එළකිරි කොල්ලනේ......
කිඹුල් අයිය එළකිරි මෙම්බර්ස්ලට උගේ ෂොප් එකේ ෆීරී සර්විස් එක දෙනවා. ඌ ඌට පුළුවන්දේ එළකිරි එක වෙනුවෙන් කරනවා. එහෙම එකෙකුට මඩ ගහන්න ඉඩ තියන්න එපා, බනින්න ඉඩ තියන්න එපා..... ඕන දේකට රන්ඩු වෙයල්ල... හිත හොද මිනිස්සුන්ට නිග්රහ නොකර.... මේකෙ ඉන්න මෙම්බර්ස්ල කීදෙනෙක්නම් උගෙන් ස්ර්විස් ගන්න ඇත්ද? දත් කිඹුල එළකිරියට සම්පත් ඌට බනින්න එපා, බනින්න ඉඩදෙන්නත් එපා යාලුවනේ.....
කම්පියුටරේ ඉස්සරහ ඉදගෙන ටයිප් කරනඑකට වාඩා දෙයක් ඌ එළකිරිඑක වෙනුවෙන් කරල තියෙනවා.... අවංකව උඹල මමවත් එලකිරිඑක වෙනුවෙන් කරපු දෙයක් නෑ මම හිතන විදියට.
බලාගිය Orionstar උඹ වගේද, දත් කිඹුලා එළකිරි එකේ මෙම්බර්ස්ලට උගේ ෂොප් එකේදි සලකන විදිය.....
ෂොප් එකට ඇතුල්වෙන තැනම තියෙන මේ බෝඩ් එක කියවපු එකෙකුට,
මේ වගේ පොන්නයෙක් ඌට බනිනකම් බලාගෙන ඉන්න බෑ. (උගෙන් ස්ර්විස් ගන්නවත්, උගෙන් බොන්නවත් ඕනෙ නෑ.... එළකිරිඑකේ අපිට තියෙන තැන බලපං ඌට පුළුවන් විදියට ඌ අපිව උඩින්ම තියලා....)
එළකිරි කොල්ලනේ එළකිරි මෙම්බර්ස්ලට සලකන මේවගේ කොල්ලෙක්ට Orionstar හෝ වෙනකෙනෙක් හො බනිනකල් බලාගෙන ඉන්න එපා.
Thanks ...[/QUOTE]