අවුරුද්ද අන්තිමට පොන්ස්..........
    බලන්න දොස්තර කෙනෙක් වෙලා කොච්චර කැත විදිහටද මෙයා කතා කරන්නේ.
    මෙයාල ආන්ඩුවේ ඉස්ප්‍රිත්තාල වෙල එන අහිංසක දුප්පත් රෝගීන්ට කියන ජරා කුනුහරුප මෙතන කියනවා. ඔය දතාලා කැම්පස් ඉන්න කාලේ සයිකලයක් හොරකම් කරගෙන ආපු අය. මෙයාලා අර කලා පීඨයේ කෙල්ලො යාලු කර ගන්නවා කැම්පස් ඉන්න කාලේ.ඊට පස්සේ ඒ කෙල්ලව රවටගෙන එයාගෙන් බත් උයාගෙන කනවා.ඒකට කියන්නේ බතේ ලව කියලා.ඊට පස්සේ ඒ කලා කෙල්ලව බඩ කරලා කැම්පස් එකෙන් අවුට් වෙලා වෙන ෆ්‍රෙෆෙෂනල් කෙල්ලෙක් බඳිනවා.
    අපි කලා පීටයේ ඉගෙන ගත්තට ඔය අය කලා පීටයේ කෙල්ලන්ගෙන් ජීවත් වෙලා ඉගෙන ගන්නේ.මමත් කලා තමයි කරේ.හැබයි අපි මනුස්සකම් දන්නවා.
     
    Last edited:

    Sameera884

    Member
    Mar 20, 2011
    439
    12
    0
    38
    Mawannella
    මචන්ලා මුට තියෙන්නේ multiple personality disorder කියන මානසික රෝගය.මු හිතාන ඉන්නවා මු පිටසක්වලයෙක් කියලා.හොද ඩොකෙක් channel කරලා බෙහෙතක් ගනින්
     
    • Like
    Reactions: sweet_boy
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    බලන්න දොස්තර කෙනෙක් වෙලා කොච්චර කැත විදිහටද මෙයා කතා කරන්නේ.
    මෙයාල ආන්ඩුවේ ඉස්ප්‍රිත්තාල වෙල එන අහිංසක දුප්පත් රෝගීන්ට කියන ජරා කුනුහරුප මෙතන කියනවා. ඔය ආපු කැම්පස් ඉන්න කාලේ සයිකලයක් හොරකම් කරගෙන ආපු අය. මෙයාලා අර කලා පීඨයේ කෙල්ලො යාලු කර ගන්නවා කැම්පස් ඉන්න කාලේ.ඊට පස්සේ ඒ කෙල්ලව රවටගෙන එයාගෙන් බත් උයාගෙන කනවා.ඒකට කියන්නේ බතේ ලව කියලා.ඊට පස්සේ ඒ කලා කෙල්ලව බඩ කරලා කැම්පස් එකෙන් අවුට් වෙලා වෙන ෆ්‍රෙෆෙෂනල් කෙල්ලෙක් බඳිනවා.
    අපි කලා පීටයේ ඉගෙන ගත්තට ඔය අය කලා පීටයේ කෙල්ලන්ගෙන් ජීවත් වෙලා ඉගෙන ගන්නේ.මමත් කලා තමයි කරේ.හැබයි අපි මනුස්සකම් දන්නවා.

    ඉස්සෙල්ලා ඒලෙවල් කරලා වරෙං අකිලයෝ :rofl:
     
    sweet_boy

    Banned
    Dec 9, 2008
    839
    5
    0
    බලන්න දොස්තර කෙනෙක් වෙලා කොච්චර කැත විදිහටද මෙයා කතා කරන්නේ.
    මෙයාල ආන්ඩුවේ ඉස්ප්‍රිත්තාල වෙල එන අහිංසක දුප්පත් රෝගීන්ට කියන ජරා කුනුහරුප මෙතන කියනවා. ඔය දතාලා කැම්පස් ඉන්න කාලේ සයිකලයක් හොරකම් කරගෙන ආපු අය. මෙයාලා අර කලා පීඨයේ කෙල්ලො යාලු කර ගන්නවා කැම්පස් ඉන්න කාලේ.ඊට පස්සේ ඒ කෙල්ලව රවටගෙන එයාගෙන් බත් උයාගෙන කනවා.ඒකට කියන්නේ බතේ ලව කියලා.ඊට පස්සේ ඒ කලා කෙල්ලව බඩ කරලා කැම්පස් එකෙන් අවුට් වෙලා වෙන ෆ්‍රෙෆෙෂනල් කෙල්ලෙක් බඳිනවා.
    අපි කලා පීටයේ ඉගෙන ගත්තට ඔය අය කලා පීටයේ කෙල්ලන්ගෙන් ජීවත් වෙලා ඉගෙන ගන්නේ.මමත් කලා තමයි කරේ.හැබයි අපි මනුස්සකම් දන්නවා.
    alien/macho/horiyo digatama dahan nathara karanna epa
     
    Orionstar

    Banned
    Jul 14, 2011
    529
    13
    0
    මම මේ ඔරියන්ස් කියන පිටසක්වල කන්ඩයමක් එක්ක වැඩ කරන්නේ මුලු පෘථිවි වාසින්ට අර්ථවත්, නිදහස්, සහ සමානතාවය ඇති විශිෂ්ඨ අනාගතයක් බිහිකරන්න. මම මේ බිලියන ගනන් වටිනා පිංතූර එහෙම ඉන්ටර්නෙට් එකට දාන්නේ නෑ.මේ අය මේ වසරේ ආවම ඕන තරම් ෆොටෝ ගහන්න. මේ වසර තුල පිටසක්වල යානා පෘථිවියට එනවා.ඒක ගැන මම සහතික වෙනවා.
     
    Orionstar

    Banned
    Jul 14, 2011
    529
    13
    0
    අපෝ මේ ත්‍රෙඩ් එක පිස්සාගේ පලා මල්ල වගේ
    ඇයි ඔයා එහෙම කතා කරන්නේ.මුලදි එහෙම කීවේ නෑනේ.
    :confused:
     
    sweet_boy

    Banned
    Dec 9, 2008
    839
    5
    0
    මම මේ ඔරියන්ස් කියන පිටසක්වල කන්ඩයමක් එක්ක වැඩ කරන්නේ මුලු පෘථිවි වාසින්ට අර්ථවත්, නිදහස්, සහ සමානතාවය ඇති විශිෂ්ඨ අනාගතයක් බිහිකරන්න. මම මේ බිලියන ගනන් වටිනා පිංතූර එහෙම ඉන්ටර්නෙට් එකට දාන්නේ නෑ.මේ අය මේ වසරේ ආවම ඕන තරම් ෆොටෝ ගහන්න. මේ වසර තුල පිටසක්වල යානා පෘථිවියට එනවා.ඒක ගැන මම සහතික වෙනවා.
    ado horiyo, umba wage thawath aya innawada earth eke? umbata un padi gewanawada? welawata gewanawada? ehe padi nogewwama strike karanawada mehe wage?
     
    Status
    Not open for further replies.