නමක් හොයල දීපල්ලා

goest

Well-known member
  • Sep 2, 2010
    1,365
    244
    63
    46
    මිනුවන්ගොඩ
    නමක් හොයල දීපල්ලා

    මචංලා මගේ දුවට දාන්න හොඳ නමක් හොයලා දීපල්ලා.
    දිව පැටලෙන අරිබුදු නම් එපා.:no:

    මෙහෙමයි වැඩේ.මෙන්න අකුරු ටික
    ක,ග,ජ,ය,ර,ල,ව

    හැබැයි පළවෙනි අකුර ඇදෙන්න බැහැ දෙවෙනි අකුර අනිවා ඇදීමක් තියෙන්නම ඕන.තුන්වෙනි අකුර කොහොම උනත් එකයි.තුන්වෙනි අකුරෙන් එහාට ඕන වෙඩින් එකක්.

    පුළුවන් එවුන් නම් ටිකක් කොටපල්ලකෝ.නමක් තෝරාගත්තොත් අනිව රී ලෝඩ් එකක් හරි එවනවමයි.:cool:
    උදා-වසූදා,ජනෝද්‍යා,වත්සල්‍යා,ජනානි වගේ ඒවා.
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    අනෙ මංදා බන් මට හිතෙන නම් මෙතන දාන්න බැ:baffled: බලමු හොද නමක් සෙට් උනොත් දාන්නම්:)
    ජයවේවා
    11.gif
     

    goest

    Well-known member
  • Sep 2, 2010
    1,365
    244
    63
    46
    මිනුවන්ගොඩ
    අනෙ මංදා බන් මට හිතෙන නම් මෙතන දාන්න බැ:baffled: බලමු හොද නමක් සෙට් උනොත් දාන්නම්:)
    ජයවේවා
    11.gif

    ඒ මොකද බොල ඒ :D


    ලවංගා නෙතුමිණි



    :cool:


    ජයානි අනුත්තරා


    ගයාන්ගි කාවින්ද්‍යා

    :yes: