අම්මයි තාත්තයි කියන්නේ නම් චූටි පුතා කියලා.

බූරුවා

shan

කැම්පස් කාඩ් නොමැත....අලයෙක්මි(එනම් ඇන්ටි රැගර් කෙනෙක් මි!!!!!!!)
මා මිතුරන් අතර චිර ප්රකට කිඹුළා යන අන්වර්ථයෙනි............


උඹලා විස්වාස කරයි ද දන්නේ නෑ මට නම් කවුරුවත් එහෙම කියන්නේ නෑ. කොහොමත් මට සුරතලේට නම් කියන්න තරම් සුරතල් කෙනෙක් නෙවෙයි මම
ඉතින් කවුරුවත් සුරතල් නම් කියාව්ද.. 
පාසලේදි-JOTHIPALA






ඇයි උඹ වැල්ලෙ රීලා මාට්ටු උනාද ?
අපේ එකෙක් පොල්හේනෙ බීච් එකේ හදිසි බොකක් දාලා එදා ඉඳන් ඌට කිව්වෙ ජෝතිපාල කියල![]()