2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

Orionstar

Banned
Jul 14, 2011
529
13
0
ආහ් උඹ ඔච්චර පොරනම් මගේ නම කියහන් මචන්??
උබ 2012 ලොකුම බොරුව කිව්වා නේද?:eek:

මචන් මම 2012 ගැන කියන්නේ ඇත්තක්.නමුත් මම මෙතන ඉන්න ඒක පිලිගන්නේ නැති එවුන් ටික පොඩ්ඩක් චාටර් කරනවා.ඒක එච්චර ගනන් ගන්න එපා.
 
ishan_s

Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    කවුද බන් රනිල් වික්‍රමසිංහ කියන්නේ.?
    මම කීවනේ පිටසක්වල ජීවින් මට එන්නතක් දුන්නට පස්සේ මගේ මුලු ඇඟම රිදෙනවා.හුඟක් ඒවා මතක නෑ.හරි ස්ට්‍රෝන්ග් එකක්.ඒ අය කීවේ ඒක මගේ හොඳට ගහපු එකක් කියලා.

    දෑන් නම් මට හරියටම ශුවර් උබට පිට සක්වල එඋන් අතවර කරලා කියලා.:eek::eek::eek:
     
    Orionstar

    Banned
    Jul 14, 2011
    529
    13
    0
    හුඟක් එවුන් හිතාගෙන ඉන්නේ පිරමිඩ හැදුවේ ඒලියන්ස්ලා කියලනේ.පිරමිඩ විතරක් නෙවෙයි උඹලා ඔක්කොම හැදුවේ පිටසක්වල ජීවීන්.අන්තර්සක්වල.ඒ වගේම පෘථිවියට තාක්ෂනය පවා දුන්නේ ඒලියන්ස්ලා.ඒ කියන්නේ අපි.උඹලව වසර 100කට අඩු කාලෙකදි පිටසක්වල ජීවින් සැලකිය යුතු තාක්ෂනයක් දීලා තියෙනවා.නමුත් ඒක කලමනාකරණය කර ගන්නවත් උඹලට පුලුවන්ද? එහෙන් හෝ ගාලා පැටව් ගහනවා.මෙහෙන් පරිසරය වනසගෙන සම්පත් විනාශ කරනවා.එහෙන් ලෝකෙන් 90%ක් දුක් විඳිනවා.මෙහෙන් 10% දුන්න තාක්ෂනය හරියට පාවිච්චි කරන්නේ නැතිව ජොලි කරනවා.සොමියේ සැප විඳිනවා.දැන් ඒවා කලමනාකරනය කරන්නත් පිටසක්වලින් මේ වසරේ එන්න වෙලා තියෙන්නේ.
    We aliens gave you the technology.we created you.But you cant even manage your resources.
     
    33000W

    Member
    above message was delivered to me this morning by orions.:(

    උන්ට නාල, දත කට මැදගෙන එහෙම එන්න කියපන්. උබමනෙ කිවුවෙ උන් දත් මදින්නෙ නැහැ කියල.:baffled::baffled::baffled:
     
    Orionstar

    Banned
    Jul 14, 2011
    529
    13
    0
    merging-galaxies_1083_600x450.jpg
     
    Orionstar

    Banned
    Jul 14, 2011
    529
    13
    0
    machn,umba 2012 may 20 ,june 6 gena monawa hari dannawada?

    මැයි 20 කියන්නේ බොහොම වැදගත් දවසක්. ජූනි 6 වැනිදාත් යම් කිසි සිදුවීම් වෙන්න පුලුවන්. මැයි 20වෙන්දා හුඟක් වෙලාවට පිටසක්වල ජීවින් පෘථිවියට ඇතුලු වේවි.මටත් හරි දවසක් කියන්නේ නෑ.මට ප්‍රශ්න අහන්න දෙනවා අඩුයි.අද උදේ ලස්සන කෙල්ලක් 3D හොලො ගෑම් එකකින් ආවේ.
     
    sweet_boy

    Banned
    Dec 9, 2008
    839
    5
    0
    පිරමිඩ විතරක් නෙවෙයි උඹලා ඔක්කොම හැදුවේ පිටසක්වල ජීවීන්.අන්තර්සක්වල.ඒ වගේම පෘථිවියට තාක්ෂනය පවා දුන්නේ ඒලියන්ස්ලා.

    Ehenam pako apith tho wagema ne. mokadda thiyena wenasa kiyapan? apith aliens la thamai :rofl:
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113

    මැයි 20 කියන්නේ බොහොම වැදගත් දවසක්. ජූනි 6 වැනිදාත් යම් කිසි සිදුවීම් වෙන්න පුලුවන්. මැයි 20වෙන්දා හුඟක් වෙලාවට පිටසක්වල ජීවින් පෘථිවියට ඇතුලු වේවි.මටත් හරි දවසක් කියන්නේ නෑ.මට ප්‍රශ්න අහන්න දෙනවා අඩුයි.අද උදේ ලස්සන කෙල්ලක් 3D හොලො ගෑම් එකකින් ආවේ.

    umba may 20 , june 06 gena denagaththe kohomada machan? :confused:

    mama oya dawas deka hoyaganna nam hena gemak dunna.. :eek:

    kellek awata wedak nehe machan..umba foto ekakwath danne nehene..
    Aduma gane PM ekakin wath danne nehene.. :(
     
    එතකොට උබ කියන්නෙ මේ කතාවල ඇත්තක් තියනව කියලද? එහෙනම් ඔරිය කියන දේවල් ඇත්තද? හුටා :shocked::shocked::shocked::shocked:. අපි ඉවරයි.:shocked:
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    එතකොට උබ කියන්නෙ මේ කතාවල ඇත්තක් තියනව කියලද? එහෙනම් ඔරිය කියන දේවල් ඇත්තද? හුටා :shocked::shocked::shocked::shocked:. අපි ඉවරයි.:shocked:

    matanam loose wage machan...ekko oriyata loose ..ekko apita loose

    mama me dawas tike ambanata owa gena net eke hewwa..ethakota thama oya dawas deka blog eheka thibila set une..

    eka dapu eka nikan athal ekata hithata aapu ekak demmada danneth nehe.. :eek:
     
    Orionstar

    Banned
    Jul 14, 2011
    529
    13
    0
    පිටසක්වල ජීවින් එක්ක වැඩ කරන්න කැමති අය කවුද ඉන්නේ?
     
    Status
    Not open for further replies.