2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.
Nov 18, 2011
1,826
165
0
In Your Shadow
කෝ මු... මු මට දන ටිකකට කලින් කිව්වා aliens ලගේ porn ෆිල්ම් එකක් දෙන්නම් කියලා... එත් මු මාරු
 
Orionstar

Banned
Jul 14, 2011
529
13
0
ashtar13.jpg
 
T h u s h

Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    මට හිතෙනවා ඔරියා කියන කතාවේ මොකක්‌ හරි අපි නොදන්නා ඇත්තක් තියෙනවා කියලා....:rolleyes:
     
    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
    අයියෝ මේකේ කට්ටිය තාමත් මෙයාට රැවටිලා
    මෙයා පික්චර් එකක්වත් දාන්න බැ එයාගෙම කියලා. ඔක්කො ගුගල් සර්ච් කරපුවා දාන්නේ කතාවනම් හරි ලොකු එලියන් කෙනෙක් වගේ. හේ හේ :lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මට හිතෙනවා ඔරියා කියන කතාවේ මොකක්‌ හරි අපි නොදන්නා ඇත්තක් තියෙනවා කියලා....:rolleyes:
    ඔව්...ඔව්.......!!!!
    අපි නොදන්න ඇත්ත තමා මේකට පයිත්තියං කියන එක.........
    මූ වෙන ෆේක් වලින් මේකට ලොග් වෙනව කියන එක.......
    rope,humaniod, sweets ආදි මෙකි නොකී ෆේක් හැට හුට හමාරක අයිති කරු මොහු කියන එක.
    මම ඌට "ටොපා" කිව්වේ මුගේ ම ෆීමේල් කවුන්ටර් පාට් එක ටොපා නිසා හරියටම මේ ටොපා ද නැද්ද කියල බලාගන්න කියන එක.........(ටොපා කිවිවම ෆේක් ටොපාට තද වෙනවා..මොනව හරි පිස්සුවක් ඊළගට ෂුවර්)
    පිස්සු ගෝතයෙකුට නෙට් කනෙක්ෂන් එකක් දුන්නම මෙහෙම වෙනව කියන එක.......
    කවුරු මොනව කිව්වත් කටයි *කයි පියන් ඉදලා මම කියන ඒවයේ ම එල්ලෙන්නේ මගෙත් එක්ක තියන පරණ වලියක් නිසා කියන එක.............
    මේ අවුරුද්ද අන්තිමට මු ලොවෙත් නැ කියන එක..........
    අවසාන වශයෙන් ...
    මූ දැනට එළකිරියේ ඉන්න නපුංසක ම කැරැක්ටර් එක බව...........:lol::lol:
     
    • Like
    Reactions: ruwantheekshana

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මිනිහා ඉස්සෙල්ලම මම ටොපොලොජිලු.පස්සේ මම බුද්ධාගම අට වසර පොතක් පෙරලගෙන උත්තර දුන්නම වෙන එකෙක්ගෙ නම කීවා.මම කියන්නේ බොරුවක්ලු.මට මැන්ටල්ලු.
    මම මොකටද බොරුවක් කියන්නේ.මම අනාවැකියක් කියන්නේ.

    අඩෝ උඹ ඕන ආතල් එකක් ගනින්, මෝඩ චූන් ඕන තරමක් දාපන්. ඕන එකෙකුට තේරෙනවා උඹ කරන වැඩේ මොකද්ද කියලා.... මේවට තමා ටැක්ටික්ස් කියන්නෙ....
    අපේ අනාත කුකුලා කුණුහරුපෙන් අදිනව වගේ උඹත් මෙතන මොනව හරි බයිලයක් දාල කොල්ලන් ටික අප් කරනව.
    යාළුව මොනව උනත් දත් කිඹුලා වගේ රියල් ජන්ට්ල්මන් කෙනෙකුට ඉන්සල්ට් කරන එක නවත්තපන්. ඌ එළකිරි එකේ කොල්ලන්ට දක්වන ෆිට් එක දිහා බැලුවම උබයි මමයි දෙන්නම කැලේ. මම නම් හිතන්නෙ ඌ දෙවෙනි වෙන්නෙ ජීටී අයියට විතරයි. මේ නූලෙම එල්ලිලා ඉන්නෙ නැතිව දත් කිඹුල එළකිරි මෙමබර්ස්ලට සලකන විදිය පරණ ත්රෙඩ් වලින් බලපන්. හොයා ගන්න බැරිනම් කියපන්.
    අවසාන වශයෙන් කියන්නෙත් ඕන ආතල් එකක් ගනින් නමුත් හදවත හොද මිනිස්සුන්ට එළකිරි එක එපා කරන්න එපා.
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK

    මුස්තාපා උඹ කොහෙද හිට්යේ?
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මුස්තාපා උඹ කොහෙද හිට්යේ?

    නෑබං නවෝදය.... මම මුල ඉදලම මේක දැක්ක. මූ ගන්නෙ ආතල් එකක් බං. මොනවහරි ටිකක් ඉන්ටර්නෙට් එකෙන් හොයාගන්නව. ඉතින් කියවනව මෙතන.
    උඹම හිතපන් මේවගෙන් වැඩිමනක් අපි පොඩිකාලෙදි ටීවී එකේ දැකපුව නොමෙයිද? මූ මේව දැන් උඩ පැන පැන දාන්නෙ.
    අනික වීජ ගණිතය ඕන නෑ අංක ගනිතයෙන් තේරුම් ගන්න පුළුවන් මූ උඹලගෙන් ආතල් ගන්නෙ.
    මම කිව්වොත් අනාගතේ මම බුදු වෙනව, නැත්නම් මම ජේසුස් වහන්සේ වෙනව කියල මොකද වෙන්නෙ? අන්න ඒ ආතල් එක තමා ඔය ගල් ඉබ්බ කරන්නෙ.
    ඕන ආතල් එකක් ගත්තට කමක් නෑ දත් කිඹුල කියන්නෙ එළ බොක්කක් බං. උඹයි මමයි නැවතිලා හිටි පැත්ත මතකද එහේ රොක් කරනව අපේ දත් කිඹුලා. ඕන එකෙකුට උඩ පැනල උදව් කරන්න රෙඩි කොල්ලෙක්. එහෙම එකෙක්ව අපි ආරක්ෂා කරන්න ඕන නවෝදයා.
     
    Last edited:

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    ඔව්...ඔව්.......!!!!
    අපි නොදන්න ඇත්ත තමා මේකට පයිත්තියං කියන එක.........
    මූ වෙන ෆේක් වලින් මේකට ලොග් වෙනව කියන එක.......
    rope,humaniod, sweets ආදි මෙකි නොකී ෆේක් හැට හුට හමාරක අයිති කරු මොහු කියන එක.
    මම ඌට "ටොපා" කිව්වේ මුගේ ම ෆීමේල් කවුන්ටර් පාට් එක ටොපා නිසා හරියටම මේ ටොපා ද නැද්ද කියල බලාගන්න කියන එක.........(ටොපා කිවිවම ෆේක් ටොපාට තද වෙනවා..මොනව හරි පිස්සුවක් ඊළගට ෂුවර්)
    පිස්සු ගෝතයෙකුට නෙට් කනෙක්ෂන් එකක් දුන්නම මෙහෙම වෙනව කියන එක.......
    කවුරු මොනව කිව්වත් කටයි *කයි පියන් ඉදලා මම කියන ඒවයේ ම එල්ලෙන්නේ මගෙත් එක්ක තියන පරණ වලියක් නිසා කියන එක.............
    මේ අවුරුද්ද අන්තිමට මු ලොවෙත් නැ කියන එක..........
    අවසාන වශයෙන් ...
    මූ දැනට එළකිරියේ ඉන්න නපුංසක ම කැරැක්ටර් එක බව...........:lol::lol:

    පව් මචං මු සමහර වට අහිංසක ආතල් එකක් ගන්නවා වෙනන් පුවත්:shocked:
     
    • Like
    Reactions: gcj

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    නෑබං නවෝදය.... මම මුල ඉදලම මේක දැක්ක. මූ ගන්නෙ ආතල් එකක් බං. මොනවහරි ටිකක් ඉන්ටර්නෙට් එකෙන් හොයාගන්නව. ඉතින් කියවනව මෙතන.
    උඹම හිතපන් මේවගෙන් වැඩිමනක් අපි පොඩිකාලෙදි ටීවී එකේ දැකපුව නොමෙයිද? මූ මේව දැන් උඩ පැන පැන දාන්නෙ.
    අනික වීජ ගණිතය ඕන නෑ අංක ගනිතයෙන් තේරුම් ගන්න පුළුවන් මූ උඹලගෙන් ආතල් ගන්නෙ.
    මම කිව්වොත් අනාගතේ මම බුදු වෙනව, නැත්නම් මම ජේසුස් වහන්සේ වෙනව කියල මොකද වෙන්නෙ? අන්න ඒ ආතල් එක තමා ඔය ගල් ඉබ්බ කරන්නෙ.
    ඕන ආතල් එකක් ගත්තට කමක් නෑ දත් කිඹුල කියන්නෙ එළ බොක්කක් බං. උඹයි මමයි නැවතිලා හිටි පැත්ත මතකද එහේ රොක් කරනව අපේ දත් කිඹුලා. ඕන එකෙකුට උඩ පැනල උදව් කරන්න රෙඩි කොල්ලෙක්. එහෙම එකෙක්ව අපි ආරක්ෂා කරන්න ඕන නවෝදයා.

    අප්පට හඩු දත් කිඹුලා එහේද ඉන්නේ ? අපිත් දන්නා එකෙක්ද බං? කොහොම උනත් මුට පුකේ ඉදන් පිස්සු කියල මම දන්නවා මු ඔක්කොම ඉතින් ඉන්ටෙර්නෙට් ඒකෙන තමා හොයල දන්නේ වැදගැම්මකට ඇති දෙයක් නම් දන්නේ නැ කවදාවත් මෝඩ අතල නම් දෙනවා මෙහෙ ඇවිල්ල. මම මේ ඉන්නේ මචෝ december වෙනකන් මුගේ ඔලුවට හොද පොල්ලකින් දෙන්න පිස්සු නැති වෙන්න .
     
    Orionstar

    Banned
    Jul 14, 2011
    529
    13
    0
    බලන්න. මේ පුද්ගලයා දත් ගැන විතරයි දන්නේ.කිසිම විනයක් නැති ,කුනුහරුප කියන කෙනෙක්.මෙයා කැම්පස් ගිය කලේ කරපු ඒවා හොයාගෙන මම ඔක්කොම ත්‍රෙඩ් එකක දානවා.අපිත් පේරීදෙනියේ කලා පීඨයේ ඉගෙන ගෙන තියෙනවා.
    මම මෙතන ඔයාලට 2012 වෙනකොට කිසිම ප්‍රශ්නයක් නැති,ඒ කියන්නේ කිසිම මුදල්, ඒකියාන්නෙ ප්‍රශ්නයක් නැති ලස්සන අනාගතයක් වෙනුවෙන් තමයි මේ ත්‍රෙඩ් එක පටන් ගත්තේ.අන්තර් සක්වලට 2012 වසර තුල ඔයාලා එකතු වෙනවා.අපි හැම ආගමක පව් පින්,අපායවල් විශ්වාස කරනවා.ඒ සාක්ෂි දැකලද? එහෙම නැත්නම් ෆොටෝස් දැකලද?
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බලන්න. මේ පුද්ගලයා දත් ගැන විතරයි දන්නේ.කිසිම විනයක් නැති ,කුනුහරුප කියන කෙනෙක්.මෙයා කැම්පස් ගිය කලේ කරපු ඒවා හොයාගෙන මම ඔක්කොම ත්‍රෙඩ් එකක දානවා.අපිත් පේරීදෙනියේ කලා පීඨයේ ඉගෙන ගෙන තියෙනවා.
    මම මෙතන ඔයාලට 2012 වෙනකොට කිසිම ප්‍රශ්නයක් නැති,ඒ කියන්නේ කිසිම මුදල්, ඒකියාන්නෙ ප්‍රශ්නයක් නැති ලස්සන අනාගතයක් වෙනුවෙන් තමයි මේ ත්‍රෙඩ් එක පටන් ගත්තේ.අන්තර් සක්වලට 2012 වසර තුල ඔයාලා එකතු වෙනවා.අපි හැම ආගමක පව් පින්,අපායවල් විශ්වාස කරනවා.ඒ සාක්ෂි දැකලද? එහෙම නැත්නම් ෆොටෝස් දැකලද?
    උඹ පේරා හිටිය නම් ආට්ස් ෆැකල්ටි එකේ, උඹල තමා මුළු යුනිවසිටිය ම චාටර් කලේ කියලත් මතක ඇති.........!!!!!:dull::dull:
    අනික උඹ හිටිය ද නැද්ද කියල තේරෙනව අර "බත් ලව්" කියන කේස් එකෙන්.......ඒහෙම ලව් වලට පේරාදෙණියෙ කියන්නේ "කන්නලව්" කියලා.......හෙහ්...හෙහ්........
    හිතා ගත්තෑකි පේරා හිටිය ද නැද්ද කියල ඒකෙන් ම...........!!!!
     
    Last edited:
    Status
    Not open for further replies.