නමක් හොයල දීපල්ලා
මචංලා මගේ දුවට දාන්න හොඳ නමක් හොයලා දීපල්ලා.
දිව පැටලෙන අරිබුදු නම් එපා.
මෙහෙමයි වැඩේ.මෙන්න අකුරු ටික
ක,ග,ජ,ය,ර,ල,ව
හැබැයි පළවෙනි අකුර ඇදෙන්න බැහැ දෙවෙනි අකුර අනිවා ඇදීමක් තියෙන්නම ඕන.තුන්වෙනි අකුර කොහොම උනත් එකයි.තුන්වෙනි අකුරෙන් එහාට ඕන වෙඩින් එකක්.
පුළුවන් එවුන් නම් ටිකක් කොටපල්ලකෝ.නමක් තෝරාගත්තොත් අනිව රී ලෝඩ් එකක් හරි එවනවමයි.
උදා-වසූදා,ජනෝද්යා,වත්සල්යා,ජනානි වගේ ඒවා.

බලමු හොද නමක් සෙට් උනොත් දාන්නම්