මන් ආයේ ඔයා එක්ක පිටසක්වල ජීවී කතා නැ. ඔයා ගැන මන් ගොඩාක් කලකිරුණා.ඇයි ඔයා එහෙම කතා කරන්නේ.මුලදි එහෙම කීවේ නෑනේ.
![]()
එහෙම තමා මිනුස්සු අදුරගන්න ටිකක් කල් යනවා. අදුරගත්තට පස්සේ ඉතින් වෙනස් වෙනවා.
මන් ආයේ ඔයා එක්ක පිටසක්වල ජීවී කතා නැ. ඔයා ගැන මන් ගොඩාක් කලකිරුණා.ඇයි ඔයා එහෙම කතා කරන්නේ.මුලදි එහෙම කීවේ නෑනේ.
![]()
ye i saw it from the first day it showed. it happen after that sever down. its a problem with the server. i think it will be fixed.It goes 1 hour ahead!
ye i saw it from the first day it showed. it happen after that sever down. its a problem with the server. i think i will be fixed.

dan da dakkeපැටියා;11849879 said:1 n half hours![]()

dan week ekatat wadida kohedaIt goes 1 hour ahead!
සචීමන් ආයේ ඔයා එක්ක පිටසක්වල ජීවී කතා නැ. ඔයා ගැන මන් ගොඩාක් කලකිරුණා.
එහෙම තමා මිනුස්සු අදුරගන්න ටිකක් කල් යනවා. අදුරගත්තට පස්සේ ඉතින් වෙනස් වෙනවා.
ඔව ඉතින් පෘථිවියේ මිනිස්සු හොරි කඩ වෙන්න පුළුවන්. එත් අපි ඉපදුනේ මේ පෘථිවියේ. පෘතුවියේ ස්වබාවදර්මයට අනුව. ඒ ස්වබාව දර්මයට විරුද්දව යන්න ඕනේ නැ. ඒවා කොචර දියුණු උනත් අපිට වඩා මේ නොදුයුනු පෘථිවිය අපිට හොදයි. එක වෙනස් කරන්න ඕනේ නැ. මොකා උනත් මේ පෘතුවිය මට හොදයි නොදන්නා පිට සක්වල ජිවියට වඩා.සචී
මේ පෘථිවියේ ඉන්න හොරිකඩ එවුන්ට වඩා පිටසක්වල ජීවින් හොඳයි.ඒ අයට ප්රින්සිපල්ස් කියලා දේයක් තියෙනවා.මෝරල්ස් තියෙනවා.අපේ ප්රාථමික ජීවින් හරිම ෂෙල්ෆිස්.
ටයිටැනික් නැව ගිල්ලුවේ පිටසක්වල ජීවින් බව මම දන්නවා.විශේෂයෙන්ම තාක්ෂනය තියෙන්නේ සුලු පාදඩයන් පිරිසකට සැප විඳින්න නෙවෙයි.මුලු ලෝකෙටම සාධාරනව කරදරයක් නැතිව ඉන්න තමයි තාක්ෂනය තියෙන්නේ.



ඔව ඉතින් පෘථිවියේ මිනිස්සු හොරි කඩ වෙන්න පුළුවන්. එත් අපි ඉපදුනේ මේ පෘථිවියේ. පෘතුවියේ ස්වබාවදර්මයට අනුව. ඒ ස්වබාව දර්මයට විරුද්දව යන්න ඕනේ නැ. ඒවා කොචර දියුණු උනත් අපිට වඩා මේ නොදුයුනු පෘථිවිය අපිට හොදයි. එක වෙනස් කරන්න ඕනේ නැ. මොකා උනත් මේ පෘතුවිය මට හොදයි නොදන්නා පිට සක්වල ජිවියට වඩා.

try එක හරියන පාටක් නෑ ඔරියො.


podi jokak danme kattiya podda auwsannaඔරියට හුලං විතරයි වගේ.try එක හරියන පාටක් නෑ ඔරියො.
![]()

podi jokak danme kattiya podda auwsanna![]()
මල් වගේ අහිංසක කොල්ලොන්ගෙ හිත්වලට රිද්දන එක හොද දෙයක් නෙමයි කියල පන්තියෙ ටීචර් කියල දීල නැද්ද? 




ලෝකෙයේ ඉන්න බලවත්ම පුද්ගලයන් ඉන්නේ ඇමරිකාවේ වයිට් හවුස් එකේ නෙවෙයි.
අන්න ඒ පණිවුඩය මම අද ලබා දෙනවා. ඒ පුද්ගලයා කවුරුද කියලා මම මෙතන හෙලි කරන්නේ නෑ.නමුත් මේ වසර තුල ඔයාලා ඒ කවුද කියලා දැන ගනී.
Na ara hire inna kala wedi sakkiliyaකව්ද ඒ මහින්ද රාජපක්ෂද ?

කව්ද ඒ මහින්ද රාජපක්ෂද ?
රනිල් වික්රමසිංහ ගැන ඔය ඔරිය කියන්නෙ...