ඔය දෙන්න දාන පොස්ට් නම් හරි funny අනේ.
![]()
like it![]()






මන් ඔගොලෝ ඔරියන්ස්ටර් ටක්ල් කරන හැටි බලන් හිටියේ. එයා ටිකක් මේ දවස්වල හොද නේ. ආගම ඔක්කොම වෙලා පෙන්වලුසචී කෙලී කාලෙකින් දැක්කේ!
කොහොමෙයි ඉතිං...???![]()
එයා ජේසුව අදුරනවලු නේ. 
තෑන්ක්ස් අනේඔය දෙන්න දාන පොස්ට් නම් හරි funny අනේ.
![]()
like it![]()


මම බුදුන් වහන්සේ ,ජේසුස් වහන්සේ, මුහමද්තුමා කියන හුඟක් ආගමික නායකයන් ජීවමානව දැකලා තියෙන පිටසක්වල ජීවියෙක්.ඒ අය සමග මම කතා කරලාත් තියෙනවා.ඒ වගේම ජේසුස්තුමා කුරුසේ ඇන ගහන කොට මම එතනත් ඉඳලා ඒ ක්‍රියාපටිපාටිය නීරික්ෂනය කරා.


සචී කෙලී කාලෙකින් දැක්කේ!
කොහොමෙයි ඉතිං...???![]()


බොහෝ අද දවසට වැදගත් වෙන ආගමික නායකයන් සමග මම පෞද්ගලිකව කතා කරලා තියෙනවා.පෘථිවිවාසින් නව යුගය වෙත ගෙන යන නියමුවෙක් වශයෙන් ඒක මගේ වගකීමක්.මන් ඔගොලෝ ඔරියන්ස්ටර් ටක්ල් කරන හැටි බලන් හිටියේ. එයා ටිකක් මේ දවස්වල හොද නේ. ආගම ඔක්කොම වෙලා පෙන්වලුඑයා ජේසුව අදුරනවලු නේ.
![]()
අම්මෝ අර මොකද තඩි අකුරු. මෙය එන පොට හොද නැ වගේ මාත් යනවා. මොකෝ දන්නේ මෙය තාමත් මෙතන ඉන්නේ එය ඔය දෙන්නේට රිප්ලයි කරන්න කැමති වගේ.තෑන්ක්ස් අනේ![]()

ඒ කාලේ උඹ ඉස්කෝලේ 9 පන්තියට වඩා උඩ පන්තියක නේද හිටියේ..
ඒ වෙලේ නිල් පාට ටී ශර්ට් එකයි කලු පාට කොට කලිසමකුයි නේද ඈදන් හිටියේ මම හිතන්නේ මම ඔබ තුමාව දෑක්ක..... මමත් එතන හිටිය
මාව මතකද...... සුදුපාට දිග කලිසමක් ඈදන් හිටියේ මම![]()

බොහෝ අද දවසට වැදගත් වෙන ආගමික නායකයන් සමග මම පෞද්ගලිකව කතා කරලා තියෙනවා.පෘථිවිවාසින් නව යුගය වෙත ගෙන යන නියමුවෙක් වශයෙන් ඒක මගේ වගකීමක්.
කවුද?අම්මෝ අර මොකද තඩි අකුරු. මෙය එන පොට හොද නැ වගේ මාත් යනවා. මොකෝ දන්නේ මෙය තාමත් මෙතන ඉන්නේ එය ඔය දෙන්නේට රිප්ලයි කරන්න කැමති වගේ.![]()









ඒ කාලේ උඹ ඉස්කෝලේ 9 පන්තියට වඩා උඩ පන්තියක නේද හිටියේ..![]()

හා හා ඔය කට දෙපැත්ත පිහිද ගනින් පැණි බේරෙනවා![]()



මන්ද මානසික රෝගියෙක්ගෙ ආතල් ත්‍රෙඩ් එකක්..
බම්ප් වේවා

බොහෝ අද දවසට වැදගත් වෙන ආගමික නායකයන් සමග මම පෞද්ගලිකව කතා කරලා තියෙනවා.පෘථිවිවාසින් නව යුගය වෙත ගෙන යන නියමුවෙක් වශයෙන් ඒක මගේ වගකීමක්.



අම්මෝ අර මොකද තඩි අකුරු. මෙය එන පොට හොද නැ වගේ මාත් යනවා. මොකෝ දන්නේ මෙය තාමත් මෙතන ඉන්නේ එය ඔය දෙන්නේට රිප්ලයි කරන්න කැමති වගේ.![]()



අහ කවුද ඔය කියන ආගමික නායකයින් පොඩ්ඩක් අපටත් කියන්න කෝබොහෝ අද දවසට වැදගත් වෙන ආගමික නායකයන් සමග මම පෞද්ගලිකව කතා කරලා තියෙනවා.පෘථිවිවාසින් නව යුගය වෙත ගෙන යන නියමුවෙක් වශයෙන් ඒක මගේ වගකීමක්.
පෘථිවිවාසින්ගේ නිරුවත් යුගය අවසන් කිරීමට පිටසක්වල ජීවින් ලබාදුන්න දායකත්වය විශාලයි.ඒක නිසා ඒ අයගේ මඟ පෙන්වීම යටතේ සහ මගේ නායකත්වය යටතේ ඔබලා නව යුගය වෙත පියමන් කල යුතුයි.අප විසින් ඔබට එන්නත් කල තාක්ෂනය තුලින් උඬගු වී අමෝනොඥ තීරණ ගන්න එපා. ඒ වගේම අප විසින් ඔබට ලබාදන ගරුත්වය අපි ඔබලාගෙන් අපේක්ෂා කරනවා. මේ විශ්වය තුල ඔය ඔබලාගේ ආගම් කියන ලෝක කිසිවක් නැති බව අපි ඔබට විද්‍යාත්මක පෙන්වන්නම්.2012 කියන්නේ අපේ වසර නෙවෙයි, එය ඔබලාගේ වසරයි.