2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

33000W

Member
මම පිටසක්වල විශේෂ කාර්යභාරයක් කරන කෙනෙක්.ඒ වගේ බාරදූර දෙයක් වෙනුවෙන් පිටසක්වල තුල මාව නිර්මානය කරලා මෙහෙට එවපු මට ඔය රෙප් වල ඇති වටිනාකම මොකක්ද?
මේවට කියනවනම් තොට ඔලුවෙ අතගහගන්න කියන්න පුළුවන්.:eek::eek: ඒත් මට මෙතන ඒව මෙතන දාන්න විදියක් නැහැ.:shocked::shocked::shocked:
 
Orionstar

Banned
Jul 14, 2011
529
13
0
මේවට කියනවනම් තොට ඔලුවෙ අතගහගන්න කියන්න පුළුවන්.:eek::eek: ඒත් මට මෙතන ඒව මෙතන දාන්න විදියක් නැහැ.:shocked::shocked::shocked:
I am a truly alien product.
 
33000W

Member
මේකයි.පිටසක්වල නව ආහාර මගින් දත් දිරා යන්නේ නෑ.එහි අඩංගු කාබෝහයිඩ්‍රෙට් හෝ සීනි දත් මත ‍රැදෙන්නේ නෑ.ඒ වගේම පිටසක්වල ජීවින් යම් කිසි දියරයක් කට හෝදන්න දෙනවා.මේ දියරය ප්ලාක් සහ දත් මතු පිට දිරායාමට හේතුවෙන සියලුම දේ ඉවත් කරනවා.ඒක නිසා දත් මදින්න ඕනිත් නෑ.කට හෝදපු ගමන් ඔක්කොම හේදිලා යනවා.
දැනට කුහර තියෙන අයට කරන්න පුලුවන් මේ දියරය මගින් කට හෝදලා, පිටසක්වල තියෙන ගුලියක් දත් කුහරයට ඔබලා කට තදින් වහගෙන විනාඩි දෙකක් ඉන්න.එතකොට දත පිරිලා.
දතේ ස්නායුව නිරාවරනය වෙලානම් ඒකට වෙනම ගුලියක් තියෙනවා.ඒක ඔබාගෙන හිටියම ස්නායු එක දියකරගෙන දත් මුල් තුලට මේ ගුලිය ගොස් දත පිරෙනවා.දතේ ස්වරූපය පවා මේ ගුලියට හදන්න පුලුවන්.
:baffled::baffled::eek::eek:උනුත් ගුලි ගහනවද බන්. බලාගෙන ගියාම උන්ගෙයි අපෙයි කියල මහලොකු වෙනසක් නෑ වගේ:rolleyes::rolleyes::rofl:
 
Last edited:

Orionstar

Banned
Jul 14, 2011
529
13
0
මෙතන ඉන්න හුඟක් අය පංසලට යන්නේ අර උපාසකම්මලා මහන්සියෙන් උයගෙන යන ඉතිරිවන දානේ කාලා බිලා එන්න.ඒක නිසා තමයි මේ අය බුද්ධ ධර්මය දන්නේ නැත්තේ.
 
Orionstar

Banned
Jul 14, 2011
529
13
0
ටයිටැනික් නැව ගිල්ලුවේ පිටසක්වල ජීවින් බව මම දන්නවා.විශේෂයෙන්ම තාක්ෂනය තියෙන්නේ සුලු පාදඩයන් පිරිසකට සැප විඳින්න නෙවෙයි.මුලු ලෝකෙටම සාධාරනව කරදරයක් නැතිව ඉන්න තමයි තාක්ෂනය තියෙන්නේ.
 
ishan_s

Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    මම පිටසක්වල විශේෂ කාර්යභාරයක් කරන කෙනෙක්.ඒ වගේ බාරදූර දෙයක් වෙනුවෙන් පිටසක්වල තුල මාව නිර්මානය කරලා මෙහෙට එවපු මට ඔය රෙප් වල ඇති වටිනාකම මොකක්ද?

    අනේ මන්දා..මේවා බලන අපිට පිස්සුද නෑත්නම් තොට පිස්සුද කියලා හිතගන්න බෑ....:rolleyes::(:eek::eek::eek::eek:
     
    • Like
    Reactions: ruwantheekshana

    ishan_s

    Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    ටයිටැනික් නැව ගිල්ලුවේ පිටසක්වල ජීවින් බව මම දන්නවා.විශේෂයෙන්ම තාක්ෂනය තියෙන්නේ සුලු පාදඩයන් පිරිසකට සැප විඳින්න නෙවෙයි.මුලු ලෝකෙටම සාධාරනව කරදරයක් නැතිව ඉන්න තමයි තාක්ෂනය තියෙන්නේ.

    අනේ බන් දන්නේ නෑති ලබ්බවල් කියන්නේ නෑතුව හිටපන්...උබ මහ ලොකු ජගතනම් ඕවා ඔක්කොම ඔප්පු කරලා පෙන්නපන්කෝ.. :eek::eek::oo:
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    අනේ මන්දා..මේවා බලන අපිට පිස්සුද නෑත්නම් තොට පිස්සුද කියලා හිතගන්න බෑ....:rolleyes::(:eek::eek::eek::eek:

    මෙන්න මේ කතාවට නම් උඹේ කටේ ඩොලර් දාන්න හිතෙනවා.:D:D එත් එහෙම බැරි නිසා ඔන්න රෙප් දුන්නා.:yes:
     
    • Like
    Reactions: ishan_s

    Hirash

    Well-known member
  • Apr 10, 2011
    867
    68
    48
    Narnia
    මේකයි.පිටසක්වල නව ආහාර මගින් දත් දිරා යන්නේ නෑ.එහි අඩංගු කාබෝහයිඩ්‍රෙට් හෝ සීනි දත් මත ‍රැදෙන්නේ නෑ.ඒ වගේම පිටසක්වල ජීවින් යම් කිසි දියරයක් කට හෝදන්න දෙනවා.මේ දියරය ප්ලාක් සහ දත් මතු පිට දිරායාමට හේතුවෙන සියලුම දේ ඉවත් කරනවා.ඒක නිසා දත් මදින්න ඕනිත් නෑ.කට හෝදපු ගමන් ඔක්කොම හේදිලා යනවා.
    දැනට කුහර තියෙන අයට කරන්න පුලුවන් මේ දියරය මගින් කට හෝදලා, පිටසක්වල තියෙන ගුලියක් දත් කුහරයට ඔබලා කට තදින් වහගෙන විනාඩි දෙකක් ඉන්න.එතකොට දත පිරිලා.
    දතේ ස්නායුව නිරාවරනය වෙලානම් ඒකට වෙනම ගුලියක් තියෙනවා.ඒක ඔබාගෙන හිටියම ස්නායු එක දියකරගෙන දත් මුල් තුලට මේ ගුලිය ගොස් දත පිරෙනවා.දතේ ස්වරූපය පවා මේ ගුලියට හදන්න පුලුවන්.

    ane manda mata nam ubata mewata kiyanna kunuhabba me loketh na.. :growl:
     
    Orionstar

    Banned
    Jul 14, 2011
    529
    13
    0
    ලෝකෙයේ ඉන්න බලවත්ම පුද්ගලයන් ඉන්නේ ඇමරිකාවේ වයිට් හවුස් එකේ නෙවෙයි.
    අන්න ඒ පණිවුඩය මම අද ලබා දෙනවා. ඒ පුද්ගලයා කවුරුද කියලා මම මෙතන හෙලි කරන්නේ නෑ.නමුත් මේ වසර තුල ඔයාලා ඒ කවුද කියලා දැන ගනී.
     
    Orionstar

    Banned
    Jul 14, 2011
    529
    13
    0
    scaled.php

    මගේ නිවස උඩ අහසේ ඇති ufo බලන්න.මේවා ජෙට් කියලා කියන්න එපා.මම ජෙට් මොනාද කියලා දන්නවා.
     
    sweet_boy

    Banned
    Dec 9, 2008
    839
    5
    0
    scaled.php

    මගේ නිවස උඩ අහසේ ඇති ufo බලන්න.මේවා ජෙට් කියලා කියන්න එපා.මම ජෙට් මොනාද කියලා දන්නවා.
    me mona reddak da oi? hariyata aheta pena ekak dapan,nathnam nikan indapan bali kurutu dan nathuwa
     
    Orionstar

    Banned
    Jul 14, 2011
    529
    13
    0
    me mona reddak da oi? hariyata aheta pena ekak dapan,nathnam nikan indapan bali kurutu dan nathuwa
    මේවා මගේ ආරක්ෂාවට තියෙන්නේ.මේකෙන් තේරෙනවා පිටසක්වල ජීවින්ට මාව මොන තරම් වැදගත්ද කියලා.
    :):)
     
    Status
    Not open for further replies.