නෑ බන්. නියම ලාංකිකයෙක්.මේ වගේ අය තමයි ඉන්නේ. එංගලන්තේ ආඅවම සීතලට පිස්සු ඩබල් වෙලා.?????????
umba neda me..apiwa enduwa ne??
නෑ බන්. නියම ලාංකිකයෙක්.මේ වගේ අය තමයි ඉන්නේ. එංගලන්තේ ආඅවම සීතලට පිස්සු ඩබල් වෙලා.?????????
umba neda me..apiwa enduwa ne??
මූ කියන දේවල් බොහොම හොදයි...ඒත් ඒව විශ්වාස කරන්න අමාරුයි...Science fictions ලියන එකෙක් නම් ලේසියෙන්ම මේ වගේ දේවල් ලියන්න පුලුවන් බොරු උනත් පන පිහිටුවල!එහෙමමත් නෑ මච්න්!ඒත් මූට පිස්සු උනත් මුගෙ අදහස් නම් සුපිරි!!
නෑ බන්. නියම ලාංකිකයෙක්.මේ වගේ අය තමයි ඉන්නේ. එංගලන්තේ ආඅවම සීතලට පිස්සු ඩබල් වෙලා.
මූ කියන දේවල් බොහොම හොදයි...ඒත් ඒව විශ්වාස කරන්න අමාරුයි...Science fictions ලියන එකෙක් නම් ලේසියෙන්ම මේ වගේ දේවල් ලියන්න පුලුවන් බොරු උනත් පන පිහිටුවල!
මේකයි, මම නයන නෙවෙයි.වයසක ගෝතයෙක් නයන. මම කියන්නේ බොරුවක් කියලා මට මෙතනින් ශේප් වෙන්න පුලුවන්.නමුත් ඔරියන්ස්ලා මේ වසරේ ආවම ,ඒ අයගේ යානා අහසේ දිස් වුනාම එතකොට මොකද කරන්නේ.ඒ අය එනවා එනවා එනවමයි.කතා ලිව්වට කමක් නෑ මචන්..තමන්ගෙ අදහස් කිව්වටත් කමක් නෑ මචන්..
ඒත් මිනිස්සු රවට්ටන එක මහ කැත වැඩක්..
ඔයාලට පිලිගන්න බැරි නම් ප්‍රශ්නයක් නෑ.නමුත් මේ වසර තුල පිටසක්වල ජීවින් එනවා. ඒක මම පෞද්ගලිකවම දන්නවා. මාව ජීටි අයියා බෑන් කරොත් කරන්න දෙයක් නෑ.අර දතා ජීටි අයියා ගාවට ගිහින් කිඹුලෙක් වගේ අඩලා වැලපිලා මාව බෑන් කරන්න යනවා.
නමුත් මම මූලිකවම කියන්න ඕනි වැදගත් තොරතුරු ඔයාලට කියලා තියෙන්නේ.ඒක නිසා මේ ත්‍රෙඩ් එක කිඹුලා කෑවත් කමක් නෑ දැන් නම්.
මිනිහා ඉස්සෙල්ලම මම ටොපොලොජිලු.පස්සේ මම බුද්ධාගම අට වසර පොතක් පෙරලගෙන උත්තර දුන්නම වෙන එකෙක්ගෙ නම කීවා.මම කියන්නේ බොරුවක්ලු.මට මැන්ටල්ලු.මොකද්ද උබේ කිබුලත් එක්ක තියෙන ප්‍රශ්නේ... ඇයි උව ප්‍රශ්නයක් කර ගන්නේ ...
මිනිහා ඉස්සෙල්ලම මම ටොපොලොජිලු.පස්සේ මම බුද්ධාගම අට වසර පොතක් පෙරලගෙන උත්තර දුන්නම වෙන එකෙක්ගෙ නම කීවා.මම කියන්නේ බොරුවක්ලු.මට මැන්ටල්ලු.
මම මොකටද බොරුවක් කියන්නේ.මම අනාවැකියක් කියන්නේ.

නෑ බන්. නියම ලාංකිකයෙක්.මේ වගේ අය තමයි ඉන්නේ. එංගලන්තේ ආඅවම සීතලට පිස්සු ඩබල් වෙලා.
මිනිහා ඉස්සෙල්ලම මම ටොපොලොජිලු.පස්සේ මම බුද්ධාගම අට වසර පොතක් පෙරලගෙන උත්තර දුන්නම වෙන එකෙක්ගෙ නම කීවා.මම කියන්නේ බොරුවක්ලු.මට මැන්ටල්ලු.
මම මොකටද බොරුවක් කියන්නේ.මම අනාවැකියක් කියන්නේ.

eththada palakayaneniමිනිහා ඉස්සෙල්ලම මම ටොපොලොජිලු.පස්සේ මම බුද්ධාගම අට වසර පොතක් පෙරලගෙන උත්තර දුන්නම වෙන එකෙක්ගෙ නම කීවා.මම කියන්නේ බොරුවක්ලු.මට මැන්ටල්ලු.
මම මොකටද බොරුවක් කියන්නේ.මම අනාවැකියක් කියන්නේ.