මහේල & සංගක්කරව පන්නමු

amila_mp

Well-known member
  • Oct 25, 2007
    6,061
    1,686
    113
    ~ Note3One ~
    වැඩකට නැති ත්‍රෙඩ් වලින් වැඩක් ගමු

    Angry Birds v2.0.2dc120113 cracked READ NFO-THETA

    A P2P group THETA with another Update of Popular “Angry Birds” game for PC.

    Description: The survival of the Angry Birds is at stake. Dish out revenge on the green pigs who stole the Birds’ eggs. Use the unique destructive powers of theAngry Birds to lay waste to the pigs’ fortified castles. Angry Birds features hours of gameplay, challenging physics-based castle demolition, and lots of replay value.Each of the 240+ levels requires logic, skill, and brute force to crush the enemy. Protect wildlife or play Angry Birds!

    jA10Q.jpg

    Code:
    http://www.filejungle.com/f/C3mfRJ
    http://www.filesonic.com/file/qLiJkrl/Angry_Birds.rar
    http://www.fileserve.com/file/wb5pxZ8/Angry_Birds.rar

    thanks machan..
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    සුරි කැනිමල්

    meka dapu ekata masuran 1000k denna ona :rofl:

    පොඩි ප්‍රශ්නෙකට තියෙන්නේ මුට ඕව නිෂ්පාදනය කරන අවයවයක් නැති කම
    උගේ ඒ අවයව දෙකම උපතින්ම අක්‍රීයයි කියල ආරංචියි
    :baffled:
     
    hamesh

    Member
    Feb 28, 2009
    1,709
    608
    0
    34
    Negombo
    අපි මුන් දෙන්න ගැන කතා කරේ ඕවට ගොඩක් කලින්...මුණු පොතේ...මෙන්න බලපන්..අපි කට කසනවට නෙමේ කියන්නේ සංග ගැහැව්වොත් තරග පරාදයි කියල...

    387389_2995972227688_1513692177_32874279_2097599906_n.jpg
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    මා හිතවත් සුනිමල් කරුණාකරලා ක්‍රිකට් වලට ඔයාගේ පොලිටික් ටෝක් දාන්න එපා :no::no::no:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පොඩි ප්‍රශ්නෙකට තියෙන්නේ මුට ඕව නිෂ්පාදනය කරන අවයවයක් නැති කම
    උගේ ඒ අවයව දෙකම උපතින්ම අක්‍රීයයි කියල ආරංචියි
    :baffled:

    :lol::lol:
     
    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    අපි මුන් දෙන්න ගැන කතා කරේ ඕවට ගොඩක් කලින්...මුණු පොතේ...මෙන්න බලපන්..අපි කට කසනවට නෙමේ කියන්නේ සංග ගැහැව්වොත් තරග පරාදයි කියල...

    387389_2995972227688_1513692177_32874279_2097599906_n.jpg

    :shocked:
     
    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    මා හිතවත් සුනිමල් කරුණාකරලා ක්‍රිකට් වලට ඔයාගේ පොලිටික් ටෝක් දාන්න එපා :no::no::no:

    මෙතන තනිකර ක්‍රිකට් ගැන බන් කතා කරන්නේ
     
    gaya1

    Well-known member
  • Jan 10, 2007
    1,166
    68
    48
    සිරිකොත;11848331 said:
    එක අතකට සුනිමලය වගේ එවුන් ඉන්න ඕනේ බං එළකිරි එකේ.:dull:

    නැතුව නැතුව, අපිට ෆන් එකක් ගන්න ජෝක් දාන්න ඉන්නේ වෙන කවූද?
     
    bathalaya

    Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?
    මේ කතා ඔක්කොම සංගා අර ක්‍රිකට් වලට දේශපාලන ඇඟිලි ගැසීම් තියනවා කිව්ව දවසේ ඉඳන්...
    මොකද ඌ දිල්ශාන් වගේ ජනාධිපතිවරනය දවස් වල ලොක්කට කඩේ ගියේ නෑනේ.කොන්ද කෙලින් කතා කලොත් එදා ඉඳන් ඌ දේශද්‍රෝහියෙක්.ඊට කලින් මොන තරම් සේවයක් රටට කරල තිබුනත් වැඩක් නෑ.

    පුලුවන් නම් උඹේ මහ ලොකු ඇමතියට කියල මහේලවයි සංගවයි අයින් කරල ගහල බලපල්ලා..ලංකාවෙ ක්‍රිකට් නැත්තටම නැති වෙන්නෙ එදාට තමයි.ඒ වගේම දැනට ක්‍රිකට් බලන ටික‍ දෙනාත් නැති වෙලාම යයි එදාට.එතකොට මහ රජාගෙ බේබිගෙ චැනල් එකේ ක්‍රිකට් බලන්න කවුරුවත් නැති වෙයි.
     
    • Like
    Reactions: and

    මචන් මෙතනට දේශපාලනය ගාව ගන්න එපා. මේක රටේ ක්‍රිකට් අනාගතය පිළිබද ලොකු පශ්නයක්. සන්ගාගෙයි මහේලගෙයි බලු වැඩ දේශපාලනය දාල වහන්න එපා.