කොරියාවේ ක්‍රිස්තියානි මුල ධර්ම වාදීන් ග
මුලින්ම කියන්න ඕන මේක අපේ ක්‍රිස්තියන් සහෝදරයන්ට කරන අගෞරවයක් විදියට හිතන්න එපා.

මේක ලංකාවෙ සිදුවීමක් නෙමෙයි.
දකුණු කොරියාවේ සිදුවීමක්. ඒක නිසා අපේ ක්‍රිස්තියානි කට්ටිය වරදවල වටහා ගන්න එපා කියල මම අයෙත් මතක් කරනව.
http://www.youtube.com/watch?v=Wm5LQvI_UQI&feature=player_embedded
http://www.youtube.com/watch?feature=player_embedded&v=YAZsizzvBW8
මුලින්ම මේ වීඩියෝ දෙක බලල ඉන්න.
දකුණු කොරියාවේ බෞද්ධ විහාරස්ථානයක් ගිණි තබා ඇති අයුරු
1965 වසරෙන් පසුව බලහත්කාරයෙන් බෙදා වෙන් කරන ලද ( 33 වැනි සමාන්තරය ඔස්සේ ) දකුණු කොරියාවේ මුල් බැස ගත් ඊනියා රාජ්‍ය නොවන සංවිධාන ගණන 4775 කි. මෙයින් 70% ක්ම උග්‍ර ක්‍රිස්තියානි සංවිධාන වන අතර, ඔවුන් සුපුරුදු පරිදි ඕනෑම රටක් “කන්න උවමනා” වූ විට මුදාහරිනු ලබන සොඳුරු වචන වන “ග්‍රාමීය සවිබල ගැන්වීම”, “කාන්තා හිංසනය පිටු දැකීම”, “මානව හිමිකම් රැකීම”, “මාධ්‍ය නිදහස රැකීම” වැනි වචන වලට මුවාවී, ඇමරිකානු දණිස් සිඹින ගැති රජයේ පූර්ණ ආශිර්වාදය පිට රිසි සේ හැසිරෙමින්, කොරියාව පුරා ඔවුන්ගේ ක්‍රිස්තියානි ආගමික මත ප්‍රචාරය කරන මධ්‍යස්ථාන 82,600 ක් ගම්මාන 80,000 ක පිහිටුවන ලදී ( වාර්ථා : ලෝක බෞද්ධ සම්මේලනය, “කොරියානු ඛාදනය” ) ..
මේ ලිපි කියවන්න:
ලෝහිත කුරුස 1 – ක්‍රිස්තියානි ආක්රමණයේ දර්ශකය
http://sinhalabuddhist.com/2011/01/lohitha-kurusa-1/
ලෝහිත කුරුස 2 – ධවල කුණාටු – වත්මන් ක්‍රිස්තියානි ආක්රමණයේ ස්වභාවය
http://sinhalabuddhist.com/2011/01/lohitha-kurusa-2/
එතැන් සිට දිග හැරුණේ ඉතාම සූක්ෂම මහා ශාසනික සංහාරයකි.. ඒ සංහාරය ලොවට පෙන්නුවේ නැති අතර, එහි ගැඹුර වටහා ගෙන සිංහයන් සේ එයට එරෙහි වූ “කිම් කාවෙ ලියන්” හිමිපාණන් ඇතුළු දහස් ගණනක් මහ සඟරුවණ නිරාහාර කොට, වෂ විෂ දී, කුමන්ත්‍රණය කොට, ඝාතනය කළහ… ( 2001 -2005 කාළය තුල ශ්‍රී ලංකාවේ සිදුවන්නට ගියේද මෙවැනිම විනාශයකි.. “සිංහල බෞද්ධ පදනම අහෝසි කලැ යුතුය” කියා ඇතැම් අයගේ කටින් කියැවුණේ නිකම්ම නොවන අතර, අදටත් ඔවුන් බෞද්ධයන්ගේ අනුකම්පාව මත නිදහසේ “රඟමින්” සිටිති.. ) ..
sinhalabuddhist තුලින් උපුටා ගැනීමකි.
මුලින්ම කියන්න ඕන මේක අපේ ක්‍රිස්තියන් සහෝදරයන්ට කරන අගෞරවයක් විදියට හිතන්න එපා.

මේක ලංකාවෙ සිදුවීමක් නෙමෙයි.
දකුණු කොරියාවේ සිදුවීමක්. ඒක නිසා අපේ ක්‍රිස්තියානි කට්ටිය වරදවල වටහා ගන්න එපා කියල මම අයෙත් මතක් කරනව.http://www.youtube.com/watch?v=Wm5LQvI_UQI&feature=player_embedded
http://www.youtube.com/watch?feature=player_embedded&v=YAZsizzvBW8
මුලින්ම මේ වීඩියෝ දෙක බලල ඉන්න.
මේ ඔබ දකින්නේ දකුණු කොරියාවේ අද මේ වනවිට බුදු දහමට අත්වී ඇති ඉරණමයි… ක්‍රිස්තියානි සුවකිරීමේ මධ්‍යස්ථාන සහ නැමඳුම් ශාලා 118,900 ක් මේ වනවිට දකුණු කොරියාව පුරා ව්‍යාප්තව පවතින අතර, ඒවායේ අන්ත මූලධර්මවාදී ඉගැන්වීම් හරහා උමතුවන “නව ක්‍රිස්තියානි” තරුණ පිරිස් බෞද්ධයන්ට පහර දී, විහාරස්ථාන ගිනිබත් කරති… මහ සඟරුවණට දානය නොලැබෙන අතර, කුසගින්නට අමතරව රජයට විහාරස්ථාන වෙතින් අය කෙරෙන “බදු මුදල” ( මෙම බද්ද ක්‍රිස්තියානි ඉවැන්ජලික මධ්‍යස්ථාන වෙතින් අය කෙරෙන්නේ නැත.. ) ගෙවා ගත නොහැකිව දකුණු කොරියානු සඟ රුවණ කොරියාව අතහැර පලා යති.. පාසැල් වල බෞද්ධ දරුවන් විභාග වලින් අසමත් කිරීමේ මාෆියාවන් සෑදී ඇති අතර, ඇමරිකානු ආධිපත්‍යයය යටතේ 1965 සිට මේ දක්වා කාලය තුල දකුණු කොරියාවේ සියළුම ආයතන වල ඉහළ තනතුරු වලට පත් කරන ලද බව්තීස්ම කළ කොරියානුවන් නිසා බෞද්ධයන්ට රැකියාවක් ලබා ගැනීමට සිය දහම පාවා දෙන්නට සිදුව තිබේ..
වසර 30 ක් ඇතුලත කොරියාවේ බෞද්ධ ප්‍රතිශතය 64% කින් පහළ බස්වන්නට ඇමරිකාව සමත්විය… ඇමරිකානුවන් එසේ කලේ හුදෙක් ආගමික වෛරය නිසාම නොව, තම චින්තන පද්ධතියට හා දැනුම් පද්ධතියට පටහැණි පද්ධතියක් ඔවුනගේ උනන්දුව සහිත කළාපයක විකසනය වනවා දකින්නට ඇති අකමැත්ත නිසාය… “ඇමරිකාවට දෙන එක ආතල්” යැයි සිතන අයගේ නෙත් විවර කිරීමටයි..
වසර 30 ක් ඇතුලත කොරියාවේ බෞද්ධ ප්‍රතිශතය 64% කින් පහළ බස්වන්නට ඇමරිකාව සමත්විය… ඇමරිකානුවන් එසේ කලේ හුදෙක් ආගමික වෛරය නිසාම නොව, තම චින්තන පද්ධතියට හා දැනුම් පද්ධතියට පටහැණි පද්ධතියක් ඔවුනගේ උනන්දුව සහිත කළාපයක විකසනය වනවා දකින්නට ඇති අකමැත්ත නිසාය… “ඇමරිකාවට දෙන එක ආතල්” යැයි සිතන අයගේ නෙත් විවර කිරීමටයි..
දකුණු කොරියාවේ බෞද්ධ විහාරස්ථානයක් ගිණි තබා ඇති අයුරු
1965 වසරෙන් පසුව බලහත්කාරයෙන් බෙදා වෙන් කරන ලද ( 33 වැනි සමාන්තරය ඔස්සේ ) දකුණු කොරියාවේ මුල් බැස ගත් ඊනියා රාජ්‍ය නොවන සංවිධාන ගණන 4775 කි. මෙයින් 70% ක්ම උග්‍ර ක්‍රිස්තියානි සංවිධාන වන අතර, ඔවුන් සුපුරුදු පරිදි ඕනෑම රටක් “කන්න උවමනා” වූ විට මුදාහරිනු ලබන සොඳුරු වචන වන “ග්‍රාමීය සවිබල ගැන්වීම”, “කාන්තා හිංසනය පිටු දැකීම”, “මානව හිමිකම් රැකීම”, “මාධ්‍ය නිදහස රැකීම” වැනි වචන වලට මුවාවී, ඇමරිකානු දණිස් සිඹින ගැති රජයේ පූර්ණ ආශිර්වාදය පිට රිසි සේ හැසිරෙමින්, කොරියාව පුරා ඔවුන්ගේ ක්‍රිස්තියානි ආගමික මත ප්‍රචාරය කරන මධ්‍යස්ථාන 82,600 ක් ගම්මාන 80,000 ක පිහිටුවන ලදී ( වාර්ථා : ලෝක බෞද්ධ සම්මේලනය, “කොරියානු ඛාදනය” ) ..
මේ ලිපි කියවන්න:
ලෝහිත කුරුස 1 – ක්‍රිස්තියානි ආක්රමණයේ දර්ශකය
http://sinhalabuddhist.com/2011/01/lohitha-kurusa-1/
ලෝහිත කුරුස 2 – ධවල කුණාටු – වත්මන් ක්‍රිස්තියානි ආක්රමණයේ ස්වභාවය
http://sinhalabuddhist.com/2011/01/lohitha-kurusa-2/
එතැන් සිට දිග හැරුණේ ඉතාම සූක්ෂම මහා ශාසනික සංහාරයකි.. ඒ සංහාරය ලොවට පෙන්නුවේ නැති අතර, එහි ගැඹුර වටහා ගෙන සිංහයන් සේ එයට එරෙහි වූ “කිම් කාවෙ ලියන්” හිමිපාණන් ඇතුළු දහස් ගණනක් මහ සඟරුවණ නිරාහාර කොට, වෂ විෂ දී, කුමන්ත්‍රණය කොට, ඝාතනය කළහ… ( 2001 -2005 කාළය තුල ශ්‍රී ලංකාවේ සිදුවන්නට ගියේද මෙවැනිම විනාශයකි.. “සිංහල බෞද්ධ පදනම අහෝසි කලැ යුතුය” කියා ඇතැම් අයගේ කටින් කියැවුණේ නිකම්ම නොවන අතර, අදටත් ඔවුන් බෞද්ධයන්ගේ අනුකම්පාව මත නිදහසේ “රඟමින්” සිටිති.. ) ..
sinhalabuddhist තුලින් උපුටා ගැනීමකි.
Last edited:

අන්දයොන්ට මැණිකෙ පය ගැටුනත් තේරෙන්නෙ නැහැ වගේ තමයි.

අවුරුදු 2500කට කලින් කියල දීපු භාවනා ක්‍රම ඔස්සේ ලෙඩ රෝග පවා සුව කරන්න පුළුවන් කියල දැනගත්තම අපේ ආගම පැත්තට හැරෙන කට්ටිය ඉන්නව.