ආ කැරිස්ලියන්නම්. එක නෙවෙයි අර බෞද්ධයන් ටික නෝන්ඩි වෙලා මාරු වෙලා වගේ. සමහර පිටසක්වල ග්‍රහලෝක වෙල ගෙවල් තියෙන්නේ පොලව යට. මතුපිට ඉන්නේ වන සතුන් සහ කෑලෑ.ඒ අය හැමදාම උඩට එන්නේ ස්වභාවික පරිසරය අත් විඳින්න.පාරවල් එහෙමත් තියෙනවා. නියම ජීවිතයක්.රෑට පොලව යට ගිහින් නිදා ගන්නවා. කර්මාන්තශාලා හුඟක්ම යටින් තියෙන්නේ.අපද්‍රව්‍ය සේරම පොලව මධ්‍යයට යවලා විනාශ කරනව.
කෝමැයි






