ඔබේ සුරතල් නම මොකක්ද?

C.I.D

Member
Dec 31, 2011
2,523
186
0
TOP SECRET
yao-ming-risada-meme.jpg
 

C.I.D

Member
Dec 31, 2011
2,523
186
0
TOP SECRET
කැම්පස් කාඩ් නොමැත....අලයෙක්මි(එනම් ඇන්ටි රැගර් කෙනෙක් මි!!!!!!!)
මා මිතුරන් අතර චිර ප්‍රකට කිඹුළා යන අන්වර්ථයෙනි............

bro r u antiragger??:):)
 

king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    උඹලා විස්වාස කරයි ද දන්නේ නෑ මට නම් කවුරුවත් එහෙම කියන්නේ නෑ. කොහොමත් මට සුරතලේට නම් කියන්න තරම් සුරතල් කෙනෙක් නෙවෙයි මම
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,748
    3,345
    113
    උඹලා විස්වාස කරයි ද දන්නේ නෑ මට නම් කවුරුවත් එහෙම කියන්නේ නෑ. කොහොමත් මට සුරතලේට නම් කියන්න තරම් සුරතල් කෙනෙක් නෙවෙයි මම

    උබ රජෙක් නේ? :P ඉතින් කවුරුවත් සුරතල් නම් කියාව්ද.. :rolleyes:
     

    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    මට eins :) කියනවා යාලුවෝ
    තව කොටා :oo: කියනවා

    අක්කනම් පොඩි කාලේ ඉදලම කියන්නේ චුටි මල්ලි කියලා :love:

    අම්මනම් මට එහම නමකින් කතා කරලා නෑ :no: :(
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara

    පාසලේදි-JOTHIPALA:yes:
    :rofl::rofl::rofl:
    ඇයි උඹ වැල්ලෙ රීලා මාට්ටු උනාද ? :confused::confused:
    අපේ එකෙක් පොල්හේනෙ බීච් එකේ හදිසි බොකක් දාලා එදා ඉඳන් ඌට කිව්වෙ ජෝතිපාල කියල
    :yes:
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    අම්මා - බබා
    තාත්තා - රොවී
    අයියා - මල්ලා
    යාලුවො - රොවියා
    එලකිරි උන් - ලොවියා

    :P
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    :rofl::rofl::rofl:
    ඇයි උඹ වැල්ලෙ රීලා මාට්ටු උනාද ? :confused::confused:
    අපේ එකෙක් පොල්හේනෙ බීච් එකේ හදිසි බොකක් දාලා එදා ඉඳන් ඌට කිව්වෙ ජෝතිපාල කියල
    :yes:

    හා හා,මම ජොතිගේ සිංදු කියලා නැ,කිව්වෙම අමරදේව මහත්තයාගේ එවා,එවුනාට කොල්ලෝ කිව්වේ ජොති කියලා,එකෙත් හැටි බලන්න