ඔබේ සුරතල් නම මොකක්ද?

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හෙ හේ...අයියන්ඩි,අපිට නම් එහෙම එකක් පෙනුනෙ නෑ...මම මේ හිතන් හිටියෙ කැම්පස් කාඩ් එක දත් කිඹුලා කියල :D
    කැම්පස් කාඩ් නොමැත....අලයෙක්මි(එනම් ඇන්ටි රැගර් කෙනෙක් මි!!!!!!!)
    මා මිතුරන් අතර චිර ප්‍රකට කිඹුළා යන අන්වර්ථයෙනි............
     

    kingdewi

    Well-known member
  • කැම්පස් කාඩ් නොමැත....අලයෙක්මි(එනම් ඇන්ටි රැගර් කෙනෙක් මි!!!!!!!)
    මා මිතුරන් අතර චිර ප්‍රකට කිඹුළා යන අන්වර්ථයෙනි............

    එසේද?. ඔබ අප අතරන් සුප්‍රකටව ඇත්තේ "කිඹුලයියා" නමින් ම නොවැ!
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අම්ම‍යි තාත්ත‍යි කි‍යන්නේ නම් චූටි පුතා කි‍යලා.