Help me...

Ado_Sara

Member
May 12, 2011
1,231
162
0
Bakkiye
මචන් මම sound driver එක දන්න යනකොට error එකක් එනවනේ "Windows logo mismatched" කියල...:shocked::shocked:
මොකක්ද බන් මේකට හේතුව? මම අහල නෑ මේ වගේ error එකෙක් මීට කලින් :no:
 
Naruto7

Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    මචන් මම sound driver එක දන්න යනකොට error එකක් එනවනේ "Windows logo mismatched" කියල...:shocked::shocked:
    මොකක්ද බන් මේකට හේතුව? මම අහල නෑ මේ වගේ error එකෙක් මීට කලින් :no:

    logo eka match karanna try ekak diyan. mismatch wena eka neh awla
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මචන් මම sound driver එක දන්න යනකොට error එකක් එනවනේ "Windows logo mismatched" කියල...:shocked::shocked:
    මොකක්ද බන් මේකට හේතුව? මම අහල නෑ මේ වගේ error එකෙක් මීට කලින් :no:
    උඹෙ තියෙන windows version එකට තියෙන driver එකක් නෙමෙයි ඔය දාන්න යන්නෙ. ඒකයි ඔය error එක.
     
    • Like
    Reactions: Ado_Sara

    Ado_Sara

    Member
    May 12, 2011
    1,231
    162
    0
    Bakkiye
    උඹෙ තියෙන windows version එකට තියෙන driver එකක් නෙමෙයි ඔය දාන්න යන්නෙ. ඒකයි ඔය error එක.

    aekada case eka :baffled: balamu wena ekak daala... :dull:

    Drivers aluthen Dwnload karala Balapan....
    Naththam Compatibility settings wlin parana windows version 1k select karala run karanna...:rolleyes::rolleyes:

    thanks machan...

    අඩේ මොකද්ද බන් ඔය අවුල . බලමු හොයලා . දැනට බම්ප් එකක්.

    thanks kolla... ubawa allannath lesi ne neda dan :frown::angry: