මචන් මම sound driver එක දන්න යනකොට error එකක් එනවනේ "Windows logo mismatched" කියල...
මොකක්ද බන් මේකට හේතුව? මම අහල නෑ මේ වගේ error එකෙක් මීට කලින්![]()
උඹෙ තියෙන windows version එකට තියෙන driver එකක් නෙමෙයි ඔය දාන්න යන්නෙ. ඒකයි ඔය error එක.මචන් මම sound driver එක දන්න යනකොට error එකක් එනවනේ "Windows logo mismatched" කියල...
මොකක්ද බන් මේකට හේතුව? මම අහල නෑ මේ වගේ error එකෙක් මීට කලින්![]()
උඹෙ තියෙන windows version එකට තියෙන driver එකක් නෙමෙයි ඔය දාන්න යන්නෙ. ඒකයි ඔය error එක.
balamu wena ekak daala... 
Drivers aluthen Dwnload karala Balapan....
Naththam Compatibility settings wlin parana windows version 1k select karala run karanna...![]()
අඩේ මොකද්ද බන් ඔය අවුල . බලමු හොයලා . දැනට බම්ප් එකක්.

