යකාගේ දත් දොස්තර ගේ කසිප්පු බීපු එවුන්ට මම කියන්නේ මේකයි.මම මේ පෘථිවියේ ඉන්නේ කුනු දත් ගලවන්නවත්, කුනු දත් පුරවන්නවත් නෙවෙයි.ඊට වඩා භාර දූර කාර්යයක් පෘථිවි වාසින් වෙනුවෙන් ඉටු කරන්න තමයි මාව මෙහෙට එව්වේ.
මානවය නව යුගය වෙත ආරාක්ෂා සහිතව රැගෙන යෑමේ භාර දූර කාර්යය වෙනුවෙන් තමයි මගේ වගකීම.
ඇත්තද පුතේ ? උඹ ඇවිල්ල තියෙන්නේ ඒවගේ ලොකු භාර දූර කාර්යයක් කරන්නද? අනේ පිස්සෝ ඉස්සර වෙලා ගිහිල්ල හොද දොස්තර කෙනෙක් ගෙන බෙහෙත් ගනින් තෝ. තොට මුලින්ම ඔය තියෙන මොලේ අමාරුව හොද කරන්න ඕන නැත්නම් අපිටත් එක්ක පව් යකෝ








