2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

sachii

Member
Sep 17, 2008
8,708
268
0
Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
මං මදට පන්නේ නා! :no::no::sorry::sorry:
ඔය දෙන්න දාන පොස්ට් නම් හරි funny අනේ. :rofl:
11.gif

like it :)
 
  • Like
Reactions: Ali patiya

sachii

Member
Sep 17, 2008
8,708
268
0
Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
සචී කෙලී කාලෙකින් දැක්කේ! :D:yes::D
කොහොමෙයි ඉතිං...???
:):):)
මන් ඔගොලෝ ඔරියන්ස්ටර් ටක්ල් කරන හැටි බලන් හිටියේ. එයා ටිකක් මේ දවස්වල හොද නේ. ආගම ඔක්කොම වෙලා පෙන්වලු :rolleyes: එයා ජේසුව අදුරනවලු නේ. :rofl:
 
Orionstar

Banned
Jul 14, 2011
529
13
0

පෘථිවිවාසින්ගේ නිරුවත් යුගය අවසන් කිරීමට පිටසක්වල ජීවින් ලබාදුන්න දායකත්වය විශාලයි.ඒක නිසා ඒ අයගේ මඟ පෙන්වීම යටතේ සහ මගේ නායකත්වය යටතේ ඔබලා නව යුගය වෙත පියමන් කල යුතුයි.අප විසින් ඔබට එන්නත් කල තාක්ෂනය තුලින් උඬගු වී අමෝනොඥ තීරණ ගන්න එපා. ඒ වගේම අප විසින් ඔබට ලබාදන ගරුත්වය අපි ඔබලාගෙන් අපේක්ෂා කරනවා. මේ විශ්වය තුල ඔය ඔබලාගේ ආගම් කියන ලෝක කිසිවක් නැති බව අපි ඔබට විද්‍යාත්මක පෙන්වන්නම්.2012 කියන්නේ අපේ වසර නෙවෙයි, එය ඔබලාගේ වසරයි.
 
Nalindax

Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    මම බුදුන් වහන්සේ ,ජේසුස් වහන්සේ, මුහමද්තුමා කියන හුඟක් ආගමික නායකයන් ජීවමානව දැකලා තියෙන පිටසක්වල ජීවියෙක්.ඒ අය සමග මම කතා කරලාත් තියෙනවා.ඒ වගේම ජේසුස්තුමා කුරුසේ ඇන ගහන කොට මම එතනත් ඉඳලා ඒ ක්‍රියාපටිපාටිය නීරික්ෂනය කරා.

    ඒ වෙලේ නිල් පාට ටී ශර්ට් එකයි කලු පාට කොට කලිසමකුයි නේද ඈදන් හිටියේ මම හිතන්නේ මම ඔබ තුමාව දෑක්ක..... මමත් එතන හිටිය:)
    මාව මතකද...... සුදුපාට දිග කලිසමක් ඈදන් හිටියේ මම:cool:
     
    Orionstar

    Banned
    Jul 14, 2011
    529
    13
    0
    මන් ඔගොලෝ ඔරියන්ස්ටර් ටක්ල් කරන හැටි බලන් හිටියේ. එයා ටිකක් මේ දවස්වල හොද නේ. ආගම ඔක්කොම වෙලා පෙන්වලු :rolleyes: එයා ජේසුව අදුරනවලු නේ. :rofl:
    බොහෝ අද දවසට වැදගත් වෙන ආගමික නායකයන් සමග මම පෞද්ගලිකව කතා කරලා තියෙනවා.පෘථිවිවාසින් නව යුගය වෙත ගෙන යන නියමුවෙක් වශයෙන් ඒක මගේ වගකීමක්.
     
    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
    තෑන්ක්ස් අනේ :cool::love:
    අම්මෝ අර මොකද තඩි අකුරු. මෙය එන පොට හොද නැ වගේ මාත් යනවා. මොකෝ දන්නේ මෙය තාමත් මෙතන ඉන්නේ එය ඔය දෙන්නේට රිප්ලයි කරන්න කැමති වගේ. :P
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මන්ද මානසික රෝගියෙක්ගෙ ආතල් ත්‍රෙඩ් එකක්..
    බම්ප් වේවා
     
    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.

    ඒ වෙලේ නිල් පාට ටී ශර්ට් එකයි කලු පාට කොට කලිසමකුයි නේද ඈදන් හිටියේ මම හිතන්නේ මම ඔබ තුමාව දෑක්ක..... මමත් එතන හිටිය:)
    මාව මතකද...... සුදුපාට දිග කලිසමක් ඈදන් හිටියේ මම:cool:
    ඒ කාලේ උඹ ඉස්කෝලේ 9 පන්තියට වඩා උඩ පන්තියක නේද හිටියේ.. :rofl:
     
    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
    බොහෝ අද දවසට වැදගත් වෙන ආගමික නායකයන් සමග මම පෞද්ගලිකව කතා කරලා තියෙනවා.පෘථිවිවාසින් නව යුගය වෙත ගෙන යන නියමුවෙක් වශයෙන් ඒක මගේ වගකීමක්.
    :confused: කවුද?
     
    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    අම්මෝ අර මොකද තඩි අකුරු. මෙය එන පොට හොද නැ වගේ මාත් යනවා. මොකෝ දන්නේ මෙය තාමත් මෙතන ඉන්නේ එය ඔය දෙන්නේට රිප්ලයි කරන්න කැමති වගේ. :P

    :shocked::shocked::shocked::sorry::sorry::sorry:

    ගුඩ් නයිට්.. බායි .. :cool::cool::love:
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    ඒ කාලේ උඹ ඉස්කෝලේ 9 පන්තියට වඩා උඩ පන්තියක නේද හිටියේ.. :rofl:

    ඔව් බන් මම 10 හිටියේ... ඉන්ටවල් එකේ ඉස්කොලෙන් පෑනල අවිල්ල තමා සීන් එක බෑලුවේ....... :P
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    හා හා ඔය කට දෙපැත්ත පිහිද ගනින් පැණි බේරෙනවා :oo::frown:
    :baffled::D:D
    මන්ද මානසික රෝගියෙක්ගෙ ආතල් ත්‍රෙඩ් එකක්..
    බම්ප් වේවා
    :baffled:
    බොහෝ අද දවසට වැදගත් වෙන ආගමික නායකයන් සමග මම පෞද්ගලිකව කතා කරලා තියෙනවා.පෘථිවිවාසින් නව යුගය වෙත ගෙන යන නියමුවෙක් වශයෙන් ඒක මගේ වගකීමක්.
    :shocked::shocked::eek:
    අම්මෝ අර මොකද තඩි අකුරු. මෙය එන පොට හොද නැ වගේ මාත් යනවා. මොකෝ දන්නේ මෙය තාමත් මෙතන ඉන්නේ එය ඔය දෙන්නේට රිප්ලයි කරන්න කැමති වගේ. :P
    :baffled::eek::eek:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    බොහෝ අද දවසට වැදගත් වෙන ආගමික නායකයන් සමග මම පෞද්ගලිකව කතා කරලා තියෙනවා.පෘථිවිවාසින් නව යුගය වෙත ගෙන යන නියමුවෙක් වශයෙන් ඒක මගේ වගකීමක්.
    අහ කවුද ඔය කියන ආගමික නායකයින් පොඩ්ඩක් අපටත් කියන්න කෝ
    මොකද ඔයාගේ මේ අවසාන හොරා කිහිපයයි ගෙවෙන්නෙ එලකිරියේ
     
    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    පෘථිවිවාසින්ගේ නිරුවත් යුගය අවසන් කිරීමට පිටසක්වල ජීවින් ලබාදුන්න දායකත්වය විශාලයි.ඒක නිසා ඒ අයගේ මඟ පෙන්වීම යටතේ සහ මගේ නායකත්වය යටතේ ඔබලා නව යුගය වෙත පියමන් කල යුතුයි.අප විසින් ඔබට එන්නත් කල තාක්ෂනය තුලින් උඬගු වී අමෝනොඥ තීරණ ගන්න එපා. ඒ වගේම අප විසින් ඔබට ලබාදන ගරුත්වය අපි ඔබලාගෙන් අපේක්ෂා කරනවා. මේ විශ්වය තුල ඔය ඔබලාගේ ආගම් කියන ලෝක කිසිවක් නැති බව අපි ඔබට විද්‍යාත්මක පෙන්වන්නම්.2012 කියන්නේ අපේ වසර නෙවෙයි, එය ඔබලාගේ වසරයි.

    ඒ කියන්නේ අපේ ලෝකේ මුලින්ම රෙදි බිසිනොස් කරේ එලියන් වෙලෙන්දොද ?
     
    Status
    Not open for further replies.