මචන් මගේ මොනිටර් එක Samsung 18.5" LED එකක්.
මේකේ පොඩි අව්ලක් තියෙනවනේ? 
Hardware ප්‍රශ්නයක් නෙවේ.
මම ඕන වෙබ් පිටුවකට ගියත් ඒ වෙබ් පිටුවේ තියෙන පින්තුර බොඳ වෙනවනේ?

ඒ කියන්නේ පිතුරේ පැහැදිලි නෑ වගේ පේනවා. පින්තුර වල quality එක අඩු වෙලා වගේ පේනවා.

මගේ machine එකේ තියෙන පින්තුර එහෙම වෙන්නේ නෑ.වෙබ් පිටු වල තියෙන ඒවා තමා එහෙම වෙන්නේ.ඒවා machine එකට save කරලා බැලුවත් quality නෑ.
web browser එකේ අව්ලකුත් නෙවෙයි.මම හැම බ්‍රව්සර් එකක්ම ටෙස්ට් කරලා බැලුව.ඒත් ඒ විදියමයි. 
දැන් හරි ගියා අයෙ..
ඒත් අයෙ වෙනස් වෙන්න පුළුවන්.ඕක සරින් සැරේ වෙලා තියෙනවා 
දන්න කෙනෙක් උදව්වක් කරන්න මේකට හේතුව මොකක්ද කියලා??මම මේකේ පින්තුරෙකුත් පල්ලෙහා දැම්මා..