2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    කියන්න තියෙනදේ,
    හරි අම්මෙක් අප්පෙක් මූට නෑ... ඉන්නවනම් මෙච්චර බැනුම් අහ අහ ඉදීවිද?
    ඔහොම තමයි බං අවජාතකයන්ට නෙට් හම්බුනාම
    අම්ම අප්ප ගැන අගයක් තියෙනව කියලයැ
    පැය ගනන් මේවල ඇවිත් අම්මල මතක් කරගන්න එක තමයි ෆන් එක:D
     
    ~Titi~
    user_online.gif

    Senior Member
    reputation_pos.gif

    හරිම අනුරාගී :love: අවතාරයක් නේ :rofl::lol:
     
    bandara77

    Well-known member
  • Feb 1, 2009
    2,448
    209
    83
    48
    Oman
    Oyath hariyata ada kale Politicians la wage ne Machan Orians.. Oya kiwwa neda meloke ilanga palakaya obathuma kiyala, Ko oyath methana podi ewun wage ne hariyata. Kunuharupa kiyagannawa anika, Ohomada anagatha nayakayek hasirenne, Ko nayakayekta ona sudusukam nahane, Oya Alien kenek unata hasireemen ehema penne naha, Ah mehema ekak tiyanawa ara Nil Baldiya peragaththua Hiwala wage Alien kenekda danne naha oyath neda

    Ane kamak naha me kiyannako dan ilnagata mokada wenne kiyala, Oyata aye kawadda Injection eka denne, Mokada oyata aye matak wegena enawa neda parana dewal, Ekane Mr. Rajithawa eka paratama matak une, Ohoma gihin MR wath matak wei. eka nisa Alien ta kiyanna ikmanata 2nd dose eka denna kiyala.
     
    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    දැන් ඌට ඒ ප්‍රෂ්ණ නෑ
    දැන් තියෙන්නේ කිඹුලගේ ප්‍රයිවෙට් ක්ලිනික් එක ගැන ප්‍රෂ්නේ:lol::lol::lol:
    අරමුණ අමතකයි
    ඒලියන් ඇරගන්න යන්නේ ශ්‍රී ලංකාවේ සාමාන්‍ය දන්ත වෛද්‍යවරයෙකු සමග:lol::lol::lol:
    කිබුලා මේයාගෙ වෙන කොහෙවත් දත් ගලවලද :baffled:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    දැන් ඌට ඒ ප්‍රෂ්ණ නෑ
    දැන් තියෙන්නේ කිඹුලගේ ප්‍රයිවෙට් ක්ලිනික් එක ගැන ප්‍රෂ්නේ:lol::lol::lol:
    අරමුණ අමතකයි
    ඒලියන් ඇරගන්න යන්නේ ශ්‍රී ලංකාවේ සාමාන්‍ය දන්ත වෛද්‍යවරයෙකු සමග:lol::lol::lol:

    කිඹුල තොපේ රියල් ස්ටේට් එක දැනගන්න නම් තියන්න එපා....
    මොකද ඌ දැනගත්තොත් නම් උඹලට කොහොමත් ඒලියන්ස්ලගේ පිහිට තමා.
    තොපි දෙන්නගේ දත් ටිකට වැඩේ දෙයි.
    හැබැයි මුන්ගෙ ඒව තියෙන්නෙ පිටිපස්සෙද දන්නෑ.......
    අනික බොරුවට තොපි උඩුබුරුලන්න එපා කිඹුල අයිය දැන් එන්නෑ......
    උඹල වගේ මෝඩ ජෝක් දාන්න ඌට වෙලාවක් නෑ.....
    යකෝ හරිනම් තෝ කියන විදියට තොටයි වෙලාව නැතිවෙන්න ඕන...
    ඇයි උඹ පෘතිවියට අරින්න නෙ යන්නෙ.....
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    කිඹුල තොපේ රියල් ස්ටේට් එක දැනගන්න නම් තියන්න එපා....
    මොකද ඌ දැනගත්තොත් නම් උඹලට කොහොමත් ඒලියන්ස්ලගේ පිහිට තමා.
    තොපි දෙන්නගේ දත් ටිකට වැඩේ දෙයි.
    හැබැයි මුන්ගෙ ඒව තියෙන්නෙ පිටිපස්සෙද දන්නෑ.......
    අනික බොරුවට තොපි උඩුබුරුලන්න එපා කිඹුල අයිය දැන් එන්නෑ......
    උඹල වගේ මෝඩ ජෝක් දාන්න ඌට වෙලාවක් නෑ.....
    යකෝ හරිනම් තෝ කියන විදියට තොටයි වෙලාව නැතිවෙන්න ඕන...
    ඇයි උඹ පෘතිවියට අරින්න නෙ යන්නෙ.....
    මූට පැටලිලාවත්ද:baffled:
     
    Orionstar

    Banned
    Jul 14, 2011
    529
    13
    0
    යකාගේ දත් දොස්තර ගේ කසිප්පු බීපු එවුන්ට මම කියන්නේ මේකයි.මම මේ පෘථිවියේ ඉන්නේ කුනු දත් ගලවන්නවත්, කුනු දත් පුරවන්නවත් නෙවෙයි.ඊට වඩා භාර දූර කාර්යයක් පෘථිවි වාසින් වෙනුවෙන් ඉ‍ටු කරන්න තමයි මාව මෙහෙට එව්වේ.
    මානවය නව යුගය වෙත ආරාක්ෂා සහිතව ‍රැගෙන යෑමේ භාර දූර කාර්යය වෙනුවෙන් තමයි මගේ වගකීම.
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    Oyath hariyata ada kale Politicians la wage ne Machan Orians.. Oya kiwwa neda meloke ilanga palakaya obathuma kiyala, Ko oyath methana podi ewun wage ne hariyata. Kunuharupa kiyagannawa anika, Ohomada anagatha nayakayek hasirenne, Ko nayakayekta ona sudusukam nahane, Oya Alien kenek unata hasireemen ehema penne naha, Ah mehema ekak tiyanawa ara Nil Baldiya peragaththua Hiwala wage Alien kenekda danne naha oyath neda

    Ane kamak naha me kiyannako dan ilnagata mokada wenne kiyala, Oyata aye kawadda Injection eka denne, Mokada oyata aye matak wegena enawa neda parana dewal, Ekane Mr. Rajithawa eka paratama matak une, Ohoma gihin MR wath matak wei. eka nisa Alien ta kiyanna ikmanata 2nd dose eka denna kiyala.

    :eek::eek:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    යකාගේ දත් දොස්තර ගේ කසිප්පු බීපු එවුන්ට මම කියන්නේ මේකයි.මම මේ පෘථිවියේ ඉන්නේ කුනු දත් ගලවන්නවත්, කුනු දත් පුරවන්නවත් නෙවෙයි.ඊට වඩා භාර දූර කාර්යයක් පෘථිවි වාසින් වෙනුවෙන් ඉ‍ටු කරන්න තමයි මාව මෙහෙට එව්වේ.
    මානවය නව යුගය වෙත ආරාක්ෂා සහිතව ‍රැගෙන යෑමේ භාර දූර කාර්යය වෙනුවෙන් තමයි මගේ වගකීම.

    මේකට කට නලියනවා.....
    ඒත් මේක කිඹුල අයියගෙන් බීපු උන්ටනේ කියන්නෙ....
    ඒක නිසා නිහඩ වෙමි.
     
    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    ම මේ පෘථිවියේ ඉන්නේ කුනු දත් ගලවන්නවත්, කුනු දත් පුරවන්නවත් නෙවෙයි.ඊට වඩා භාර දූර කාර්යයක් පෘථිවි වාසින් වෙනුවෙන් ඉ‍ටු කරන්න තමයි මාව මෙහෙට එව්වේ.
    මානවය නව යුගය වෙත ආරාක්ෂා සහිතව ‍රැගෙන යෑමේ භාර දූර කාර්යය වෙනුවෙන් තමයි මගේ වගකීම.
    අනා රිදිලා:(
    මොකෙන්ද ආවෙ:baffled:
     
    Status
    Not open for further replies.