2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    යකාගේ දත් දොස්තර ගේ කසිප්පු බීපු එවුන්ට මම කියන්නේ මේකයි.මම මේ පෘථිවියේ ඉන්නේ කුනු දත් ගලවන්නවත්, කුනු දත් පුරවන්නවත් නෙවෙයි.ඊට වඩා භාර දූර කාර්යයක් පෘථිවි වාසින් වෙනුවෙන් ඉ‍ටු කරන්න තමයි මාව මෙහෙට එව්වේ.
    මානවය නව යුගය වෙත ආරාක්ෂා සහිතව ‍රැගෙන යෑමේ භාර දූර කාර්යය වෙනුවෙන් තමයි මගේ වගකීම.

    ඇත්තද පුතේ ? උඹ ඇවිල්ල තියෙන්නේ ඒවගේ ලොකු භාර දූර කාර්යයක් කරන්නද? අනේ පිස්සෝ ඉස්සර වෙලා ගිහිල්ල හොද දොස්තර කෙනෙක් ගෙන බෙහෙත් ගනින් තෝ. තොට මුලින්ම ඔය තියෙන මොලේ අමාරුව හොද කරන්න ඕන නැත්නම් අපිටත් එක්ක පව් යකෝ
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    කාරිය කොරන්නේ ශ්‍රී ලාංකීය එලකිරි ඩොට් කොම් තුල ත්‍රෙඩක් දැමීමෙන්ද?:lol::lol::lol::lol:
    ඒකට ඇවිත් දනත් වෛද්‍යවරයෙකු සමග පටලීමක් ඇතිකරගැනීමෙන්ද?:lol::lol::lol::lol:
    ඇයි බං එක පාරම ආය මේ ඒලියන් කේස් මතක් උනේ?
    පස්සේ ඉදන් එකෙක් ඉදිකට්ටකින් ඇන්නද පුකට?:lol::lol::lol:

    අම්මප ඇත්ත මචන්, මූ නිකන් මෙතන ටෙනිසන් කුරේ වෙනව බන්.

    සරල රේඛා දෙකක් තීර්යක් රේඛාවකින් ඡේදනය වී
    නිව්ටන්ගේ තුන්වෙනි නියමට පී.වී. සමානයි එන්.ආර්.ටී. යොදා පතාට එකට සිදුවා
    ගෝලීය කරනයේ තුන්වෙනි කාර්තුවේදී පෘථිවි කේන්ද්‍රයට ලම්භකව පැමිණි ඒලියන් කෙනෙක් Orionstarව බිම දාගෙන ලම්බකව,අනුලෝම,ප්‍රතිලෝම හා ඒකාන්තර කෝණයන්ගෙන් පැයට කිලෝමීටර 340ක වේගයෙන් Orionstar ට ඇරගෙන ඇරගෙන ගොස් ඇත.

    ඒ වගේ තමා මූ හිටි ගමන් ඇවිත් දාන බම්බුවවල්......
     
    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    නෑ බන් පුකේ පොඩි LED බල්බ් එකක් විතරයි තිබ්බේ :lol:
    8.gif

    ඇතුලෙ ඇති බන් තව තව එව්වා,මොනවා කලත් පරිස්සමෙන් ම්න්න:oo:
     
    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    චී නෝටියා..
    මල් ගෝවා හැදෙයි උඹේ එකේ....
    :rofl::rofl:

    අන්තර්සක්වල කොන්ඩම් එකක් දාල බන් කලේ :yes:

    :lol::lol::lol: :lol::lol::lol:

    බ්‍රෑන්ඩ් නේම් එක " ඔරියන් පුක් " :lol:
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    කියලා වැඩක් නෑ බං:lol::lol::lol:
    බලපන් අපේ එලකිරිය සක්වල පුරාම ජනප්‍රියයි
    පිටසක්වල උන් වගයක් අපිට පණිවිඩ දෙන්න කියලා මෙහේට එකෙක් දාලා ගිහින්
    ඌට කියලා ගිහින් එලකිරි එකේ ත්‍රෙඩක් දාලා රෑ දවල් දෙකේම අපේ උන්ව ගොනාට අන්දන්න කියලා:lol::lol::lol::lol:

    දැං මූ ගොනා වෙලා ගුද මාර්ගේ ආදායම් මාර්ගේ කරගෙන ඒලියන්ස්ලට විදේශ විනිමය අද්දනවා....
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    අම්මප ඇත්ත මචන්, මූ නිකන් මෙතන ටෙනිසන් කුරේ වෙනව බන්.

    සරල රේඛා දෙකක් තීර්යක් රේඛාවකින් ඡේදනය වී
    නිව්ටන්ගේ තුන්වෙනි නියමට පී.වී. සමානයි එන්.ආර්.ටී. යොදා පතාට එකට සිදුවා
    ගෝලීය කරනයේ තුන්වෙනි කාර්තුවේදී පෘථිවි කේන්ද්‍රයට ලම්භකව පැමිණි ඒලියන් කෙනෙක් Orionstarව බිම දාගෙන ලම්බකව,අනුලෝම,ප්‍රතිලෝම හා ඒකාන්තර කෝණයන්ගෙන් පැයට කිලෝමීටර 340ක වේගයෙන් Orionstar ට ඇරගෙන ඇරගෙන ගොස් ඇත.

    ඒ වගේ තමා මූ හිටි ගමන් ඇවිත් දාන බම්බුවවල්......

    පට්ට කතාව මුස්තාපා ! උඹ වැඩ ඇරිලා ගෙදර ඉදන් අතල් ගන්නවා වගේ නේද කොල්ලෝ මේ නුලට ඇවිල්ල. මම නම් තාම වැඩ බං :(
     
    33000W

    :oo::oo::oo::oo::oo::baffled::baffled::baffled::baffled::shocked::shocked::shocked::shocked::shocked:
     
    nad253

    Well-known member
  • Oct 11, 2006
    14,662
    370
    83
    No idea!
    කියලා වැඩක් නෑ බං:lol::lol::lol:
    බලපන් අපේ එලකිරිය සක්වල පුරාම ජනප්‍රියයි
    පිටසක්වල උන් වගයක් අපිට පණිවිඩ දෙන්න කියලා මෙහේට එකෙක් දාලා ගිහින්
    ඌට කියලා ගිහින් එලකිරි එකේ ත්‍රෙඩක් දාලා රෑ දවල් දෙකේම අපේ උන්ව ගොනාට අන්දන්න කියලා:lol::lol::lol::lol:
    :lol::lol::lol:
    aliens la witharai dan mekata adu wela thibbeth :lol:
    marai ne "alexa" rankins walath N.1 site eka wenna puluwan dan EK ekata google ekath pass karala mokada aliens lage loke indanuth dan mekata visits ey ne :oo: :nerd::rofl:
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    අම්මප ඇත්ත මචන්, මූ නිකන් මෙතන ටෙනිසන් කුරේ වෙනව බන්.

    සරල රේඛා දෙකක් තීර්යක් රේඛාවකින් ඡේදනය වී
    නිව්ටන්ගේ තුන්වෙනි නියමට පී.වී. සමානයි එන්.ආර්.ටී. යොදා පතාට එකට සිදුවා
    ගෝලීය කරනයේ තුන්වෙනි කාර්තුවේදී පෘථිවි කේන්ද්‍රයට ලම්භකව පැමිණි ඒලියන් කෙනෙක් Orionstarව බිම දාගෙන ලම්බකව,අනුලෝම,ප්‍රතිලෝම හා ඒකාන්තර කෝණයන්ගෙන් පැයට කිලෝමීටර 340ක වේගයෙන් Orionstar ට ඇරගෙන ඇරගෙන ගොස් ඇත.

    ඒ වගේ තමා මූ හිටි ගමන් ඇවිත් දාන බම්බුවවල්......

    මේ මොන හුට්ටප්පරයන්ද බං..
    මාව මොල් උනා මේ සූත්‍රයට...
     
    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    රතු පාට එකක් බන්.

    අශ්තට පුක් පාර ඇති උනහම LED එක පත්තු වෙනවා :lol::lol::lol: :lol::lol::lol:
    ඒකනම් කවදාවත් පත්තු වෙන්නේ නැතිව ඇති,නැත්තන්ම් තාම මෙහෙම පුක දික් කරන් මෙතන ආතල් දෙන්නෑනේ,ලිදේ පනිනවා මිසක්:rofl:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    අම්මප ඇත්ත මචන්, මූ නිකන් මෙතන ටෙනිසන් කුරේ වෙනව බන්.

    සරල රේඛා දෙකක් තීර්යක් රේඛාවකින් ඡේදනය වී
    නිව්ටන්ගේ තුන්වෙනි නියමට පී.වී. සමානයි එන්.ආර්.ටී. යොදා පතාට එකට සිදුවා
    ගෝලීය කරනයේ තුන්වෙනි කාර්තුවේදී පෘථිවි කේන්ද්‍රයට ලම්භකව පැමිණි ඒලියන් කෙනෙක් Orionstarව බිම දාගෙන ලම්බකව,අනුලෝම,ප්‍රතිලෝම හා ඒකාන්තර කෝණයන්ගෙන් පැයට කිලෝමීටර 340ක වේගයෙන් Orionstar ට ඇරගෙන ඇරගෙන ගොස් ඇත.

    ඒ වගේ තමා මූ හිටි ගමන් ඇවිත් දාන බම්බුවවල්......
    හප්පටසිරි
    පට්ට ස්පීඩ්නේ:shocked:
    ඇති මූ ජීවත් වෙනවා:lol::lol::lol:
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    අපරාදේ කියන්න බෑ එල බිස්නස් එක:lol::lol::lol:
    මූටම හරි:P

    මේ ඒක නෙමෙයි..
    කෝ අර සෙක්සි කෑල්ල???
    මම මිරිකන්න ඉල්ලුවා විතරයි බඩු මිසිං...
    :(
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    පට්ට කතාව මුස්තාපා ! උඹ වැඩ ඇරිලා ගෙදර ඉදන් අතල් ගන්නවා වගේ නේද කොල්ලෝ මේ නුලට ඇවිල්ල. මම නම් තාම වැඩ බං :(

    අම්මද බොල... ඔව් ඔව් බන්...
    ඒත්...ආතල් නෙමෙයි බන් මලනෙ පනින්නෙ... මගේ ලේ රත්වෙලා මම මේ ඉන්නේ.....
    ආසියාවේ තියෙන ෆෝරම් වලින් ඉහලින්ම තියෙන ෆෝරම් එකක මේ වගේ ගස් මූසලයෙක් මේවගේ කතාවක් කිය කිය .....
    අර අසරණ දත් දොස්තරයෙක් එක්ක එල්ලෙනවා දැක්කම පුකෙන් හිනාවෙයි මිනිස්සු බං.
    එලකිරි මෙම්බර්ස විදියට අපිටමයි ලැජ්ජ යකෝ..... මූ දාන මෝඩ චූන් වලට... කැහි ගෙම්බා...
     
    Status
    Not open for further replies.