2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

Orionstar

Banned
Jul 14, 2011
529
13
0
?????????

umba neda me..apiwa enduwa ne??
නෑ බන්. නියම ලාංකිකයෙක්.මේ වගේ අය තමයි ඉන්නේ. එංගලන්තේ ආඅවම සීතලට පිස්සු ඩබල් වෙලා.
 
kinkon

Well-known member
  • Aug 5, 2007
    115,826
    2
    115,815
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    එහෙමමත් නෑ මච්න්!ඒත් මූට පිස්සු උනත් මුගෙ අදහස් නම් සුපිරි!!
    මූ කියන දේවල් බොහොම හොදයි...ඒත් ඒව විශ්වාස කරන්න අමාරුයි...Science fictions ලියන එකෙක් නම් ලේසියෙන්ම මේ වගේ දේවල් ලියන්න පුලුවන් බොරු උනත් පන පිහි‍ටුවල!
     
    • Like
    Reactions: XpressM and Genuine

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    නෑ බන්. නියම ලාංකිකයෙක්.මේ වගේ අය තමයි ඉන්නේ. එංගලන්තේ ආඅවම සීතලට පිස්සු ඩබල් වෙලා.

    බොරු කියන්නෙපා මචන්..

    උඹ "නයන" නේද??

    උබේ අදහස් ඉදිරිපත් කලාට කමක් නෑ මචන්..උඹේ අදහසුත් එල..

    ඒත් උඹ මිනිස්සු රවට්ටන එකනම් මහ කැත වැඩක් මචන්
     
    Last edited:

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    මූ කියන දේවල් බොහොම හොදයි...ඒත් ඒව විශ්වාස කරන්න අමාරුයි...Science fictions ලියන එකෙක් නම් ලේසියෙන්ම මේ වගේ දේවල් ලියන්න පුලුවන් බොරු උනත් පන පිහි‍ටුවල!

    කතා ලිව්වට කමක් නෑ මචන්..තමන්ගෙ අදහස් කිව්වටත් කමක් නෑ මචන්..

    ඒත් මිනිස්සු රවට්ටන එක මහ කැත වැඩක්..
     
    ishan_s

    Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    සිංහළයා;11855229 said:
    images

    :lol::lol::lol::lol::lol::lol::rofl:
     
    Orionstar

    Banned
    Jul 14, 2011
    529
    13
    0
    කතා ලිව්වට කමක් නෑ මචන්..තමන්ගෙ අදහස් කිව්වටත් කමක් නෑ මචන්..

    ඒත් මිනිස්සු රවට්ටන එක මහ කැත වැඩක්..
    මේකයි, මම නයන නෙවෙයි.වයසක ගෝතයෙක් නයන. මම කියන්නේ බොරුවක් කියලා මට මෙතනින් ශේප් වෙන්න පුලුවන්.නමුත් ඔරියන්ස්ලා මේ වසරේ ආවම ,ඒ අයගේ යානා අහසේ දිස් වුනාම එතකොට මොකද කරන්නේ.ඒ අය එනවා එනවා එනවමයි.
    ඒ වගේම ඒ අය පෘථිවියේ පාලනය බාර ගන්නවා.
     
    Orionstar

    Banned
    Jul 14, 2011
    529
    13
    0
    ඇයි ඒ ?
    හඳේ වරායක් ගහන්න තමයි ඒ අයට ලංකාවේ ජනාදිපතිව ඕන වෙලා තියෙන්නේ.
     
    Oct 30, 2011
    131
    5
    0
    මචන් මටත් ඕන ඔරියන් කෙනෙක්ව හම්බවෙන්න මන් පුසෙක් දැකල ඌ ගාවට යන්න හැදුව එත් ඌ පැනල ගියානේ
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    wedak ne bn,ekekwath enne ne. api dawasin dawasa walatama thama yanne.. nikan boru hopes denna epa banz..
     
    Last edited:
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow
    ඔයාලට පිලිගන්න බැරි නම් ප්‍රශ්නයක් නෑ.නමුත් මේ වසර තුල පිටසක්වල ජීවින් එනවා. ඒක මම පෞද්ගලිකවම දන්නවා. මාව ජීටි අයියා බෑන් කරොත් කරන්න දෙයක් නෑ.අර දතා ජීටි අයියා ගාවට ගිහින් කිඹුලෙක් වගේ අඩලා වැලපිලා මාව බෑන් කරන්න යනවා.
    නමුත් මම මූලිකවම කියන්න ඕනි වැදගත් තොරතුරු ඔයාලට කියලා තියෙන්නේ.ඒක නිසා මේ ත්‍රෙඩ් එක කිඹුලා කෑවත් කමක් නෑ දැන් නම්.

    මොකද්ද උබේ කිබුලත් එක්ක තියෙන ප්‍රශ්නේ... ඇයි උව ප්‍රශ්නයක් කර ගන්නේ ...
     
    Orionstar

    Banned
    Jul 14, 2011
    529
    13
    0
    මොකද්ද උබේ කිබුලත් එක්ක තියෙන ප්‍රශ්නේ... ඇයි උව ප්‍රශ්නයක් කර ගන්නේ ...
    මිනිහා ඉස්සෙල්ලම මම ටොපොලොජිලු.පස්සේ මම බුද්ධාගම අට වසර පොතක් පෙරලගෙන උත්තර දුන්නම වෙන එකෙක්ගෙ නම කීවා.මම කියන්නේ බොරුවක්ලු.මට මැන්ටල්ලු.
    මම මොකටද බොරුවක් කියන්නේ.මම අනාවැකියක් කියන්නේ.
     
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow
    මිනිහා ඉස්සෙල්ලම මම ටොපොලොජිලු.පස්සේ මම බුද්ධාගම අට වසර පොතක් පෙරලගෙන උත්තර දුන්නම වෙන එකෙක්ගෙ නම කීවා.මම කියන්නේ බොරුවක්ලු.මට මැන්ටල්ලු.
    මම මොකටද බොරුවක් කියන්නේ.මම අනාවැකියක් කියන්නේ.

    hmmm.. මිනිහට පොඩි අව්ලක් තියෙනවා... මම හිතන්නේ Topology කියන කෙනා මිනිහට මොකක් හරි දරුණු දෙයක් කරලා තියෙනවා...

    මේ එක නෙවේ තෝ මට තාම කිව්වේ නැහැනේ aliens ලට ළමයි හම්බෙන්නේ හොහොමද කියල :(
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    නෑ බන්. නියම ලාංකිකයෙක්.මේ වගේ අය තමයි ඉන්නේ. එංගලන්තේ ආඅවම සීතලට පිස්සු ඩබල් වෙලා.

    මේ පොන්නය එංගලන්තේ නෙමේ කැනඩාව වල ඉන්නේ තෝ බොරු නොදා දැන්වත් පල. කවුද දන්නේ මේ තෝද කියල දෙන්නගෙම අදහස් එකයි
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,826
    2
    115,815
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මිනිහා ඉස්සෙල්ලම මම ටොපොලොජිලු.පස්සේ මම බුද්ධාගම අට වසර පොතක් පෙරලගෙන උත්තර දුන්නම වෙන එකෙක්ගෙ නම කීවා.මම කියන්නේ බොරුවක්ලු.මට මැන්ටල්ලු.
    මම මොකටද බොරුවක් කියන්නේ.මම අනාවැකියක් කියන්නේ.

    ලිදේ පැනපන් අනාතය උබේ මැන්ටල් අනාවැකි එක්ක!:baffled:
     
    • Like
    Reactions: XpressM and Genuine

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මිනිහා ඉස්සෙල්ලම මම ටොපොලොජිලු.පස්සේ මම බුද්ධාගම අට වසර පොතක් පෙරලගෙන උත්තර දුන්නම වෙන එකෙක්ගෙ නම කීවා.මම කියන්නේ බොරුවක්ලු.මට මැන්ටල්ලු.
    මම මොකටද බොරුවක් කියන්නේ.මම අනාවැකියක් කියන්නේ.
    eththada palakayaneni
     
    Status
    Not open for further replies.