වැඩකට නැති ත්‍රෙඩ් වලින් වැඩක් ගමු
Angry Birds v2.0.2dc120113 cracked READ NFO-THETA
A P2P group THETA with another Update of Popular “Angry Birds” game for PC.
Description: The survival of the Angry Birds is at stake. Dish out revenge on the green pigs who stole the Birds’ eggs. Use the unique destructive powers of theAngry Birds to lay waste to the pigs’ fortified castles. Angry Birds features hours of gameplay, challenging physics-based castle demolition, and lots of replay value.Each of the 240+ levels requires logic, skill, and brute force to crush the enemy. Protect wildlife or play Angry Birds!
![]()
Code:http://www.filejungle.com/f/C3mfRJ http://www.filesonic.com/file/qLiJkrl/Angry_Birds.rar http://www.fileserve.com/file/wb5pxZ8/Angry_Birds.rar
සුරි කැනිමල්
meka dapu ekata masuran 1000k denna ona![]()

පොඩි ප්‍රශ්නෙකට තියෙන්නේ මුට ඕව නිෂ්පාදනය කරන අවයවයක් නැති කම
උගේ ඒ අවයව දෙකම උපතින්ම අක්‍රීයයි කියල ආරංචියි![]()


අපි මුන් දෙන්න ගැන කතා කරේ ඕවට ගොඩක් කලින්...මුණු පොතේ...මෙන්න බලපන්..අපි කට කසනවට නෙමේ කියන්නේ සංග ගැහැව්වොත් තරග පරාදයි කියල...
![]()

මා හිතවත් සුනිමල් කරුණාකරලා ක්‍රිකට් වලට ඔයාගේ පොලිටික් ටෝක් දාන්න එපා![]()
සුරි කැනිමල්
meka dapu ekata masuran 1000k denna ona![]()

සිරිකොත;11848331 said:එක අතකට සුනිමලය වගේ එවුන් ඉන්න ඕනේ බං එළකිරි එකේ.![]()

දිල්ෂානුත් ඉන්නේ ටීම් එකේ අලි ඔලුවෙන් ඉන්න දෙන්නව යවා ගන්නේ කොහොමද කියල



මේ කතා ඔක්කොම සංගා අර ක්‍රිකට් වලට දේශපාලන ඇඟිලි ගැසීම් තියනවා කිව්ව දවසේ ඉඳන්...
මොකද ඌ දිල්ශාන් වගේ ජනාධිපතිවරනය දවස් වල ලොක්කට කඩේ ගියේ නෑනේ.කොන්ද කෙලින් කතා කලොත් එදා ඉඳන් ඌ දේශද්‍රෝහියෙක්.ඊට කලින් මොන තරම් සේවයක් රටට කරල තිබුනත් වැඩක් නෑ.
පුලුවන් නම් උඹේ මහ ලොකු ඇමතියට කියල මහේලවයි සංගවයි අයින් කරල ගහල බලපල්ලා..ලංකාවෙ ක්‍රිකට් නැත්තටම නැති වෙන්නෙ එදාට තමයි.ඒ වගේම දැනට ක්‍රිකට් බලන ටික දෙනාත් නැති වෙලාම යයි එදාට.එතකොට මහ රජාගෙ බේබිගෙ චැනල් එකේ ක්‍රිකට් බලන්න කවුරුවත් නැති වෙයි.