Samsung LED monitor help

dileeshakr

Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    මචන් මගේ මොනිටර් එක Samsung 18.5" LED එකක්.:yes::yes:මේකේ පොඩි අව්ලක් තියෙනවනේ? :shocked::shocked:Hardware ප්‍රශ්නයක් නෙවේ.:confused::confused:මම ඕන වෙබ් පිටුවකට ගියත් ඒ වෙබ් පිටුවේ තියෙන පින්තුර බොඳ වෙනවනේ?:baffled::baffled::baffled::baffled: ඒ කියන්නේ පිතුරේ පැහැදිලි නෑ වගේ පේනවා. පින්තුර වල quality එක අඩු වෙලා වගේ පේනවා.:eek::eek::eek:මගේ machine එකේ තියෙන පින්තුර එහෙම වෙන්නේ නෑ.වෙබ් පිටු වල තියෙන ඒවා තමා එහෙම වෙන්නේ.ඒවා machine එකට save කරලා බැලුවත් quality නෑ.:confused::confused:web browser එකේ අව්ලකුත් නෙවෙයි.මම හැම බ්‍රව්සර් එකක්ම ටෙස්ට් කරලා බැලුව.ඒත් ඒ විදියමයි. :no::no:දැන් හරි ගියා අයෙ..:baffled::baffled: ඒත් අයෙ වෙනස් වෙන්න පුළුවන්.ඕක සරින් සැරේ වෙලා තියෙනවා :angry::angry:දන්න කෙනෙක් උදව්වක් කරන්න මේකට හේතුව මොකක්ද කියලා??මම මේකේ පින්තුරෙකුත් පල්ලෙහා දැම්මා..


    14558909.jpg

     

    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    umbe photo eka aula dan apitath penwa,e nisa monitor eke aulk newe,VGA eke colour depth selection aulk hari,(32bit wenuwata adu ekak watila wage) or rendering aulk thama ithin,monitor eke aulk wenna ba
     

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    umbe photo eka aula dan apitath penwa,e nisa monitor eke aulk newe,VGA eke colour depth selection aulk hari,(32bit wenuwata adu ekak watila wage) or rendering aulk thama ithin,monitor eke aulk wenna ba

    eka 32-bit thama machan..mehema wenne net eke pages wala pics witharai..ow machan monitor awlak na.brand new gaththe. mekata mokada karanne mama?:confused:
     

    win7dot

    Active member
  • Apr 7, 2011
    398
    59
    28
    monitor 1ke settings vela(menu 1ke)

    Pictures kiyala 1kak. eke athi sharpness kiyala 1kak

    eka tikak adu keranna.ethakota hariyai

    thava Fine kiyana 1kath tikak venas keranna

    matath oya awlama tibba
     
    Last edited: