2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ලියන්නම්. එක නෙවෙයි අර බෞද්ධයන් ටික නෝන්ඩි වෙලා මාරු වෙලා වගේ. සමහර පිටසක්වල ග්‍රහලෝක වෙල ගෙවල් තියෙන්නේ පොලව යට. මතුපිට ඉන්නේ වන සතුන් සහ කෑලෑ.ඒ අය හැමදාම උඩට එන්නේ ස්වභාවික පරිසරය අත් විඳින්න.පාරවල් එහෙමත් තියෙනවා. නියම ජීවිතයක්.රෑට පොලව යට ගිහින් නිදා ගන්නවා. කර්මාන්තශාලා හුඟක්ම යටින් තියෙන්නේ.අපද්‍රව්‍ය සේරම පොලව මධ්‍යයට යවලා විනාශ කරනව.
    ආ කැරිස්
    කෝමැයි:P
     

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    ඔරියා දැන් වැඩිය මුකුත් දාන්නෙ නැති නිසා ඔන්න මගෙන් යාලුවන්ට බලන්න විඩීයෝ කෑල්ලක්.. :)

     

    Orionstar

    Banned
    Jul 14, 2011
    529
    13
    0
    mahavir.jpg
     

    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
    නෑ.මේ අයට බුදු දහම ඉගෙන ගන්න ඕන වෙලා.ඔයාවත් කියලා දෙන්න.
    ඔයත් එහෙනම් බුදු හාමුදුරුවෝ ගැන කියන එක මේ ත්‍රෙඩ් එකේ නවත්තන්න ඕනේ එතකොට ඒගොල්ලෝ කුණුහරුප කියන එකත් නවත්තයි.
    බුදු හාමුදුරුවෝ මේවට ගාව ගන්න එපා ප්ලීස්.
     

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    බඩු බනිස් වෙයිද??:eek::eek:

     
    Last edited:

    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ

    ඕයි දේවදත්තයො උඹව හැදුවට වඩා හොදයි ගහපු එකා සරමෙ පිහිදාගත්ත නම් කැ* ටික අම්මගෙ හි**ට නොදා පො**න ආතල් ගන්න එපා.
    * දැනමත් එකයි කෙලින්ම දැනමත් එකයි මෙතන දාල තියන එක කියවන්න බැරි කෙනෙක් මෙතන නැනේ. ඔයාට තේරෙන්නේ නැ නේද මන් කියපු එක. :dull:
     

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    බඩු බනිස් වෙයිද??:eek::eek:

     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    * දැනමත් එකයි කෙලින්ම දැනමත් එකයි මෙතන දාල තියන එක කියවන්න බැරි කෙනෙක් මෙතන නැනේ. ඔයාට තේරෙන්නේ නැ නේද මන් කියපු එක. :dull:
    ඔයා ඔහොම කිව්වට මේ ම්නිහ මේ බුදුන්ගෙ පින්තූර දලා කරන දේ අනුමත කරන්න පුළුවන්ද මේ යකාට මෙහෙම නොකිය හරියන්නෙ නෑ යම් අපහසුතාවයක් උනා නම් සමාවෙන්නෙ
     

    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
    ඔයා ඔහොම කිව්වට මේ ම්නිහ මේ බුදුන්ගෙ පින්තූර දලා කරන දේ අනුමත කරන්න පුළුවන්ද මේ යකාට මෙහෙම නොකිය හරියන්නෙ නෑ යම් අපහසුතාවයක් උනා නම් සමාවෙන්නෙ
    නැ කුණුහරුප කුයුවම එය එක වැඩියෙන් කරනවා. එකට එයාට එයාගේ බශාවෙන්ම උත්තර දෙන්න එයා ගේ තර්ක බිදින්න පුලුවන්නම්. එක තමයි හොදම විදිය.
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ප්‍රසිද්දියෙ කුනුහරුප කියන අයව තවමත් තියාගෙන ඉන්න එකනම් පුදුමයි..
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    කුනුහරුප නොකියා ප්‍රශ්නයක් විසඳ ගන්නම බැරිද? බුදු හාමුදුරුවන්ට අපහසයක් වෙනවනම් වෙන්නේ මේ කුනුහරුප කියවන අය නිසා මිසක් වෙන කවුරුවත් නිසා නෙවෙයි,
     
    Status
    Not open for further replies.